සින්දුව කරන ගමන් බන්...
මෙන්න මේවට එහෙනම් කෙලින් උත්තර දෙන්න එළිපිටම..
1- අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට එකඟද?
2-ජාතික ගිය දෙමලෙන් ගයන්නට අවසර දීමට එකඟද?
3-උතුරට බලය බෙදීමක් අවශ්‍යද?
4-අපේ රට මහා ජාතිය සිංහලයින් බව පිළිගන්නවාද?
5-පවතින යහපාලනය කොටියට, ltte ඩයස්පෝරාවට අවශ්‍ය දේවල් ලබාදෙන බව ට එකඟ වෙනවද?
6-රනිල් යනු කොටියට කඩේ යන කෙනක් බව පිළිගන්නවද?
1 ta uthrae --ayin karanna ona ,eth me ikman wadi
2 eka dunne 1948 nidahasa deddi thibunu ayithiya
3 aniwarayenna apita thina hama ayithiyakma uthure minisinta thiyenna ona ethanin ehata deyak onene na ,mokada aokkoma ekarate minisu nisa
4 ape rate jathiya srilankika - eka goda nagpu nathi eka thama rattta hena gahuwe
sinhalayan thiyaa ganna onenam ,janagahana wardanya ,saha arthika hayya sinhalayata denna wada piliwelak one ,eken oka thiyaganna puluwan
5 mata dayas porawa kiyanne mokkdda kiyapan ,man eka danne na




6 eka piliganne na ,uba itn balala mole kuruwal wela ,,,
ranil kiyanne hoda mitaryak eka ubalta therene na ,
mihnda kiyannne lakunu daganime king kenek ,ewagema man dakapu upakrama silima nayakya ,eth balyen andda wela kelo gaththha
unp eka thama mahinda promote karnnne ,ranil thama ,mahinda ta godk miniha fit ,moko mechara kal wipaksha nayaka kama rak gannna mahinda help karapu nisa