Tamil Help එකක් !

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,908
    1
    43,161
    113
    මේකෙ දෙමළ දන්න කවුරු හරි ඉන්නවනං “මගේ රට“ ගැන වාක්‍ය දහයක් විතර දාපල්ලකො.. රචනාවක් වගේ.. සිම්පල් විදියට ඕන.
    ලොකු උදව්වක්..
    එහෙම නැත්තං නෙට් එකේ, දෙමළෙන් සරල රචනා තියෙන ලින්ක් එකක් හරි තියෙනවනං දාන්ඩ

    මගේ රට - எனது நாடு
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ මේකෙ ඉන්න උන්ගෙන් නොදන්න භාශාවකිං රචනා ලියන්න උදව් අරං කරගන්නෙ සෑහෙන විනාශයක් puta :baffled:
    දැන් මුන් කරන්නෙ දෙමලෙන් අමු තිත්ත කුණුහරුපෙන් උඹේ දෙමව්පියන්වත් මතක් කල්ල රචනාව ලියන එක :lol:
    උඹ ඕක ගිහිං ටීචර්ට පෙන්නුවාම ටීචර් ගහන්නෙ ගුරු පුටුවෙන් :lol:
    උඹට යන්න වෙන්නෙ හදිසි අනතුරු ඒකකයට :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,908
    1
    43,161
    113
    උඹ මේකෙ ඉන්න උන්ගෙන් නොදන්න භාශාවකිං රචනා ලියන්න උදව් අරං කරගන්නෙ සෑහෙන විනාශයක් puta :baffled:
    දැන් මුන් කරන්නෙ දෙමලෙන් අමු තිත්ත කුණුහරුපෙන් උඹේ දෙමව්පියන්වත් මතක් කල්ල රචනාව ලියන එක :lol:
    උඹ ඕක ගිහිං ටීචර්ට පෙන්නුවාම ටීචර් ගහන්නෙ ගුරු පුටුවෙන් :lol:
    උඹට යන්න වෙන්නෙ හදිසි අනතුරු ඒකකයට :sorry: :sorry:

    :lol:
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo