Unity බාල බඩු

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් USB 3.0 තියනවා මගෙ එකේ, ඒකට තමයි ගහලා බැලුවෙ.
    අහ් එහෙමද, ගිය වෙලාවක මාරු කරන්න ඕනේ. Sound shop එකටත් ගිහින් බලන්න ඕනෙ.
    Elaa....

    USB 3.0 drivers install කරලද බලපන්.අනික කවුද බන් kingston පෙන් ගන්නෙ?TDK හරි Imation එකක් හරි ගනින්.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මගුල... මමත් බාර්ක්ලේස් එකෙන් 16 GB පෙන් එකක් ගත්තා. ඒක shock, water proof, data transmit speed high, usb 3.0 කියලා. මොන මගුල තිබ්බත් මාර පරිස්සමෙන් පාවිච්චි කලේ. මාස 3ක් ගියාම මේකේ රබර් කේසින් එක ගැලවිලා අතට එන්න ආවා. පෙන් එකේ සර්කිට් බොඩියයි, රබර් කේසිමයි හොට් ග්ලූ දාල රින්ගවලා තියෙන්නේ. පස්සේ පෙන් එක ටික ටික අදුරගන්නේ නැතුව ගියා computer වලින්. වොරන්ටි තිබ්බා. යුනිටි එකේ කඩේට ගියේ බිලත් අරන්. මාරු කරන්න කවුන්ටරේට දුන්නහම බිල කඩපු එකා දැන් කඩේ නෑ. ඌම තමා මේක වොරන්ටි වලට දාන්න ඕනා කියලා මාව විනාඩි 45ක් රස්තියාදු කලා. මම බැරිම තැන සද්දේ දැම්මා. මැනේජර් ලොක්කත් හිටියා. වැඩක් උනේ නෑ මුලින්. සද්දේ දැම්මට පස්සේ ලොක්කටත් මේක චොර වෙන්න යන්නේ කියලා හිතිලා වෙන එකෙක් එකෙක් ලව්වා රිටර්න් නෝටිස් එකක් දාල දුන්නා ස්ටොක් තිබ්බොත් බඩු දෙන්නම් කියලා.

    එදා එතන ස්ටොක් තිබ්බේ නෑ. පොලීසිය ගාව බැලුවා එතනත් නෑ. සල්ලි දෙන්න අමාරුයි කියුවා බිල ටිකක් පරණ නිසා. ඒකට වෙන එකක් දෙන්නත්(pen replace) බෑ කියුවා. වොරන්ටි දෙන්නේ එකම ජාතියේ පෙන්(same brand) වලට විතරයි කියලා. ස්ටොක් නැතුවත් සතියක් රස්තියාදු උනා. කෝල් කරලා කතා කරහම ඒ කතා කරන හම්බයා මාව කන්න වගේ අහන් ඉන්නේ. එක පාරටම ලයින් කට් කරනවා කතා කරලා ඉවර වෙන්න කලින්. සති එකහමාරක් වගේ බලලා පොලීසිය ගාව එකට සද්දේ දැම්ම මට රස්තියාදු වෙන්න බෑ. වෙන එකක් හරි දීපල්ලා කියලා. පස්සේ කාටද මන්දා කතා කරලා ඔය උඹට දුන්න Kingston USB 3.0 එක ගත්තා ඒකටත් වොරන්ටි එක්ක. නරකම නෑ. අර ජරා ෆයිල් කොපි වෙන මාෆියාව නෑ. ඒ උනාට USB 3.0 වල කොලිටි එක නෑ. මගේ කලින් තිබ්බේ Imation USB 2.0 16GB එකක්. අන්න මරු පෙන් එක. OS එක උනත් දාලා බූට් කරන්න පුළුවන් පොඩ්ඩක් ස්ලෝ වෙන්නේ නෑ ෆයිල් රීඩ් වෙන්න. මේකෙන් OS එක බූට් කලොත් OS එක මට ගහයි. :rofl:

    පෙන් ගන්නවා නම් මම රෙකමන්දාරු කරන්නේ Imation. USB 2.0 උනත් කමක් නෑ හරි තැනකින් ගනිල්ලා. මම ලැපක් ගන්න ගිහින් මට උන සිද්දි ටිකත් කියවලා බලන්න. ලොකු සීන් කියනවා කියලා හිතන්න එපා, මම ත්‍රෙඩ් උස්සනෙත් නෑ, දැන ගන්න මේ දාන්නේ. කොමෙන්ටු එක්ක කියවන්න ත්‍රෙඩ් එක.

    දැන් යුනිටියේ බඩු ඔක්කෝම ෆේක් ඒවා තියෙන්නේ. ලෝ කොලිටි බඩු. හරි හමන් එකක් ගන්නවානම් ටිකක් ගනන් උනත් Debug, Abans, Metropoliton ගන්න. උන් කොම්පැනි එකේ තත්වේ හරි රැකන් ඉන්නවා. අනික ඔය තොග සේල් තියෙන/ලොකු ඩිස්කවුන්ටු තියෙන කඩවල් වලින් බඩු ගන්නේ බලාගෙන. මේක බිස්නස් ට්‍රික් එකක්. මට කඩයක් කරන යාලුවෙක් කියුවේ.

    උන් ඔය මාකට් බැහැලා හෝ ඉක්මණට ස්ටෝරුව ඉවර කරන්න හෙඩ් පෝන්, පෙන්, ගනන් අඩු හෝ වැඩි ලැප්, ඔය අනම් මනම් ගැජට් කෑලි විකුණ ගන්න ගොඩාක්ම දුරට යුනිටියේම, ලිබර්ටියේම වගේ කඩයක් දානවා. ඔය පල් ස්ටොක් එකම සේල් දාලා විකුණලා පාඩුව කවර් කරන් සැක නොහිතෙන්න ටික කාලයක් කඩේ ඕපන් කරලා තියන් ඉඳලා ඒක වහලා දාල ඩිෂ්මිෂ් වෙනවා.
    දැන් අර කඩෙන් බඩු ගත්ත උන්ට වොරන්ටි ක්ලෙම් එකක් වගේ ගන්න ගියහම වෙනදේ හිතා ගන්න පුළුවන් නේ..? උන්ගේ ලොකු කඩ තියෙනවා. ඒ වලින් ඔය වගේ කරන්න බෑ, කඩේ නම කැත වෙනවා නේ.. අපි වොරන්ටි ක්ලේම් කරන්න කඩේ නැති උනහම හිත හදා ගන්නවා මිසක් කඩේ රෙජිස්ටර් කරපු උන් හොයලා උන් පස්සේ යන්නේ නෑ නේ. එහෙම හොයා ගන්න උසාවි නියෝගයක් වත් ඕනා ඒ විස්තර සමාගම් රෙජිස්තාර් ගෙන් ගන්න.
    ඔන්න ඕවා තම පුතේ දැන් සමාජයේ බිස්නස් ට්‍රික්. මම කිරියේ උරාජ් එක්ක නම් ඩීල් කරලා නෑ. නමුත් මේකේ කොල්ලෝ ගොඩාක් කොමෙන්ටු දාල තියෙනවා(ටිකක් මඩ එක්ක ;)) මිනිහා හොඳයි කියලා. ගන්න ලබ්බක් අපේ එකෙක් ගෙන් ගනිල්ලා. ඇරත් පොල්ල තිබ්බත් අල්ල ගන්න පුළුවන්. මිනිහා මට ගහන්න එයිද මන්දා දැන්. :oo::baffled::P

    පීස් අවුට්.

    ඉමේශන්, ට්‍රාන්සෙන්ඩ් තමයි මමත් පාවිච්චිකලේ, උබුන්ටු ලයිට් වර්ශන් එක පෙන් එකෙන් බූට් කරන්න පුලුවන්. ඒ ඩේටා කියන එක දැනුයි දැක්කෙ, ඉමේශන් පෙන් එකට පෑන් ඕඩියෝ එකෙන් අවු 5ක වොරන්ටි යක් දෙනව, අර මයිටෙක් කියන එකෙන් ට්‍රාන්ස් එන්ඩ් එක ගත්තෙ, උන් හැබැයි වොරන්ටි ක්ලේම් කරන්න යනකොට ඔයාට ගැරන්ටියක් විතරයි තියෙන්නෙ කියල පොඩ්ඩක් ඩිලේ කරනව.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉමේශන්, ට්‍රාන්සෙන්ඩ් තමයි මමත් පාවිච්චිකලේ, උබුන්ටු ලයිට් වර්ශන් එක පෙන් එකෙන් බූට් කරන්න පුලුවන්. ඒ ඩේටා කියන එක දැනුයි දැක්කෙ, ඉමේශන් පෙන් එකට පෑන් ඕඩියෝ එකෙන් අවු 5ක වොරන්ටි යක් දෙනව, අර මයි ටෙක් කියන එකෙන් ට්‍රාන්ස් එන්ඩ් එක ගත්තෙ, උන් හැබැයි වොරන්ටි ක්ලේම් කරන්න යනකොට ඔයාට ගැරන්ටියක් විතරයි තියෙන්නෙ පොඩ්ඩක් ඩිලේ කරනව.

    අන්න හරි. PanAudio තමා Imation වලට Place එක කොල්ලුපිටියේ කලර් ලයිට් ගාව තියෙන්නේ.. අපිත් එක්ක බෙදාහදා ගත්තට ස්තූතියි.

    රිදිච්ච එකෙක් මගේ රෙප් කපලා ලැප්ටොප් ත්‍රෙඩ් එකේ. ලොල්. තව එකෙක්ගේ මහන්සියක් අගය කරන්න දන්නේ නැති දෙකයි පනහේ මිනිස්සු. අන්න උන් වගේ උන්ට තමා පාරේ වැටිලා හිටියත් මනුස්සයෙක් ඉක්මණින් උදව් නොකර යන්නේ. දැකලා යන එකාත් බූරුවා, වැටිලා ඉන්න එකාත් කරුමක් කාරයා.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Barclays dan original newe d khd thm wikunanne :s government office ekakin issue krpu agent gen gaththa kingston 16GB ekak thibba model number okkoma same unity eken gaththa kingston pen ekata wada patta speed ( dekama USB 3.0 )
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    බාක්ලීස් තමයි උනිටි එකේ තියන හොඳම ශොප් එක, කොම්පියුතර් ඇසෙම්බල් කරගන්න වොරන්ටි ක්ලේම් කරන්න, ඒත් උන්ගෙ පෙන් හෙඩ්සෙට් කොලිටි නෑ, ඔයා පොලීසිය ගාව තියන බාක්ලීස් එකෙන් ගන්න.

    Ela machn....
     
    Ela....
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මචන් පෙනුම කැත වුනත් transend පෙන් ගනිල්ලා. ඒවායේ හොර කොපි දැනට දැකල නෑ. සීරියල් නම්බර් එකේ මැද aaaaaa bbbb ccccccc ඒවගේ තියෙන්නේ.ගන්න කලින් පෙන් දෙකක් ඉල්ලගෙන බලන්න සීරියල් නම්බර් bbbb කියන කොටසේ විතරයි ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ.

    Thanz මචං. Ela... :yes::yes:
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    ඔය කඩවල් වල තියෙන පෙන් මචං කොහොමත් චාටර් මමත් අරගෙන කට්ට කාල තියෙනවා අපේ මෝඩකමට හදිස්සියට ගන්නවා අයියෝ සල්ලි
    මචෝ එක පාර පෝටබල් හාඩ් එකක් ගනින් වැඩේ ඉවරයි එතකොට(පෙන් එකට වඩා පරිස්සමින් පාවිච්චි කරපන් හැබැයි :D)

    එහෙමද බං, ඒක තමයි හදිස්සියට එහෙම වෙනවා.
    ඔව් Portable එකනං ලේසි තමයි :D
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මගුල... මමත් බාර්ක්ලේස් එකෙන් 16 GB පෙන් එකක් ගත්තා. ඒක shock, water proof, data transmit speed high, usb 3.0 කියලා. මොන මගුල තිබ්බත් මාර පරිස්සමෙන් පාවිච්චි කලේ. මාස 3ක් ගියාම මේකේ රබර් කේසින් එක ගැලවිලා අතට එන්න ආවා. පෙන් එකේ සර්කිට් බොඩියයි, රබර් කේසිමයි හොට් ග්ලූ දාල රින්ගවලා තියෙන්නේ. පස්සේ පෙන් එක ටික ටික අදුරගන්නේ නැතුව ගියා computer වලින්. වොරන්ටි තිබ්බා. යුනිටි එකේ කඩේට ගියේ බිලත් අරන්. මාරු කරන්න කවුන්ටරේට දුන්නහම බිල කඩපු එකා දැන් කඩේ නෑ. ඌම තමා මේක වොරන්ටි වලට දාන්න ඕනා කියලා මාව විනාඩි 45ක් රස්තියාදු කලා. මම බැරිම තැන සද්දේ දැම්මා. මැනේජර් ලොක්කත් හිටියා. වැඩක් උනේ නෑ මුලින්. සද්දේ දැම්මට පස්සේ ලොක්කටත් මේක චොර වෙන්න යන්නේ කියලා හිතිලා වෙන එකෙක් එකෙක් ලව්වා රිටර්න් නෝටිස් එකක් දාල දුන්නා ස්ටොක් තිබ්බොත් බඩු දෙන්නම් කියලා.

    100-original-font-b-Adata-b-font-font-b-s107-b-font-8gb-16-gb-32gb.jpg

    මෙන්න ගත්ත පෙන් එක. දැන් ඕක විකුණන්නත් නෑ.

    එදා එතන ස්ටොක් තිබ්බේ නෑ. පොලීසිය ගාව බැලුවා එතනත් නෑ. සල්ලි දෙන්න අමාරුයි කියුවා බිල ටිකක් පරණ නිසා. ඒකට වෙන එකක් දෙන්නත්(pen replace) බෑ කියුවා. වොරන්ටි දෙන්නේ එකම ජාතියේ පෙන්(same brand) වලට විතරයි කියලා. ස්ටොක් නැතුවත් සතියක් රස්තියාදු උනා. කෝල් කරලා කතා කරහම ඒ කතා කරන හම්බයා මාව කන්න වගේ අහන් ඉන්නේ. එක පාරටම ලයින් කට් කරනවා කතා කරලා ඉවර වෙන්න කලින්. සති එකහමාරක් වගේ බලලා පොලීසිය ගාව එකට සද්දේ දැම්ම මට රස්තියාදු වෙන්න බෑ. වෙන එකක් හරි දීපල්ලා කියලා. පස්සේ කාටද මන්දා කතා කරලා ඔය උඹට දුන්න Kingston USB 3.0 එක ගත්තා ඒකටත් වොරන්ටි එක්ක. නරකම නෑ. අර ජරා ෆයිල් කොපි වෙන මාෆියාව නෑ. ඒ උනාට USB 3.0 වල කොලිටි එක නෑ. මගේ කලින් තිබ්බේ Imation USB 2.0 16GB එකක්. අන්න මරු පෙන් එක. OS එක උනත් දාලා බූට් කරන්න පුළුවන් පොඩ්ඩක් ස්ලෝ වෙන්නේ නෑ ෆයිල් රීඩ් වෙන්න. මේකෙන් OS එක බූට් කලොත් OS එක මට ගහයි. :rofl:

    පෙන් ගන්නවා නම් මම රෙකමන්දාරු කරන්නේ Imation. USB 2.0 උනත් කමක් නෑ හරි තැනකින් ගනිල්ලා. මම ලැපක් ගන්න ගිහින් මට උන සිද්දි ටිකත් කියවලා බලන්න. ලොකු සීන් කියනවා කියලා හිතන්න එපා, මම ත්‍රෙඩ් උස්සනෙත් නෑ, දැන ගන්න මේ දාන්නේ. කොමෙන්ටු එක්ක කියවන්න ත්‍රෙඩ් එක.

    My laptop using experience :baffled:

    දැන් යුනිටියේ බඩු ඔක්කෝම ෆේක් ඒවා තියෙන්නේ. ලෝ කොලිටි බඩු. හරි හමන් එකක් ගන්නවානම් ටිකක් ගනන් උනත් Debug, Abans, Metropoliton ගන්න. උන් කොම්පැනි එකේ තත්වේ හරි රැකන් ඉන්නවා. අනික ඔය තොග සේල් තියෙන/ලොකු ඩිස්කවුන්ටු තියෙන කඩවල් වලින් බඩු ගන්නේ බලාගෙන. මේක බිස්නස් ට්‍රික් එකක්. මට කඩයක් කරන යාලුවෙක් කියුවේ.

    උන් ඔය මාකට් බැහැලා හෝ ඉක්මණට ස්ටෝරුව ඉවර කරන්න හෙඩ් පෝන්, පෙන්, ගනන් අඩු හෝ වැඩි ලැප්, ඔය අනම් මනම් ගැජට් කෑලි විකුණ ගන්න ගොඩාක්ම දුරට යුනිටියේම, ලිබර්ටියේම වගේ කඩයක් දානවා. ඔය පල් ස්ටොක් එකම සේල් දාලා විකුණලා පාඩුව කවර් කරන් සැක නොහිතෙන්න ටික කාලයක් කඩේ ඕපන් කරලා තියන් ඉඳලා ඒක වහලා දාල ඩිෂ්මිෂ් වෙනවා.
    දැන් අර කඩෙන් බඩු ගත්ත උන්ට වොරන්ටි ක්ලෙම් එකක් වගේ ගන්න ගියහම වෙනදේ හිතා ගන්න පුළුවන් නේ..? උන්ගේ ලොකු කඩ තියෙනවා. ඒ වලින් ඔය වගේ කරන්න බෑ, කඩේ නම කැත වෙනවා නේ.. අපි වොරන්ටි ක්ලේම් කරන්න කඩේ නැති උනහම හිත හදා ගන්නවා මිසක් කඩේ රෙජිස්ටර් කරපු උන් හොයලා උන් පස්සේ යන්නේ නෑ නේ. එහෙම හොයා ගන්න උසාවි නියෝගයක් වත් ඕනා ඒ විස්තර සමාගම් රෙජිස්තාර් ගෙන් ගන්න.
    ඔන්න ඕවා තම පුතේ දැන් සමාජයේ බිස්නස් ට්‍රික්. මම කිරියේ උරාජ් එක්ක නම් ඩීල් කරලා නෑ. නමුත් මේකේ කොල්ලෝ ගොඩාක් කොමෙන්ටු දාල තියෙනවා(ටිකක් මඩ එක්ක ;)) මිනිහා හොඳයි කියලා. ගන්න ලබ්බක් අපේ එකෙක් ගෙන් ගනිල්ලා. ඇරත් පොල්ල තිබ්බත් අල්ල ගන්න පුළුවන්. මිනිහා මට ගහන්න එයිද මන්දා දැන්. :oo::baffled::P

    ඒ නිසා ටිකක් වටින කියන බඩුවක් ගන්නවා නම් ගන්න කඩේ ගැනයි, ඒ කඩෙන් බඩු ගත්ත එවුන් ගැනයි ඉතිහාසය හොයලා බලන්න පුළුවන්නම් අපිව ඇන්දෙන්නේ නැති වෙයි. හැම මගුලම දැන් ඩිජිටල් නිසා එච්චර අමාරු වෙන්නේ නැති වෙයි ඒක.
    එහෙනම් මම ගියා.

    පීස් අවුට්.

    Ela...
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    USB 3.0 drivers install කරලද බලපන්.අනික කවුද බන් kingston පෙන් ගන්නෙ?TDK හරි Imation එකක් හරි ගනින්.

    ඔව් බං Install කරලා තියෙන්නේ. එච්චර බැලුවේ නෑ, ආයේ ගන්නවනං වෙන Brand ගැන බලන්න ඕනේ
    Ela..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho baduvak gannakota poddak hoyla balala ganin bn :D
    uba aran thiyena pen 2ka 2.0 da bn?? 2.0 eva kohomath slow thama bn dan thiyena eva.

    mn gava kingston 32GB 3.0 pen ekak thiyenava,pen ekata copy karaddi 8mb/s da koheda speed eka.pen eken copy karaddi honda speed ekak enava bn.

    ube 16GB pen eka gananam mn danna bn
    headset eken ithin oita vada quality ganna amarui bn.oke thiyenava awlak,eka vadi vela kane gahagena innakota kana ridenava bn thada vela thiyena hinda.oke bass mala na bn :D

    mouse eka nm ane mnda bn,
     
    නෑ බං. 8GB එක 2.0, 16GB එක 3.0. දැන් තියන ඒවානං හරිනෑ වගේ තමයි.
    මං කලින්ගත්ත Headphone එක පට්ට බං මේ ගත්ත එකට වඩා
     
    Last edited: