ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    bimr74.jpg


    මේ මොකද්ද බන් මේ? මම අන්තිමට ප්ලේ කලේ ඊයේ හවස 4.40 ට වගේ.. එවලේ කවුරුවත් මාව බෑන් කලේ නෑ. අනික මොන වෝල් හැක් ද බන් මම. ගහගන්නත් බෑ හරියට. ජීවිතේට හැක් දාල ගහන්නේ නෑ.

    kawda ban mehema reason ekak damme :shocked:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    bimr74.jpg


    මේ මොකද්ද බන් මේ? මම අන්තිමට ප්ලේ කලේ ඊයේ හවස 4.40 ට වගේ.. එවලේ කවුරුවත් මාව බෑන් කලේ නෑ. අනික මොන වෝල් හැක් ද බන් මම. ගහගන්නත් බෑ හරියට. ජීවිතේට හැක් දාල ගහන්නේ නෑ.

    වෙන එකෙක් බෑන් කරපු එකක් සෙට් වෙලා වගේ..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Every time in S&D​

    How fast can u identify who is represents noob here..?

    Hint: it starts wth "Dum**"



    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Some times

    Like Just like Newbie


    ඔහ් මයි හෝලි පකින්ග් ශිට්.හූ ඊස් ඩැට් ඩම්**?
    ඩම්බ් ෆකර්?
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහ් මයි හෝලි පකින්ග් ශිට්.හූ ඊස් ඩැට් ඩම්**?
    ඩම්බ් ෆකර්?
    කොන්ඩෙ දිගට දමලා...
    තුන් කාලක් ඇදලා...
    නලලෙ තියං වගේ හිටිය
    noob here අයියා......
    ඉංගිරිසිය වැනුවා..
    අපි සේරම දිව්වා...
    රෙද්දෙ රෙවිලා ගෙදර ගියා...
    Noob here අයියා :sorry:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    කොන්ඩෙ දිගට දමලා...
    තුන් කාලක් ඇදලා...
    නලලෙ තියං වගේ හිටිය
    noob here අයියා......
    ඉංගිරිසිය වැනුවා..
    අපි සේරම දිව්වා...
    රෙද්දෙ රෙවිලා ගෙදර ගියා...
    Noob here අයියා :sorry:

    :rofl::lol::lol::lol::lol::lol:
    තනි ඇහැට ඇඩුනා සිංහලු හිනාව නවත්ත ගන්න බෑ....
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කොන්ඩෙ දිගට දමලා... තුන් කාලක් ඇදලා... නලලෙ තියං වගේ හිටිය noob here අයියා...... ඉංගිරිසිය වැනුවා.. අපි සේරම දිව්වා... රෙද්දෙ රෙවිලා ගෙදර ගියා... Noob here අයියා23as :sorry:
    ආර් යූ කිඩින්ග් මී කන්සපාල.:frown:
    ඩූ නොට් අන්ඩරැස්ටිමේට් ද පවර් ඔෆ් අ ප්‍රෝ ප්ලේයර්.:dull:
    එනිවේ යූ ගොට් අ පකින්ග් ටැලෙන්ට්:cool: කන්සපාල අඩාගෙන දුවන්න ඔනෙ දැන් හරිය:rofl:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ආර් යූ කිඩින්ග් මී කන්සපාල.:frown:
    ඩූ නොට් අන්ඩරැස්ටිමේට් ද පවර් ඔෆ් අ ප්‍රෝ ප්ලේයර්.:dull:
    එනිවේ යූ ගොට් අ පකින්ග් ටැලෙන්ට්:cool: කන්සපාල අඩාගෙන දුවන්න ඔනෙ දැන් හරිය:rofl:

    පක් යු
     

    Excalibur4

    Member
    Mar 19, 2015
    7
    0
    0
    Colombo
    මචං මාව permanent ban වෙලා SnD server & ProMod server එකෙන්...!
    GUID- 7ee8b78d
    Reason- "Admin has given no reason"
    Admin කෙනෙක් පොඩ්ඩක් බලනවද?
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කොන්ඩෙ දිගට දමලා...
    තුන් කාලක් ඇදලා...
    නලලෙ තියං වගේ හිටිය
    sankapala අයියා......
    ඉංගිරිසිය වැනුවා..
    අපි සේරම දිව්වා...
    රෙද්දෙ රෙවිලා ගෙදර ගියා...
    sankapala අයියායායායායායායායායා රෙවිලා රෙද්දෙ ගියා කාලක් අයියායා:sorry:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කොන්ඩෙ දිගට දමලා...
    තුන් කාලක් ඇදලා...
    නලලෙ තියං වගේ හිටිය
    sankapala අයියා......
    ඉංගිරිසිය වැනුවා..
    අපි සේරම දිව්වා...
    රෙද්දෙ රෙවිලා ගෙදර ගියා...
    sankapala අයියායායායායායායායායා රෙවිලා රෙද්දෙ ගියා කාලක් අයියායා:sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :cool::cool::cool::cool::cool::cool::cool::cool: