EBAY,Aliexpress Dispute help එකක් ඕන

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හොරෙන්ම මාරු නොවී උදව්වක් කරලා යන්න යාලු

    මචන්ලා මම Aliexpress එකෙන් ගෙන්නපු අයිටම් එකක් තාම ආවේ නෑ.තව දවස් විසිතුනක් තියනවා Buyer Protection ඉවර වෙන්න.මම Dispute එකක් ඕපන් කරන්න තව දවස් කියක් විතර බලන්නද කියල කියන්නකෝ .සෙලර්නම් ෂුවර් එකෙක් top rated seller කෙනෙක්.feedback හොඳයි.තව දවස් කියක් විතර බලන්නද?​

    BUMP කියලවත් කොටලා යන්න
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Dws 10k withra theddi open krnnd bn?e athi wei ne ?
    Seller nm hdai.mm uta msg ekk dmma.habai thama reply na

    මමත් මැසේජ් දැම්ම. මට රිප්ලයි කලෙත් නෑ.
    මම හිතුවෙ එන එකක් නැතිවෙයි කියලා. එත්හ් ආවා.
    තව දවස් 2ක 3ක් බලපන්.
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    මගෙත් බඩු ගොඩක් එන්න තියෙනවා එත් තම අවේ නැ . නමුත් මම එක්කෙනෙක්ට ඩිස්පිවුට් එකක් ඔපෙන් කරා . ඒ සෙලර් මට සල්ලි රෙෆුන්ඩ් කරා නමුත් සල්ලි අවේ නැනේ . කොහොමද සල්ලි අවදා නැත්ද කියලා බලාගන්නේ ? සල්ලි එන්නේ අපේ Bank එකටද ?:oo::oo::oo::oo:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    top rated seller kenek nam Buyer Protection 1k extend karaganin 60 days walata.shipping dealy 1k thiyenne bun.mage badu godak ennna thiyenawa

    තව දවස් දහයක් විතර බලනවා:confused:

    Itin oka tracking karala balapnko

    මුන්ගේ ට්‍රැකින් නම්බර් ෂුවර් නෑ බන්.මේක තමයි නම්බරේ
    RJ378789071CN

    Estimate delivery date eka balapan machan. Eka iwara wenakota awe naththan case eka open karapan

    දවස් 15-60 ඇතුලත එයි කියල කියන්නේ.

    මමත් මැසේජ් දැම්ම. මට රිප්ලයි කලෙත් නෑ.
    මම හිතුවෙ එන එකක් නැතිවෙයි කියලා. එත්හ් ආවා.
    තව දවස් 2ක 3ක් බලපන්.

    අද උදේ සෙලර් රිප්ලයි එකක් දාල තිබ්බ.තව ටික දවසක් බලන්න කිවුව.අවේ නැත්තන් රිෆන්ඩ් කරන්නම් කිවුව

    මගෙත් බඩු ගොඩක් එන්න තියෙනවා එත් තම අවේ නැ . නමුත් මම එක්කෙනෙක්ට ඩිස්පිවුට් එකක් ඔපෙන් කරා . ඒ සෙලර් මට සල්ලි රෙෆුන්ඩ් කරා නමුත් සල්ලි අවේ නැනේ . කොහොමද සල්ලි අවදා නැත්ද කියලා බලාගන්නේ ? සල්ලි එන්නේ අපේ Bank එකටද ?:oo::oo::oo::oo:

    සල්ලි එන්නේ සල්ලි ගෙවපු කාර්ඩ් එක තියන බෑන්ක් එකවුන්ට් එකට .සල්ලි එන්න ටික දවසක් යනවා.කොම් බෑන්ක් නම් දවසින් රිෆන්ඩ් වෙනවලු

    Tracking no eken meken balanna
    https://www.17track.net/

    මුන්ගේ ට්‍රැකින් නම්බර් ෂුවර් නෑ බන්
    RJ378789071CN
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,286
    113
    මුන්ගේ ට්‍රැකින් නම්බර් ෂුවර් නෑ බන්
    RJ378789071CN

    Me thiyenne

    2015-03-19 23:29

    Guangzhou Terminal, leave the
    2015-03-19 23:29

    Guangzhou Terminal, left hand navigation
    2015-03-19 23:28

    Guangzhou Terminal, arrival
    2015-03-18 13:44

    Exchange Bureau in Guangzhou, has
    2015-03-16 16:30

    Exchange Bureau in Guangzhou, has opened
    2015-03-06 15:40

    Exchange Bureau in Hangzhou, sealing (National Council)
    2015-03-06 13:20

    Exchange Bureau in Hangzhou, has been opened
    2015-02-27 13:33

    Jianshe road, Taizhou branch, left, and next stop "Taizhou City Center"
    2015-02-27 08:42

    Jianshe road, Taizhou branch, sealing
    2015-02-27 08:42

    Jianshe road, Taizhou branch, has received send
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Me thiyenne

    2015-03-19 23:29

    Guangzhou Terminal, leave the
    2015-03-19 23:29

    Guangzhou Terminal, left hand navigation
    2015-03-19 23:28

    Guangzhou Terminal, arrival
    2015-03-18 13:44

    Exchange Bureau in Guangzhou, has
    2015-03-16 16:30

    Exchange Bureau in Guangzhou, has opened
    2015-03-06 15:40

    Exchange Bureau in Hangzhou, sealing (National Council)
    2015-03-06 13:20

    Exchange Bureau in Hangzhou, has been opened
    2015-02-27 13:33

    Jianshe road, Taizhou branch, left, and next stop "Taizhou City Center"
    2015-02-27 08:42

    Jianshe road, Taizhou branch, sealing
    2015-02-27 08:42

    Jianshe road, Taizhou branch, has received send

    දැන් ඕක කොහේ තියනවා කියලද බන් තියෙන්නේ :confused:
    සෙලර් බයර් ප්රෝටෙක්ෂන් වැඩි කරා.තව දවස් 70ක් තියනවා බන්.තව දවස් 10ක් බලලා මම් ඩිස්පියුටක් අරිනවා බන්.