මේකෙ දෙමළ දන්න කවුරු හරි ඉන්නවනං “මගේ රට“ ගැන වාක්‍ය දහයක් විතර දාපල්ලකො.. රචනාවක් වගේ.. සිම්පල් විදියට ඕන.
ලොකු උදව්වක්..
එහෙම නැත්තං නෙට් එකේ, දෙමළෙන් සරල රචනා තියෙන ලින්ක් එකක් හරි තියෙනවනං දාන්ඩ
මගේ රට - எனது நாடு
ලොකු උදව්වක්..
එහෙම නැත්තං නෙට් එකේ, දෙමළෙන් සරල රචනා තියෙන ලින්ක් එකක් හරි තියෙනවනං දාන්ඩ
මගේ රට - எனது நாடு