හොරෙන්ම මාරු නොවී උදව්වක් කරලා යන්න යාලු
BUMP කියලවත් කොටලා යන්න
මචන්ලා මම Aliexpress එකෙන් ගෙන්නපු අයිටම් එකක් තාම ආවේ නෑ.තව දවස් විසිතුනක් තියනවා Buyer Protection ඉවර වෙන්න.මම Dispute එකක් ඕපන් කරන්න තව දවස් කියක් විතර බලන්නද කියල කියන්නකෝ .සෙලර්නම් ෂුවර් එකෙක් top rated seller කෙනෙක්.feedback හොඳයි.තව දවස් කියක් විතර බලන්නද?
BUMP කියලවත් කොටලා යන්න


