Unity බාල බඩු

KMAInteract

Well-known member
  • May 7, 2010
    323
    600
    93
    යකෝ ගන්න කලින් එතනම චෙක් කරලා බලලා ගනින් උබල හොයලා බලලා ගන්නේ නැතුව ගෙදර ගිහින් බැනලා වැඩක් තියේද :angry: ඔය හෙඩ්සෙට් එක කොහොමත් අවුල් බන් :no: අඩුවට තියන එව්වා ගන්න එපා උබ ගන්නවා නං වියදම් කරලා හොද එක්ක ගනින් අවුරුදු ගානක් පාවිච්චි කරන්න :dull::dull:


    සිරා, ආයේ ගන්නවනං හොඳ ගානට තියන, quality 1ක් බලලා ගන්න ඕනේ. මං හිතුවෙ කලින් එක තරම්වත් හොඳ ඇති කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    හම්බ කඩ ගානේ යන උන්ට හොද වැඩේ..... කට කැඩෙනකම් කියනවා මේකේ උන්ට ඕකුන් ඩුප්පා විකුණන්නේ කියලා..... කොහෙද අහන එකක්යෑ......... :angry: :dull: :(
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,474
    113
    වයබ පාලාතේ
    reputation_neg.gif
    Unity බාල බඩු04-04-2015 11:33 AM ha

    Thanks :oo:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    rs 800 head phone eke oita wada qulity denne kohomada bun? uba 800k deela 15000 k wena beat wala qulity hoyanawane...
    :baffled:
    හම්බ කඩ ගානේ යන උන්ට හොද වැඩේ..... කට කැඩෙනකම් කියනවා මේකේ උන්ට ඕකුන් ඩුප්පා විකුණන්නේ කියලා..... කොහෙද අහන එකක්යෑ......... :angry: :dull: :(

    නියමයි අතාරින්න එපා ඔහොම යන් තව ටිකක් සද්දෙට
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕක ඔච්චර කියවන්ඩ දෙයක් වෑ බන්..වොරන්ටි නැද්ද..ගිහින් උන් ඉස්සරහම කොපි කරලා පෙන්නපන්කෝ..

    අනිත් එක,3.0 එකේ ස්පීඩ් එක එන්ඩ ඔයාගේ මැශින් එකේ 3.0 තියෙන්ඩ ඕනි,මම දන්නෑ ඉතින් තියේද නැද්ද කියලා.ඒ කොහොම උනත් වොරන්ටියෙන් ප්‍රයෝජනයක් ගනින්...

    2.0 පෙන් ඕනිනම් කියපන්,5 year වොරන්ටියක් එක්ක දෙනවා :)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    http://barclays.lk/

    බාක්ලීස් තමයි උනිටි එකේ තියන හොඳම ශොප් එක, කොම්පියුතර් ඇසෙම්බල් කරගන්න වොරන්ටි ක්ලේම් කරන්න, ඒත් උන්ගෙ පෙන් හෙඩ්සෙට් කොලිටි නෑ, ඔයා පොලීසිය ගාව තියන බාක්ලීස් එකෙන් ගන්න.
     
    • Like
    Reactions: markhaloce

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    හම්බ කඩ ගානේ යන උන්ට හොද වැඩේ..... කට කැඩෙනකම් කියනවා මේකේ උන්ට ඕකුන් ඩුප්පා විකුණන්නේ කියලා..... කොහෙද අහන එකක්යෑ......... :angry: :dull: :(

    බොරදිය පොකුණ:yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් පෙනුම කැත වුනත් transend පෙන් ගනිල්ලා. ඒවායේ හොර කොපි දැනට දැකල නෑ. සීරියල් නම්බර් එකේ මැද aaaaaa bbbb ccccccc ඒවගේ තියෙන්නේ.ගන්න කලින් පෙන් දෙකක් ඉල්ලගෙන බලන්න සීරියල් නම්බර් bbbb කියන කොටසේ විතරයි ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මම බෙනා;18140336 said:
    ඕක ඔච්චර කියවන්ඩ දෙයක් වෑ බන්..වොරන්ටි නැද්ද..ගිහින් උන් ඉස්සරහම කොපි කරලා පෙන්නපන්කෝ..

    අනිත් එක,3.0 එකේ ස්පීඩ් එක එන්ඩ ඔයාගේ මැශින් එකේ 3.0 තියෙන්ඩ ඕනි,මම දන්නෑ ඉතින් තියේද නැද්ද කියලා.ඒ කොහොම උනත් වොරන්ටියෙන් ප්‍රයෝජනයක් ගනින්...

    2.0 පෙන් ඕනිනම් කියපන්,5 year වොරන්ටියක් එක්ක දෙනවා :)

    16/32 gb kiyada.. Monada Brand..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කඩවල් වල තියෙන පෙන් මචං කොහොමත් චාටර් මමත් අරගෙන කට්ට කාල තියෙනවා අපේ මෝඩකමට හදිස්සියට ගන්නවා අයියෝ සල්ලි
    මචෝ එක පාර පෝටබල් හාඩ් එකක් ගනින් වැඩේ ඉවරයි එතකොට(පෙන් එකට වඩා පරිස්සමින් පාවිච්චි කරපන් හැබැයි :D)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    oya ganata oka hoda athi ban
    elaga para beats ekak ganing solo hd
    30000 withra wey doha dubay wage
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බාක්ලීස් තමයි උනිටි එකේ තියන හොඳම ශොප් එක, කොම්පියුතර් ඇසෙම්බල් කරගන්න වොරන්ටි ක්ලේම් කරන්න, ඒත් උන්ගෙ පෙන් හෙඩ්සෙට් කොලිටි නෑ, ඔයා පොලීසිය ගාව තියන බාක්ලීස් එකෙන් ගන්න.

    barclys is da best shop in unity.... man 2005 indan deal karanne un ekka. ada wenakam kisima awulak naha... after servive ekath patta...

    මගුල... මමත් බාර්ක්ලේස් එකෙන් 16 GB පෙන් එකක් ගත්තා. ඒක shock, water proof, data transmit speed high, usb 3.0 කියලා. මොන මගුල තිබ්බත් මාර පරිස්සමෙන් පාවිච්චි කලේ. මාස 3ක් ගියාම මේකේ රබර් කේසින් එක ගැලවිලා අතට එන්න ආවා. පෙන් එකේ සර්කිට් බොඩියයි, රබර් කේසිමයි හොට් ග්ලූ දාල රින්ගවලා තියෙන්නේ. පස්සේ පෙන් එක ටික ටික අදුරගන්නේ නැතුව ගියා computer වලින්. වොරන්ටි තිබ්බා. යුනිටි එකේ කඩේට ගියේ බිලත් අරන්. මාරු කරන්න කවුන්ටරේට දුන්නහම බිල කඩපු එකා දැන් කඩේ නෑ. ඌම තමා මේක වොරන්ටි වලට දාන්න ඕනා කියලා මාව විනාඩි 45ක් රස්තියාදු කලා. මම බැරිම තැන සද්දේ දැම්මා. මැනේජර් ලොක්කත් හිටියා. වැඩක් උනේ නෑ මුලින්. සද්දේ දැම්මට පස්සේ ලොක්කටත් මේක චොර වෙන්න යන්නේ කියලා හිතිලා වෙන එකෙක් එකෙක් ලව්වා රිටර්න් නෝටිස් එකක් දාල දුන්නා ස්ටොක් තිබ්බොත් බඩු දෙන්නම් කියලා.

    100-original-font-b-Adata-b-font-font-b-s107-b-font-8gb-16-gb-32gb.jpg

    මෙන්න ගත්ත පෙන් එක. දැන් ඕක විකුණන්නත් නෑ.

    එදා එතන ස්ටොක් තිබ්බේ නෑ. පොලීසිය ගාව බැලුවා එතනත් නෑ. සල්ලි දෙන්න අමාරුයි කියුවා බිල ටිකක් පරණ නිසා. ඒකට වෙන එකක් දෙන්නත්(pen replace) බෑ කියුවා. වොරන්ටි දෙන්නේ එකම ජාතියේ පෙන්(same brand) වලට විතරයි කියලා. ස්ටොක් නැතුවත් සතියක් රස්තියාදු උනා. කෝල් කරලා කතා කරහම ඒ කතා කරන හම්බයා මාව කන්න වගේ අහන් ඉන්නේ. එක පාරටම ලයින් කට් කරනවා කතා කරලා ඉවර වෙන්න කලින්. සති එකහමාරක් වගේ බලලා පොලීසිය ගාව එකට සද්දේ දැම්ම මට රස්තියාදු වෙන්න බෑ. වෙන එකක් හරි දීපල්ලා කියලා. පස්සේ කාටද මන්දා කතා කරලා ඔය උඹට දුන්න Kingston USB 3.0 එක ගත්තා ඒකටත් වොරන්ටි එක්ක. නරකම නෑ. අර ජරා ෆයිල් කොපි වෙන මාෆියාව නෑ. ඒ උනාට USB 3.0 වල කොලිටි එක නෑ. මගේ කලින් තිබ්බේ Imation USB 2.0 16GB එකක්. අන්න මරු පෙන් එක. OS එක උනත් දාලා බූට් කරන්න පුළුවන් පොඩ්ඩක් ස්ලෝ වෙන්නේ නෑ ෆයිල් රීඩ් වෙන්න. මේකෙන් OS එක බූට් කලොත් OS එක මට ගහයි. :rofl:

    පෙන් ගන්නවා නම් මම රෙකමන්දාරු කරන්නේ Imation. USB 2.0 උනත් කමක් නෑ හරි තැනකින් ගනිල්ලා. මම ලැපක් ගන්න ගිහින් මට උන සිද්දි ටිකත් කියවලා බලන්න. ලොකු සීන් කියනවා කියලා හිතන්න එපා, මම ත්‍රෙඩ් උස්සනෙත් නෑ, දැන ගන්න මේ දාන්නේ. කොමෙන්ටු එක්ක කියවන්න ත්‍රෙඩ් එක.

    My laptop using experience :baffled:

    දැන් යුනිටියේ බඩු ඔක්කෝම ෆේක් ඒවා තියෙන්නේ. ලෝ කොලිටි බඩු. හරි හමන් එකක් ගන්නවානම් ටිකක් ගනන් උනත් Debug, Abans, Metropoliton ගන්න. උන් කොම්පැනි එකේ තත්වේ හරි රැකන් ඉන්නවා. අනික ඔය තොග සේල් තියෙන/ලොකු ඩිස්කවුන්ටු තියෙන කඩවල් වලින් බඩු ගන්නේ බලාගෙන. මේක බිස්නස් ට්‍රික් එකක්. මට කඩයක් කරන යාලුවෙක් කියුවේ.

    උන් ඔය මාකට් බැහැලා හෝ ඉක්මණට ස්ටෝරුව ඉවර කරන්න හෙඩ් පෝන්, පෙන්, ගනන් අඩු හෝ වැඩි ලැප්, ඔය අනම් මනම් ගැජට් කෑලි විකුණ ගන්න ගොඩාක්ම දුරට යුනිටියේම, ලිබර්ටියේම වගේ කඩයක් දානවා. ඔය පල් ස්ටොක් එකම සේල් දාලා විකුණලා පාඩුව කවර් කරන් සැක නොහිතෙන්න ටික කාලයක් කඩේ ඕපන් කරලා තියන් ඉඳලා ඒක වහලා දාල ඩිෂ්මිෂ් වෙනවා.
    දැන් අර කඩෙන් බඩු ගත්ත උන්ට වොරන්ටි ක්ලෙම් එකක් වගේ ගන්න ගියහම වෙනදේ හිතා ගන්න පුළුවන් නේ..? උන්ගේ ලොකු කඩ තියෙනවා. ඒ වලින් ඔය වගේ කරන්න බෑ, කඩේ නම කැත වෙනවා නේ.. අපි වොරන්ටි ක්ලේම් කරන්න කඩේ නැති උනහම හිත හදා ගන්නවා මිසක් කඩේ රෙජිස්ටර් කරපු උන් හොයලා උන් පස්සේ යන්නේ නෑ නේ. එහෙම හොයා ගන්න උසාවි නියෝගයක් වත් ඕනා ඒ විස්තර සමාගම් රෙජිස්තාර් ගෙන් ගන්න.
    ඔන්න ඕවා තම පුතේ දැන් සමාජයේ බිස්නස් ට්‍රික්. මම කිරියේ උරාජ් එක්ක නම් ඩීල් කරලා නෑ. නමුත් මේකේ කොල්ලෝ ගොඩාක් කොමෙන්ටු දාල තියෙනවා(ටිකක් මඩ එක්ක ;)) මිනිහා හොඳයි කියලා. ගන්න ලබ්බක් අපේ එකෙක් ගෙන් ගනිල්ලා. ඇරත් පොල්ල තිබ්බත් අල්ල ගන්න පුළුවන්. මිනිහා මට ගහන්න එයිද මන්දා දැන්. :oo::baffled::P

    ඒ නිසා ටිකක් වටින කියන බඩුවක් ගන්නවා නම් ගන්න කඩේ ගැනයි, ඒ කඩෙන් බඩු ගත්ත එවුන් ගැනයි ඉතිහාසය හොයලා බලන්න පුළුවන්නම් අපිව ඇන්දෙන්නේ නැති වෙයි. හැම මගුලම දැන් ඩිජිටල් නිසා එච්චර අමාරු වෙන්නේ නැති වෙයි ඒක.
    එහෙනම් මම ගියා.

    පීස් අවුට්.


     
    Last edited: