2015 - ElaKiri Six A Side Match Live Broadcast!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ කටින් බතල ක්‍රිකටර්ලට වඩා හොඳට මට ක්‍රිකට් ගහන්න පුලුවන්...එන එන කෙනා දැවෙනවනේ..අපොයි ඒකට මේකේ sl team එකට ක්‍රිකට් උගන්නන්න කතාව..:P:lol:

    ඇන්ටිට ඉතින් ක්‍රිකට් ගහන්න බැට් ඕනේ නෑනේ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නොසරුප් වදන් ඇහුනට ගනන් ගන්න එපාලු..:lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මල් පැන් පොදක්
    කිනිත්තක් අගින්
    ඉසින්නා වගෙයි මට
    ඔබේ ආදරේ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගමයා මල් පැන් බීල කැච් අල්ලන්න එද්දී බෝල දෙක දෙක පේනවා ඇති :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇන්ටිට ඉතින් ක්‍රිකට් ගහන්න බැට් ඕනේ නෑනේ :lol:

    අනේද කියන්නේ. ගිහින් විකට් එක ගාවින් හිට ගත්තම බෝල් කරන එකාට වයිඩ් ලකුණු දෙකවත් පේන්නේ නැතිලු. කකුලක් වැනුවොත් ඇති බෝලේ මීටර් 500 ක් විතර දුර ගිහින් තමා නවතින්නේ. :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේද කියන්නේ. ගිහින් විකට් එක ගාවින් හිට ගත්තම බෝල් කරන එකාට වයිඩ් ලකුණු දෙකවත් පේන්නේ නැතිලු. කකුලක් වැනුවොත් ඇති බෝලේ මීටර් 500 ක් විතර දුර ගිහින් තමා නවතින්නේ. :lol::lol:

    :frown:chip..dup..:growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේද කියන්නේ. ගිහින් විකට් එක ගාවින් හිට ගත්තම බෝල් කරන එකාට වයිඩ් ලකුණු දෙකවත් පේන්නේ නැතිලු. කකුලක් වැනුවොත් ඇති බෝලේ මීටර් 500 ක් විතර දුර ගිහින් තමා නවතින්නේ. :lol::lol:

    සිරාවට ඇන්ටි එච්චර කෙට්ටුද... :lol::P