මොරටුව-කතරගම-නුවරඑලිය මුළු දුර??
යාලුවනේ,
මට කියනවද මම මේ කියන places වලට ගියාම ඔක්කොම කොච්චර දුරක් එඉද කියල KM වලින්. මොකද අපි bus එකක් බූක් කරන්න යන්නේ, ඉතින් KM ගානට දුවන එක වාසිද කියල බලන්නේ

1) මොරටුව ඉඳන් කතරගම දක්වා (රත්නපුර හරහා)?
2) කතරගම මෙන්න මේ තැන් බලන්න යනවා- සිතුල්පව්ව, දේවාල වලට, කිරි වෙහෙර, යාල, වැඩසිටි කන්ද
3) ඇල්ල-වෙල්ලවය හරහා නුවරඑලියට?
4) නුවරඑළියේ මෙන්න මේ තැන් බලන්න යනවා (ඉන්න තැන presidents bungalow එක ගාව තියෙන්නේ)- gardens, gregory lake, town එකට, අඹේවෙල.
5) නුවරඑළියේ ඉඳන් නුවර හරහා අයෙත් මොරටුවට?
මේ ටික අනුව කොච්චර මුළු දුරක් යාවිද KM වලින්?
එහෙමෙහෙ යන්නත් එක්කම Total 800 km ඇතිද මේ ගමනට?

Last edited: