වැඩේ හරි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11133836_887114661347316_4702284611200082705_n.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    wedanawe uparima salakunu ;P api wage fut bycikale giya nm mokak wath naa ne mitto
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hari wage ehenam mul dawasema gema dila... mage yaluwekwath ahu wela kuruduwaththe policiye cls ekakata enna kiyala
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ෆුල් ෆේස් තහනම මාසෙකට තහනම්

    සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් (Full Face Helmet) තහනම් කිරීමේ නියෝගය මේ මස 28 වනදා තෙක් අත්හිටුවන ලෙසට අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

    සිවිල් වැසියන් දෙදෙනෙකු ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද මෙම නියෝගය නිකුත් කරන ලදී.

    ඔවුන් සිය පෙත්සමින් පෙන්වා දී තිබුණේ, 1990 හිස් වැසුම් සම්බන්ධ රෙගුලාසි අනුව Full Face Helmet තහනම් කිරීමට පොලීසියට බලයක් නොමැති බව ය.


    https://www.facebook.com/slupfa/pho...519536259/?type=1&comment_tracking={"tn":"O"}