වැඩේ හරි
thaweesha Well-known member Dec 22, 2010 8,966 10,116 113 Apr 2, 2015 #3 wedanawe uparima salakunu ;P api wage fut bycikale giya nm mokak wath naa ne mitto
Prof.Genki Member Mar 23, 2015 110 13 0 Apr 2, 2015 #5 thaweesha said: wedanawe uparima salakunu ;P api wage fut bycikale giya nm mokak wath naa ne mitto Click to expand...
thaweesha said: wedanawe uparima salakunu ;P api wage fut bycikale giya nm mokak wath naa ne mitto Click to expand...
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Apr 2, 2015 #6 http://www.hirunews.lk/sinhala/106743/ෆුල්ෆේස්-හෙල්මට්-නීතිය-දින-කිහිපයකට-ලිහිල්-කරයි
Sajee85 Well-known member May 3, 2012 1,435 182 63 උඩරට කඳුකර Apr 2, 2015 #8 500 ta 1000k dila kiyahan ammata h...ganna kiyala. 500 wageda yako homba
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Apr 2, 2015 #10 hari wage ehenam mul dawasema gema dila... mage yaluwekwath ahu wela kuruduwaththe policiye cls ekakata enna kiyala
hari wage ehenam mul dawasema gema dila... mage yaluwekwath ahu wela kuruduwaththe policiye cls ekakata enna kiyala
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,656 113 කැළෑ පොජ්ජේ Apr 2, 2015 #11 uba ehenam kohomahari goda giya ne? suba pathum mitto
oxide Well-known member Jan 30, 2012 2,259 1,239 113 මේකෙ Apr 2, 2015 #13 මෙය යහ පාලනය යනුවෙන් හැඳින්වේ
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Apr 2, 2015 #15 ෆුල් ෆේස් තහනම මාසෙකට තහනම් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් (Full Face Helmet) තහනම් කිරීමේ නියෝගය මේ මස 28 වනදා තෙක් අත්හිටුවන ලෙසට අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේ ය. සිවිල් වැසියන් දෙදෙනෙකු ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද මෙම නියෝගය නිකුත් කරන ලදී. ඔවුන් සිය පෙත්සමින් පෙන්වා දී තිබුණේ, 1990 හිස් වැසුම් සම්බන්ධ රෙගුලාසි අනුව Full Face Helmet තහනම් කිරීමට පොලීසියට බලයක් නොමැති බව ය. https://www.facebook.com/slupfa/pho...519536259/?type=1&comment_tracking={"tn":"O"}
ෆුල් ෆේස් තහනම මාසෙකට තහනම් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් (Full Face Helmet) තහනම් කිරීමේ නියෝගය මේ මස 28 වනදා තෙක් අත්හිටුවන ලෙසට අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේ ය. සිවිල් වැසියන් දෙදෙනෙකු ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද මෙම නියෝගය නිකුත් කරන ලදී. ඔවුන් සිය පෙත්සමින් පෙන්වා දී තිබුණේ, 1990 හිස් වැසුම් සම්බන්ධ රෙගුලාසි අනුව Full Face Helmet තහනම් කිරීමට පොලීසියට බලයක් නොමැති බව ය. https://www.facebook.com/slupfa/pho...519536259/?type=1&comment_tracking={"tn":"O"}