මචෝ $80 ක් දැම්මොත් TAX එක කීයක් විතර වෙයිද බන්.. එකේ BOX with all accessories එනවා බන්... ඒක ඖලක් වෙයිද?එවන එකාට කියපන් 80$ වගේ මාර්ක් කරල එවන්න කියල..
මචන්ලා මට කියහන්කෝ රු.33500 ක විතර ෆොනේ එකක් aliexpress එකෙන් ගෙන්නන්න කීයක් විතර tax PAY කරන්න වෙයිද කියල... LG G3 එකක් තමයි ගෙන්නන්න යන්නේ.......
:baffled:
aliexpress eken refurbished 4n ganna epa..karima leda thiyena 4n ewanne..tax nam gewanna ona na.20$ and electronic accessories kiyala ewanna kiyapan..gedaratama enawa..
aniwa owage leda enawa mchn..nokiwwai kiyanna epa
brand new kiyala thiyena ewath refurbished jarawalma thama..
(xiaomi wage chinese brand , brand new ganna eka aulak na)
:baffled:

Thanks machan help ekata..

මචෝ $80 ක් දැම්මොත් TAX එක කීයක් විතර වෙයිද බන්.. එකේ BOX with all accessories එනවා බන්... ඒක ඖලක් වෙයිද?
මචන්ලා මට කියහන්කෝ රු.33500 ක විතර ෆොනේ එකක් aliexpress එකෙන් ගෙන්නන්න කීයක් විතර tax PAY කරන්න වෙයිද කියල... LG G3 එකක් තමයි ගෙන්නන්න යන්නේ.......
Lqnkawe kari ponnayo badu deliver kranne na hariyata.
Onama tracking ekak check krana puluwan supiri site ekak meka
www.trackitonline.ru

දැන් ඉතින් ගෙන්නන මගුලක් TNT/DHL දාපල්ලා.. බඩු එන්න පරක්කුයිphone නම් TNT Shipping ට්‍රයි කරපල්ල low shipping cost
(රවිය මෙවටත් කෙලින්නද මන්ද හදන්නේ
)

මචෝ මම DHL එකෙන් ගෙන්නන්න ඉන්නේ... එක නිසා අව්ලක් වෙයිද? මචන් Referbished phones ගෙන්නන එක අවුලක්ද? PLEASE HELP මචෝ....එහෙම අවුලක් නෑ බං අඩුවෙන් දාල එව්වොත් සාමාන්‍යයෙන් ගෙදරටම එනව..
කරුමෙට අහු උනොත් tax ගහයි දෙසීයක් තුන්සීයක් විතර..
ෆෝන් එකක් කියල මාට්ටු උනොත් උබට import export license එකක් ගන්න වෙනව ඊට පස්සෙ TRC එකට ගිහින් පොඩි කට්ටක් තියනව..
එතන ඉන්න මල්ලියෙක් අල්ලල දාහක් විතර අතේ තිබ්බාම නිකං ම ගත හැකි..
45 කට ෆෝන් එකක් ගෙන්නුව 80 ද කොහෙද දාල..
tax ගැහුවෙ 200-300 විතර මතක විදියට..
යපාලනේ නිසා කොහොම වෙයිද දන්නෙ නෑ දැන් නම් හැබැයි..