තරුත් වැලපුණා නම්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහා සයුරක් කුමට
    පවස නිවනට
    ඇල් දිය පොදක් නොමැතිව...............

    නියමයි මචන්,ලියන එක දිගටම කරගෙන පලයන්,
    උඹට හොඳ හැකියාවක් තියෙනවා
    ගොඩක් ස්තූතියි මචන් :love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාර ලස්සනයි...මචං
    :love:
    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ අප්පුච්චෝ අපේ අසාට වෙච්චි දේ....... යස අගේට හිටි එකාටත් මෙහෙම වුනානේ........

    පට්ට මලයා....... තව පොඩ්ඩක් වචන ගලපලා මේක සුමට කලානම් හොඳයි කියලා මට හිතෙනවා...... උඹේ උත්සාහය අති විශිෂ්ටයි.......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ අප්පුච්චෝ අපේ අසාට වෙච්චි දේ....... යස අගේට හිටි එකාටත් මෙහෙම වුනානේ........

    පට්ට මලයා....... තව පොඩ්ඩක් වචන ගලපලා මේක සුමට කලානම් හොඳයි කියලා මට හිතෙනවා...... උඹේ උත්සාහය අති විශිෂ්ටයි.......
    :D:cool::love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    පපුව පිච්චුනා වගේ උනා
    මම වගේ හිතින් දුක් විදින එකෙක් දැක්කහම මට මහා සතුටක් දැනෙනවා
    මම දන්නවා ඒක මහා කාලකන්නි සතුටක් කියලා
    ඒත් මම තනිවෙලා නැහැ කියලා හිතෙනවා ....
    මම යනවා gold leaf එකක් ගේන්න ...
    +
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අසා මන් හිතුවේ හැමදේම හරි ගියා කියලා.....:sorry::sorry:

    ලස්සන නිරමාණයක්....වචන තව ටිකක් ගැලපුනා නම් හොදයි කියලා හිතෙනවා...ඔයාට හොද හැකියාවක් තියෙනවා..මන් පලවෙනි පාරට මෙහෙම එකක් කියෙවුවෙ ඔයාගේ...දිගටම ලියන්න...:yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :(:(:(
    පපුව පිච්චුනා වගේ උනා
    මම වගේ හිතින් දුක් විදින එකෙක් දැක්කහම මට මහා සතුටක් දැනෙනවා
    මම දන්නවා ඒක මහා කාලකන්නි සතුටක් කියලා
    ඒත් මම තනිවෙලා නැහැ කියලා හිතෙනවා ....
    මම යනවා gold leaf එකක් ගේන්න ...
    +
    :oo:;)
    එල මචං. :)
    You must spread some Reputation around before giving it to crazyasa again.
    :love:
    අසා උයා.....:D
    පට්ට පට පට :yes::cool:
    :love:
    අසා මන් හිතුවේ හැමදේම හරි ගියා කියලා.....:sorry::sorry:

    ලස්සන නිරමාණයක්....වචන තව ටිකක් ගැලපුනා නම් හොදයි කියලා හිතෙනවා...ඔයාට හොද හැකියාවක් තියෙනවා..මන් පලවෙනි පාරට මෙහෙම එකක් කියෙවුවෙ ඔයාගේ...දිගටම ලියන්න...:yes::yes:
    හැමදේම හරි.අවුල් මුකුත් නැත:cool:පලෙවෙනි සැරෙනේහ් ගනන් ගන්න එපා..හිතුනට ලීවෙ :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අසා මන් හිතුවේ හැමදේම හරි ගියා කියලා.....:(

    ලස්සන නිරමාණයක්....වචන තව ටිකක් ගැලපුනා නම් හොදයි කියලා හිතෙනවා...ඔයාට හොද හැකියාවක් තියෙනවා..මන් පලවෙනි පාරට මෙහෙම එකක් කියෙවුවෙ ඔයාගේ...දිගටම ලියන්න...:(