මේවට උඹලා ඔක්කොම වගකියන්න ඕනේ...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oya smarakaya ain karana ekata mama wiruddai..mamath yahapalaneta chande dunne..e unata mewa maha sakklili wada..dan wenneth sakkili wada yahapalane kiyala..mama kiyanne mahinda hodai kiyala nemei..

    e hora wagema munuth karanne balu wada..Hasalaka gamini kiyane ape rata kotingen bera ganna jiwithaya puja karapu wirayek..ehema kenek ge smarakayak haduwe eka hadanna watina nisa...

    ehema nam dan eka ain karanne ai?? e karapu parithyagaya dan watinne nadda? demalunta ewa wadak nathi unata apita watinawa..

    :no::no::no::sorry: mama deepu chande gana mama duk wenawa oi sirawata dan :( :no:
     
    • Like
    Reactions: error 404

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan oka mehema kalpana karamu.

    hasalaka gamini witharak nevei thawa godak ranawiruwo me yudde hinda jeewithe pooja kara. sinhala demala godak minissu maruna. hasalaka gamini gen ahuwoth yuddeda ona sameda kiala umba hithanne ohu mokak kiyay da. pilimayak thibbath nathath manussayek karapu sewaya anith minissunge hithe thiyanawa.

    samahara minissunge pilima thibilath eh minissunta sapa wewa thuk kiala anith minissu banina awastha thiyanawa. umba nikamata demala minissunge paththen hithapan ltte eka ara eyala wenuwen miyagiya thawa kochchara nayakayo hitiyada. eyala asa nadda eh ayage pilima gahanna.

    sahena pirisak marala yuddayak iwara una kiala sathutu wenna lesiy, eith eh yudden hith parichcha (sinahala/demala) minissunge hith hadanna lesi naha. ekata karanna puluwan lokuma deyak thamai yudde mathak wena siddeen wenuwata samaya/sahajeewanaya wage ewa mathak wena pulima hadana eka. mage hondama yaluwek (sinhala) colombo bombekin maruna. mama lankawe nevei hitiye ethakota. mama biththiyak hoora hoora anduwa. ltte eka paradduwa kialawath yudde dinna kialawath mata hithata niwanak danenna nah, yaluwa labenneth na. eh yaluwata godak honda demala yaluwoth hitiya.

    eh wage wanni wala yudde awasana kale mage honda demala yaluwek ge mulu nada paramparawak ma ekko maruna, ekko thuwala una. serama depala nathi una. ape sinhala kollo praba maruwa kiala kiribath kanakota eh yaluwa hithe gindaren andanawa. campus eke api igena ganiddi eh demala yaluwa apita udav kare, ekata kawe biwwee, apiwa yapane ekkan giye api sinhala kiala wen karanne nathuwa. demala minissunta wechcha godak asadarana kam mama athdakeemen dannawa (HR violations). Sinhala minissu thawath sinhala minissunta karapu karana kenehili kam ona tharam dakala thianawa.

    umba oya hithana widihata mai godak ratawal wala hithanne. deshapremaya, thamange rate hamudawa gana loku gawurayak eh minissunta thianawa. ranawiruwonta wachanekin wath baninawata godak aya kamathi na, diyunui kiana western ratawalath ehemai, indiaweth ehemai. ithin SL ehema hithana eka ithama sadaranai. eith api lankawe podi suwiseshayak thiyana minissu, api buddagamen pannaraya labapu aya. jaathin godak ekata jeewath wenne.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඕක තිබ්බ කියල හසලක ගාමිනිට මොකක්ද බන් ලැබෙන්නෙ. ඕක අඉන් කරපු එකේ නම් තෙරුමක් නැහැ. එත් තිබ්බත් වැඩක් නැහැ ඉතින්.

    කොහොමත් මහින්ද ගෙදර යැව්ව එක හොදයි.

    හසලක ගාමිණීට ඇත්තටම ගරු කරනව නම් උබ ස්මාරකයක් වෙනුවෙන් මැරෙන්න හදන්නේ නෑ. මහින්දය උබලව රවට්ටන් හිටියේ උබල ඔයවගේ පටු විදිහට හිතන හින්ද තමා.
    ස්මාරකය තිබ්බත් නැතත් හසලක ගාමිණී වීරයෙක්, උබලට ස්මාරකය ගලවනකොට විතරක් මතක් උනාට අපිට එහෙම නෑ :)
    ඇත්ත ඔය ස්මාරකයකින් ගාමිණීට වෙන සෙතක් නෑ.

    අපි ඕක දන්නව තව අවුරුදු 50කින් ඉපදෙන පොඩි එකෙක්ට ලංකාව පුරා ඉදපු වීරයන් මතක් කරල දෙන්න උන්ගෙ දෙමව්පියන්ට වෙලාවක් නෑ. එතකොට පොඩි එකා කොයි වෙලාවක හරි ඔය දේ දැක්කොත් හොයල බලනව මේ මොකද්ද මේ කියල.
    ස්මාරකයකින් වෙන දේ මම ඔය සරලව පැහැදිලි කරේ.

    ගැමුණු රජතුමා එළාර සෑය හැදුවෙ නැත්තන් අපි දැන ගන්නෙ නෑ සතුරට උනත් නිසි ගෞරවය දීපු රජපරපුරක් අපිට ඉදිය කියල. රුවන්මැලි සෑය බැන්දෙ නැත්තන් සාමාන්‍ය මිනිස්සුන්ට පොත් කියවල බලලම තමා ශ්‍රද්ධාව ඇති කරගන්න වෙන්නෙ.

    බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටෙව්වෙ නැත්තන් අපි සමනළ කන්ද නගින්නෙ නෑ. කොච්චර බණ දැනගෙන ඉන්න අය උනත් පඩි දහස් ගාණක් නැගල එතනට යන්නෙ බුදුන්ට ගෞරව කරන්න.

    ස්මාරකය නිසා ස්මරණය වෙන කෙනාට සෙතක් නැති උනාට ස්මරණය කරන කෙනාට ප්‍රයෝජනවත්, මෙතනදි නන් රට ජාතියට ප්‍රයෝජනවත්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹේ අම්ම තාත්තාවයි කව්රු හරි මාරුව නම්.උඹ අම්මගෙයි තාත්තගෙයි සොහොන තියන තැන මරපු එක ගේ හදාගන්න සොහොන ගලවල අයින් කරපන්.අනේ මගේ කට අවුස්සා ගන්න එපා.

    ube katata mama hari bayai? dan viraya monada hasalaka wenuwen karala tiyenne? EK eke thread dapu ekada? puluwan nam gihin udaw karapan jiwath wela inna ayata wat, nikan talk denne nathuwa
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මේවට උඹලා ඔක්කොම... 04-05-2015 11:02 AM අම්මට හුකාගෙන හිටපන් බන්
    ----
    තොපි දන්නේ මෙච්චර තමයි රේප් කපනන් තොපිට පුළුවන් ඔච්චර තමයි

    ow ganan ganna epa ban +9
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක තිබ්බ කියල හසලක ගාමිනිට මොකක්ද බන් ලැබෙන්නෙ. ඕක අඉන් කරපු එකේ නම් තෙරුමක් නැහැ. එත් තිබ්බත් වැඩක් නැහැ ඉතින්.

    කොහොමත් මහින්ද ගෙදර යැව්ව එක හොදයි.

    Moda katha kiyannepa..waradda waradi widihata dakapan...mama nam kyanne ekai...eka gamini wenuwen gaurawayak widihata haduwanam eka ain karana eka hari na neda?? e ape rata wenuwen jiwithe kapa karapu kollek :sorry: thawa tika dawasakin ape hamuda sebalungeth watinakama 0ta daaine :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙළයෙක්;18144172 said:

    ඇත්ත ඔය ස්මාරකයකින් ගාමිණීට වෙන සෙතක් නෑ.

    අපි ඕක දන්නව තව අවුරුදු 50කින් ඉපදෙන පොඩි එකෙක්ට ලංකාව පුරා ඉදපු වීරයන් මතක් කරල දෙන්න උන්ගෙ දෙමව්පියන්ට වෙලාවක් නෑ. එතකොට පොඩි එකා කොයි වෙලාවක හරි ඔය දේ දැක්කොත් හොයල බලනව මේ මොකද්ද මේ කියල.
    ස්මාරකයකින් වෙන දේ මම ඔය සරලව පැහැදිලි කරේ.

    ගැමුණු රජතුමා එළාර සෑය හැදුවෙ නැත්තන් අපි දැන ගන්නෙ නෑ සතුරට උනත් නිසි ගෞරවය දීපු රජපරපුරක් අපිට ඉදිය කියල. රුවන්මැලි සෑය බැන්දෙ නැත්තන් සාමාන්‍ය මිනිස්සුන්ට පොත් කියවල බලලම තමා ශ්‍රද්ධාව ඇති කරගන්න වෙන්නෙ.

    බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටෙව්වෙ නැත්තන් අපි සමනළ කන්ද නගින්නෙ නෑ. කොච්චර බණ දැනගෙන ඉන්න අය උනත් පඩි දහස් ගාණක් නැගල එතනට යන්නෙ බුදුන්ට ගෞරව කරන්න.

    ස්මාරකය නිසා ස්මරණය වෙන කෙනාට සෙතක් නැති උනාට ස්මරණය කරන කෙනාට ප්‍රයෝජනවත්, මෙතනදි නන් රට ජාතියට ප්‍රයෝජනවත්.

    eka attta,,,meke godak un ploitics walin balanne oka diha..waradda unath waradiy kiyala dakine nathi eka maha awaasanawak :no:

    othanadi api jathiyak widihata misak deshapalana pattakin nemei hithanna one...:sorry:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පැටියා;18144154 said:
    උඹට වෙච්ච අවුල තමා යහපාලනයක් මේකට ගාවගත්ත එක. උඹ කරන්නෙත් හසලක ගාමිණීගෙ නම විකුණලා මැදමුලනේ හොර තක්කඩියට ලකුණු දාන එකනෙ. කතාකරපං පහුගිය ටිකේ ආබාධ වෙච්ච හමුදා කාරයන්ගෙ වන්දි කපලා හමුදා කාරයෝ දම්මලා වැලි කොට්ට ඇදලා නයිට් රේස් තිබ්බ මැදමුලනේ හොර හැත්ත ගැන. අපෙ ගෙදර කුලී වැඩ කලා යකෝ අතේ කෑල්ලක් නැති හමුදාවෙ හිටපු කොල්ලෙක්. උඹලට පෙනුනෙ ස්මාරකයක් විතරයි. කාලකන්නි :frown:

    නයිට් රේස් ,වැරදි කාරයෝ ඉද්දි උන්ව ආණ්ඩුවේ තියාගෙන උන්ට දඬුවම් නොකරපු එක. සහ ඔය කියන වැරදි ඒවා වැරදි.ඒවා කවදාවත් හරි යන්නේ නැ.එත් මේ දැන් කරන දේවල් ආයේ අප්පසට ගණන් බැරි දේවල් කරන්නේ.කවම දවත් ආයේ අප්පසට ගන්න බැ. මහින්දය හරි කියල මම කියන්නේ නැ.එත්
    මේ වගේ දේවල් බලාගෙන ඉන් බැ.කොටින්ට පුක දීපන්.අපේ කොල්ලෝ මරුනේ තොපි නිසා.එකේ අගේ වත් තොපිට නැ.මටම ලැජ්ජයි තොපි සිංහලයෝද නැත්තම් දෙමෙල්ලුද.තොපිට කාලගුණ කියල දෙයක් නැද්ද.වැරදි දේ වැරදි විදියට දකිනන්වත් හිතතක් නැද්ද.මේවට තොපේ දරුවන්ට පවා ගෙවන්න වෙනවා.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ube katata mama hari bayai? dan viraya monada hasalaka wenuwen karala tiyenne? EK eke thread dapu ekada? puluwan nam gihin udaw karapan jiwath wela inna ayata wat, nikan talk denne nathuwa

    මගේ කටට බය වෙන්න ඕනේ නැ.හිතේ වේදනාවට කැ ගහන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;18144172 said:

    ඇත්ත ඔය ස්මාරකයකින් ගාමිණීට වෙන සෙතක් නෑ.

    අපි ඕක දන්නව තව අවුරුදු 50කින් ඉපදෙන පොඩි එකෙක්ට ලංකාව පුරා ඉදපු වීරයන් මතක් කරල දෙන්න උන්ගෙ දෙමව්පියන්ට වෙලාවක් නෑ. එතකොට පොඩි එකා කොයි වෙලාවක හරි ඔය දේ දැක්කොත් හොයල බලනව මේ මොකද්ද මේ කියල.
    ස්මාරකයකින් වෙන දේ මම ඔය සරලව පැහැදිලි කරේ.

    ගැමුණු රජතුමා එළාර සෑය හැදුවෙ නැත්තන් අපි දැන ගන්නෙ නෑ සතුරට උනත් නිසි ගෞරවය දීපු රජපරපුරක් අපිට ඉදිය කියල. රුවන්මැලි සෑය බැන්දෙ නැත්තන් සාමාන්‍ය මිනිස්සුන්ට පොත් කියවල බලලම තමා ශ්‍රද්ධාව ඇති කරගන්න වෙන්නෙ.

    බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටෙව්වෙ නැත්තන් අපි සමනළ කන්ද නගින්නෙ නෑ. කොච්චර බණ දැනගෙන ඉන්න අය උනත් පඩි දහස් ගාණක් නැගල එතනට යන්නෙ බුදුන්ට ගෞරව කරන්න.

    ස්මාරකය නිසා ස්මරණය වෙන කෙනාට සෙතක් නැති උනාට ස්මරණය කරන කෙනාට ප්‍රයෝජනවත්, මෙතනදි නන් රට ජාතියට ප්‍රයෝජනවත්.

    දර්ශනයක් ගැන හරි, කෙනෙක් ගන හරි ගෞරවයක් , පැහැඩිමක් අතිවෙන්න පිලිම, ස්මාරක තියෙන්න ඔනෙ නැහැ. එතකොට වෙන්නෙ බොරු මානසික manipulation විමක් විතරයි.

    තව ඖරුදු 50 කින් ඉපදෙන ලමයි ගැන අපිට කොහොමත් පරිකල්පනය කරන්න බෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නයිට් රේස් ,වැරදි කාරයෝ ඉද්දි උන්ව ආණ්ඩුවේ තියාගෙන උන්ට දඬුවම් නොකරපු එක. සහ ඔය කියන වැරදි ඒවා වැරදි.ඒවා කවදාවත් හරි යන්නේ නැ.එත් මේ දැන් කරන දේවල් ආයේ අප්පසට ගණන් බැරි දේවල් කරන්නේ.කවම දවත් ආයේ අප්පසට ගන්න බැ. මහින්දය හරි කියල මම කියන්නේ නැ.එත්
    මේ වගේ දේවල් බලාගෙන ඉන් බැ.කොටින්ට පුක දීපන්.අපේ කොල්ලෝ මරුනේ තොපි නිසා.එකේ අගේ වත් තොපිට නැ.මටම ලැජ්ජයි තොපි සිංහලයෝද නැත්තම් දෙමෙල්ලුද.තොපිට කාලගුණ කියල දෙයක් නැද්ද.වැරදි දේ වැරදි විදියට දකිනන්වත් හිතතක් නැද්ද.මේවට තොපේ දරුවන්ට පවා ගෙවන්න වෙනවා.

    හසලක ගාමිණිගෙ ස්මාරකේ අයිං කරන එක වැරදියි. ඒ සිද්දිය යොදාගෙන මහින්ද කියන හොර තක්කඩියට ලකුණු දාන එක ඊටත් වඩා වැරදියි :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඕක තිබ්බ කියලා හසලක ගාමිණීට මුකුත් ලැබෙන්නේ නැත්තන් ඩි.එස්. සේනානායක, බණ්ඩාරනායක, සිරිමාවෝ, ප්‍රේමදාස, ජේ.ආර්, අනගාරික ධර්මපාල, පොන්නම්බලම් රමනාදන්, ආනන්ද කුමාරස්වාමි, ඇතුළු එකී මෙකි නොකී සියලු දෙනාගේම පිළිම අයින් කරමු. මට මතකයි නවී පිල්ලේ ලංකාවට අපු වෙලාවේ ඩි.එස් ගේ පිළිමේ අයින් කරන්න කිවුවා. එල එල ඔහොම යමු මහත්වරුනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18144216 said:
    හසලක ගාමිණිගෙ ස්මාරකේ අයිං කරන එක වැරදියි. ඒ සිද්දිය යොදාගෙන මහින්ද කියන හොර තක්කඩියට ලකුණු දාන එක ඊටත් වඩා වැරදියි :yes:

    පිදිය යුත්තා පුදන්න පුරැදු වෙයන්.... දේශපාලකයන්ට කඩේ යන්න එපා...
     
    • Like
    Reactions: error 404

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දර්ශනයක් ගැන හරි, කෙනෙක් ගන හරි ගෞරවයක් , පැහැඩිමක් අතිවෙන්න පිලිම, ස්මාරක තියෙන්න ඔනෙ නැහැ. එතකොට වෙන්නෙ බොරු මානසික manipulation විමක් විතරයි.

    තව ඖරුදු 50 කින් ඉපදෙන ලමයි ගැන අපිට කොහොමත් පරිකල්පනය කරන්න බෑ.

    ඔය කියන දේ හරි නම්.බුදු පිලිම ඔක්කොම ගලවල.පන්සල් ඔක්කොම ගලවල.පල්ලි ඔක්කොම ගලවල ඒවා උඩ ගෙවල් හැදුව නම් හරි නේද.සිගිරිය මොකටද එක කඩල එකේ ගල් වලින් හොඳ හොටෙල් එකක් ගහමු.
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ඕක තිබ්බ කියලා හසලක ගාමිණීට මුකුත් ලැබෙන්නේ නැත්තන් ඩි.එස්. සේනානායක, බණ්ඩාරනායක, සිරිමාවෝ, ප්‍රේමදාස, ජේ.ආර්, අනගාරික ධර්මපාල, පොන්නම්බලම් රමනාදන්, ආනන්ද කුමාරස්වාමි, ඇතුළු එකී මෙකි නොකී සියලු දෙනාගේම පිළිම අයින් කරමු. මට මතකයි නවී පිල්ලේ ලංකාවට අපු වෙලාවේ ඩි.එස් ගේ පිළිමේ අයින් කරන්න කිවුවා. එල එල ඔහොම යමු මහත්වරුනේ

    Uba e smarakai mekai patalawagena inne machan simply anduwata ona demala ayath sinhala ayath apahu ekathu karala parana dewal tika amathaka wenna deela aye yuddayak athi wena eka
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දර්ශනයක් ගැන හරි, කෙනෙක් ගන හරි ගෞරවයක් , පැහැඩිමක් අතිවෙන්න පිලිම, ස්මාරක තියෙන්න ඔනෙ නැහැ. එතකොට වෙන්නෙ බොරු මානසික manipulation විමක් විතරයි.

    තව ඖරුදු 50 කින් ඉපදෙන ලමයි ගැන අපිට කොහොමත් පරිකල්පනය කරන්න බෑ.
    උබ දන්න දර්ශනය මොක්ද්ද කියපන් ගෞරව කරන්න ස්මාරකයන් නැති.

    උබ කියන තැනට එන්න ඕනි ඉනිමගවල් තමා ඔය ස්මාරණය කරන භෞතික දේවල්.
    උබ කියන්නෙ එතනට ආවට පස්සෙ ඉනිමගට් පයින් ගහපන් කියලද?

    හැම කෙනාටම එක වගේ බුද්ධියක් නෑ. සමහර දෙනෙක්ට තේරුම් ගන්න කල් යනව එහෙම අයට තමා ඔය භෞතික ස්මාරක ඕනි වෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කියන දේ හරි නම්.බුදු පිලිම ඔක්කොම ගලවල.පන්සල් ඔක්කොම ගලවල.පල්ලි ඔක්කොම ගලවල ඒවා උඩ ගෙවල් හැදුව නම් හරි නේද.සිගිරිය මොකටද එක කඩල එකේ ගල් වලින් හොඳ හොටෙල් එකක් ගහමු.

    අනිව එහෙම කරන්න පුලුවන් නම් ලොකු දෙයක්:yes::yes:. දකින දර්ශන වලින් චූන් වෙන්නෙ නැතිව. මොලයට තැනක් දෙන්න පුලුවන් සමාජයක් බිහිකරන්න කරන්න පුලුවන් ගොඩක් හොද දෙයක් ඕක. එක පාර නෙමේ ටික ටික.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :( කියලා වැඩක් රට වළට slow එකේ ලිස්සලා යනවා. අපිට කරන්න දෙයක් නෑ ඉතින් ඔහේ බලන් ඉන්නවා හැර.
    හැබැයි ඕක පටන් ගත්තේ මහින්දගේ ඉදලයි. මෛත්‍රීත් ඒකම කරගෙන යනවා. හමුදාවේ කොල්ලෝ බලාගෙන යනකොට දේශපාලුවන්ගේ වහල්ලු විතරයි.