අනිව එහෙම කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. දකින දර්ශන වලින් චූන් වෙන්නෙ නැතිව. මොලයට තැනක් දෙන්න පුලුවන් සමාජයක් බිහිකරන්න කරන්න පුලුවන් ගොඩක් හොද දෙයක් ඕක. එක පාර නෙමේ ටික ටික.
ඔව් එහෙම කරලා අපි මුස්ලිම් පල්ලි ටිකක් දාමු නේ.?
පලයන් බන් යන්න තෝ නම් ෂුවර් එකට ISIS කාරයෙක්.

කියලා වැඩක් රට වළට slow එකේ ලිස්සලා යනවා. අපිට කරන්න දෙයක් නෑ ඉතින් ඔහේ බලන් ඉන්නවා හැර.

