අවකලනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,268
    113
    අපි ඔය අවකලනය කරල හොනව නේ.. ඒ ඒ අවස්ථාවට ක්ෂණික ප්‍රවේගය.
    ඒක වෙන්ඩ පුලුවන්ද බොලව්
    වේගයක් තියෙන්නෙ කොහොමද ? කාලයක් ගතවෙන්නෙත් නැතුව, පොඩි දුරක් හරි යන්නෙත් නැතුව ? :baffled:

    අපි හිතමු ෆුට් බෝල දෙකක් තියෙනව.. එකක් එක තැන බිම තියල තියෙනව, අනිකට පයින් ගහනව ඈතට විසිවෙන්ඩ.. බෝලෙ විසිවෙන අතරෙ එක පාරට ලෝකෙ නවතිනව, දැං ඔක්කොම හිටපු තැං වලම නැවතිල තියෙනව..
    නිෂ්වලව එකතැන තිබුණ බෝලෙයි, අර වේගෙන් ගිය බෝලෙයි දෙකම තැං දෙකක නතර වෙලා තියෙනව.. එකක් වේගෙන් ගියා කියල වෙනසක් නෑනෙ.. දෙකම දැං එක වගේනෙ පේන්නෙ.. ගමන් කරන බෝලෙට වේගයක් තියෙනව කියල පේන්නෙ නෑනෙ..
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාලය නැවතුනාට වේගය නවතින්නෑ...
    ප්‍රවේගය තියාගෙන චලිත නොවීහිටියහැකි :yes:
    ත්වරණ තියාගෙන චලිත නොවී හිටියහැකි :yes:
    ප්‍රවේගයයි චලිතයයි කියන්නෙ දෙකක් :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    චලිතයගැන ත්‍රෙඩ් එකක්ම පටං ගනිං සිඞ්හලයෝ :D
    කොහොමද අවකාශයට ප්‍රවේගයක් තියෙන වස්තුවක් දාල වස්තුවෙ පරිමාව ශූන්‍යය කර කර අවකාශයත් ශූන්‍යය කර කර වක්‍ර කලොත් මුලයි අගයි එක තැනටම සමපාත වෙන්න :D
    වස්තුවෙ ස්කන්ධය ශූන්‍යය වීම නිසා අනන්ත වූ චාලක ශක්තියක් ලබාගෙන ශූන්‍යය වූ අවකාශයේ චලිතයක් නොකරමින් පවතිනවා :shocked:
    අනන්ත වේගෙකුත් තියෙනව
    ශූන්‍යය චලිතෙකුත් තියෙනව :D
    අඩේ එහෙම වුනෑකිද බං :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි ඔය අවකලනය කරල හොනව නේ.. ඒ ඒ අවස්ථාවට ක්ෂණික ප්‍රවේගය.
    ඒක වෙන්ඩ පුලුවන්ද බොලව්
    වේගයක් තියෙන්නෙ කොහොමද ? කාලයක් ගතවෙන්නෙත් නැතුව, පොඩි දුරක් හරි යන්නෙත් නැතුව ? :baffled:

    අපි හිතමු ෆුට් බෝල දෙකක් තියෙනව.. එකක් එක තැන බිම තියල තියෙනව, අනිකට පයින් ගහනව ඈතට විසිවෙන්ඩ.. බෝලෙ විසිවෙන අතරෙ එක පාරට ලෝකෙ නවතිනව, දැං ඔක්කොම හිටපු තැං වලම නැවතිල තියෙනව..
    නිෂ්වලව එකතැන තිබුණ බෝලෙයි, අර වේගෙන් ගිය බෝලෙයි දෙකම තැං දෙකක නතර වෙලා තියෙනව.. එකක් වේගෙන් ගියා කියල වෙනසක් නෑනෙ.. දෙකම දැං එක වගේනෙ පේන්නෙ.. ගමන් කරන බෝලෙට වේගයක් තියෙනව කියල පේන්නෙ නෑනෙ..

    උගන්වන එක තේරුම් ගන්න සර් කියන්න ඇති ලෝකෙ නැවතුනා කියලා හිතන්න කියලා. ඇත්තටම්ම ඔතනදි අපි කරන්නෙ ඒකේ ෆොටෝ එකක් ගැහුවා වගේ වැඩක්. ඇත්තටම බෝලෙ නැවතුනාද ෆොටො එකේ බෝල දෙකම පෙනුනා කියලා? නෑනේ. උනේ මර්කොලොසේ කියනවා වගේ චලිතයක් තියෙන බෝලේ ක්ෂණික දර්ශනයක ප්‍රවේගයයි ගණනය කරන්නේ..

    මම හිතන්නෙ ඔයා ෆොටෝ එකක් ගහල තියෙන්නෙ කියල හිතුවා නම් හොඳයි ලොකේ කතා නැතුව.. එනිතින්ග් එල්ස්?
    .
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ විශ්වය කියන්නෙ අවකාශ කාලයෙන් හැදුන දෙයක් නෙමේ, අපේ විශ්වයේ අවකාශය ශූන්‍යයි, මේ විශ්වය අනන්ත වූ ස්කන්ධ දෙකක බලපෑමෙන් යම් ප්‍රමාණෙකට ඇදිල තියෙනවනං කොහොමද :shocked:

    එතකොට අවකාශයේ තියෙන අනන්ත ස්කන්ධය ඇති වස්තු දෙකකිං ඒ අවකාශයේ ශූන්‍යය වූ ප්‍රමාණයක් අනන්තයට අඩු ශූන්‍යයට වැඩි ප්‍රමාණයකට ඇදල අපේ විශ්වය හදල :shocked:

    අනන්තය * 0 = මොකක් හරි අගයක් වුනෑකිනෙ :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ විශ්වය කියන්නෙ අවකාශ කාලයෙන් හැදුන දෙයක් නෙමේ, අපේ විශ්වයේ අවකාශය ශූන්‍යයි, මේ විශ්වය අනන්ත වූ ස්කන්ධ දෙකක බලපෑමෙන් යම් ප්‍රමාණෙකට ඇදිල තියෙනවනං කොහොමද :shocked:

    එතකොට අවකාශයේ තියෙන අනන්ත ස්කන්ධය ඇති වස්තු දෙකකිං ඒ අවකාශයේ ශූන්‍යය වූ ප්‍රමාණයක් අනන්තයට අඩු ශූන්‍යයට වැඩි ප්‍රමාණයකට ඇදල අපේ විශ්වය හදල :shocked:

    අනන්තය * 0 = මොකක් හරි අගයක් වුනෑකිනෙ :shocked:

    aruuwa anaatha karanne neathuwa hitapiya :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,268
    113
    කාලය නැවතුනාට වේගය නවතින්නෑ...
    ප්‍රවේගය තියාගෙන චලිත නොවීහිටියහැකි :yes:
    ත්වරණ තියාගෙන චලිත නොවී හිටියහැකි :yes:
    ප්‍රවේගයයි චලිතයයි කියන්නෙ දෙකක් :yes:

    ඒ කොහොමද ?
    ඔප්පු කරපිය

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ක්ෂණික ප්‍රවේගය කියලා ගන්නෙත් යම් කිසි කාලයක් ඇතුලත ප්‍රවේගය නේද?
    ඒක තත්පර වෙන්නම උවමනාද? තප්පරෙන් 1/100000 වුනත් ඒක යම් කිසි කාලයක්නෙ.

    :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ සිඞ්හලු :shocked:
    සියළුම ස්කන්ධ හැදිල තියෙන්නෙ අනන්ත චාලක ශක්තියක් තියෙන ශූන්‍යය වූ ස්කන්ධ වලින්නම් කොහොමද :shocked:
    එතකොට මිනිහත් ශූන්‍යය වූ අනන්ත චාලක ශක්තියක් තියෙන ස්කන්ධ අනන්තයකිං හැදිල තියෙන්නෙ :shocked:
    එතකොට මොකක් හරි විපරියාසෙකිං මිනිහෙක් නෙමේ, චූට්ටං පරමාණුවක් වුනත් අනන්තවූ ස්කන්ධයක් වෙලා තව පරමාණුවක් තවත් අනන්ත වූ ස්කන්ධයක් වෙලා, ශූන්‍යය වූ අවකාශයක් අනන්ත නොවෙන ප්‍රමාණයකට ඇදල අවකාශයක් ඇතුලෙ අවකාශයක් නිර්මාණය කලොත් :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,268
    113
    පැටියා;18142115 said:

    :)
     
    අම්මෝ.. මම ත්‍රෙඩ් එක මෙතනින් අවසන් කරනව :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;18142115 said:
    ක්ෂණික ප්‍රවේගය කියලා ගන්නෙත් යම් කිසි කාලයක් ඇතුලත ප්‍රවේගය නේද?
    ඒක තත්පර වෙන්නම උවමනාද? තප්පරෙන් 1/100000 වුනත් ඒක යම් කිසි කාලයක්නෙ.

    :dull:

    උගන්වන එක තේරුම් ගන්න සර් කියන්න ඇති ලෝකෙ නැවතුනා කියලා හිතන්න කියලා. ඇත්තටම්ම ඔතනදි අපි කරන්නෙ ඒකේ ෆොටෝ එකක් ගැහුවා වගේ වැඩක්. ඇත්තටම බෝලෙ නැවතුනාද ෆොටො එකේ බෝල දෙකම පෙනුනා කියලා? නෑනේ. උනේ මර්කොලොසේ කියනවා වගේ චලිතයක් තියෙන බෝලේ ක්ෂණික දර්ශනයක ප්‍රවේගයයි ගණනය කරන්නේ..

    මම හිතන්නෙ ඔයා ෆොටෝ එකක් ගහල තියෙන්නෙ කියල හිතුවා නම් හොඳයි ලොකේ කතා නැතුව.. එනිතින්ග් එල්ස්?
    .

    0.00000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000001 seconds kiyala hithaa gannako.... maniya nohaki tharam kudaa kalayakadi prawegaya.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ කොහොමද ?
    ඔප්පු කරපිය

    පරවේගය = විස්ථාපනේ / කාලෙ

    කාලය නැවතුනා කියන්නෙ ශූන්‍යය වූ විස්ථාපනයක් ශූන්‍යය වූ කාලයක් තුල කරමින් පවතිනවා කියල ගත්තොත් :)
    ප්‍රවේගය = 0/0

    සාධාරණ සංඛ්යාවක් ගත්තොත් x කියල (x != 0 හෝ අන්නතය)
    0/x = 0
    x අනික් පැත්තට ගෙනියන්න පුළුවන්නම් නිකංම 0/0 කියන එක අර්ථ විරහිත වුනත් ඕනෑම සාධාරණ අගයක් xට ආදේශ කලාම මේ සමීකරණෙ තෘප්ත වීම නිසා ශූන්යය වූ විස්ථාපනේ / ශූන්‍යය වූ කාලය = ඕනෑම අගයක් වීම හරහා කාලෙ නැවතුනාමත් ප්‍රවේගය තියෙනව :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    0.00000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000001 seconds kiyala hithaa gannako.... maniya nohaki tharam kudaa kalayakadi prawegaya.

    :yes: අපි යම් ශ්‍රිතයක් කුඩා කොටස් වලට කඩලා දාන සෙල්ලමක්නෙ අනුකලණය කියන්නෙ. :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;18142142 said:
    මොනා හරි කියපංකො මම කියපු එක ගැන. 2nd semester එකේ අන්තිම වතාවට අනුකලණය කලේ ඒ දැං අවුරුදු 5කට උඩදි :dull:

    :O උඹ මොනාද කලේ ?
    ඇයි 2nd සෙමෙස්ටර් එකෙන් පස්සෙ කලණය නැත්ටෙ ? :O
    කලනෙ ජීවිත කාලෙටම පාවිච්චි වෙනවනෙ බං :O
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරවේගය = විස්ථාපනේ / කාලෙ

    කාලය නැවතුනා කියන්නෙ ශූන්‍යය වූ විස්ථාපනයක් ශූන්‍යය වූ කාලයක් තුල කරමින් පවතිනවා කියල ගත්තොත් :)
    ප්‍රවේගය = 0/0

    සාධාරණ සංඛ්යාවක් ගත්තොත් x කියල (x != 0 හෝ අන්නතය)
    0/x = 0
    x අනික් පැත්තට ගෙනියන්න පුළුවන්නම් නිකංම 0/0 කියන එක අර්ථ විරහිත වුනත් ඕනෑම සාධාරණ අගයක් xට ආදේශ කලාම මේ සමීකරණෙ තෘප්ත වීම නිසා ශූන්යය වූ විස්ථාපනේ / ශූන්‍යය වූ කාලය = ඕනෑම අගයක් වීම හරහා කාලෙ නැවතුනාමත් ප්‍රවේගය තියෙනව :yes:

    :no: you can't take any imagination with THAT FOUR EQUATIONs... :frown: