මේකේ කටින් බතල ක්රිකටර්ලට වඩා හොඳට මට ක්රිකට් ගහන්න පුලුවන්...එන එන කෙනා දැවෙනවනේ..අපොයි ඒකට මේකේ sl team එකට ක්රිකට් උගන්නන්න කතාව..![]()

හ්හ්හ් දොස්තර..............කුඩුවෙන්නහ් මල් පැන්නම් වදිනවහ් වගේ ...

ඇන්ටිට ඉතින් ක්රිකට් ගහන්න බැට් ඕනේ නෑනේ![]()

අනේද කියන්නේ. ගිහින් විකට් එක ගාවින් හිට ගත්තම බෝල් කරන එකාට වයිඩ් ලකුණු දෙකවත් පේන්නේ නැතිලු. කකුලක් වැනුවොත් ඇති බෝලේ මීටර් 500 ක් විතර දුර ගිහින් තමා නවතින්නේ.![]()
chip..dup..
කෙලින් බෝලයක් යවාගන්න බැරි අනාථයෝ..![]()

අනේද කියන්නේ. ගිහින් විකට් එක ගාවින් හිට ගත්තම බෝල් කරන එකාට වයිඩ් ලකුණු දෙකවත් පේන්නේ නැතිලු. කකුලක් වැනුවොත් ඇති බෝලේ මීටර් 500 ක් විතර දුර ගිහින් තමා නවතින්නේ.![]()