අපි ඔය අවකලනය කරල හොනව නේ.. ඒ ඒ අවස්ථාවට ක්ෂණික ප්‍රවේගය.
ඒක වෙන්ඩ පුලුවන්ද බොලව්
වේගයක් තියෙන්නෙ කොහොමද ? කාලයක් ගතවෙන්නෙත් නැතුව, පොඩි දුරක් හරි යන්නෙත් නැතුව ?
අපි හිතමු ෆුට් බෝල දෙකක් තියෙනව.. එකක් එක තැන බිම තියල තියෙනව, අනිකට පයින් ගහනව ඈතට විසිවෙන්ඩ.. බෝලෙ විසිවෙන අතරෙ එක පාරට ලෝකෙ නවතිනව, දැං ඔක්කොම හිටපු තැං වලම නැවතිල තියෙනව..
නිෂ්වලව එකතැන තිබුණ බෝලෙයි, අර වේගෙන් ගිය බෝලෙයි දෙකම තැං දෙකක නතර වෙලා තියෙනව.. එකක් වේගෙන් ගියා කියල වෙනසක් නෑනෙ.. දෙකම දැං එක වගේනෙ පේන්නෙ.. ගමන් කරන බෝලෙට වේගයක් තියෙනව කියල පේන්නෙ නෑනෙ..

Last edited: