![]()
ඔව් කමක් නැ තමයි......බෞද්ධයින්ගේ ඒවා බෞද්ධයෝ බලා ගනී
එහෙනම් ඕකම කියපන් ගුනේ බායිටත්

![]()
ඔව් කමක් නැ තමයි......බෞද්ධයින්ගේ ඒවා බෞද්ධයෝ බලා ගනී

කිං අබ්දුල්ලා කියන්නේ සවුදි අරාබියේ හිටපු රජු... එතුමා ගන මට කියල වඩක් නෑ... සවුදි අරාබියේ නෙවෙයි මම ඉපදුනේ එයා නෙවෙයි මගේ රටේ ජනාදිපති එතකොට... මහින්ද රාජපක්ශ... අබ්දුල්ලහ් රජුන් ලෝක බලවතුන්ගේ 8 වෙනියා වශයෙන් පාප්වහන්සේ හමුවීම රාජත්රාන්ත්රිකයි.... හේතුව බලවතෙක් තවත් අත්සනකින් රටක් ආක්රමනය කරන්න අනුබල දෙන්නට කටයුතුකරන කෙනෙක්ව හමුවීම කොහොමත් වෙන එක සාධාරනයි... නමුත් ශිරන්තිව පිනවන්න සතුටුකරන්නට පාප්වහන්සේට අනේ අපේ රටටත් සැපත් වෙන්නකෝ කියල පිංසෙන්ඩු වෙන්න යන එක මම හිතන්නේ නෑ රාජත්රාන්ත්රිකයි කියල මහා ලොකුවට ආඩම්බරෙන් කියාගන්න පුලුවන් තරමේ වැඩක් කියලා...
තව දයක් කියන්න ඕනේ... මහින්දගේ කාලේ මුස්ලිම් මිනිස්සුන්ට ශොට් එක දෙනකාලේ එලකිරියේ පවා ගොඩක් අය කියාගෙන ආවේ මචන් මගේ අම්ම කතෝලික තාත්තා බෞද්දධ අපි නම් දෙකටම එකහා සමානව ගරු කරන්නේ කියලා... අපි පන්සලුත් යන්ව පල්ලිත් යනවා.... මෙදා සරේ මගේ කතෝලික අම්මට මම තෑගි දෙන්නේ මරිය මවුතුමියගේ පිලිරුවක් කියලා.... ඒක ගැන මම කියන්නේ නෑ... මම කියන්නේ ඉස්සර සීලවතීලා සිල්වියාලා වෙනකොට, සෝමපාලලා සයිමන් සිල්වාලා වෙනකොට මෙන්න සිංහලයට කෙලවෙනවා කියල කියපු අය, සුද්දගේ නැවේ කුබල් ගහ දකිද්දිම වැල්ලේ ඉඳලා ක්ලෙඔත් අප් කරපු අය කියල හංවඩු ගහපු අය අද ශිරන්තිගේ සෙල්ලම් ගැන කතා නෑ... ඔන්න ඕකයි මහින්දගේ කාලේ උනේ...

අලි බයික් හරි කොටි බයික් හරි, උ මොනවද මන් ගැන කියන්නෙ?
bbs කොහෙද බන් කුරැසයන්ට ගහන්න ආවෙ? ගහන්න ආවනන් ඒක ඒ වෙලාවෙ බලා ගන්න පුලුවන්... bbs කතෝලික උන් ගැන මොනව කිව්වද කියල දන්නෙ නැහැ.!
ඉතින් මාත් බවුද්ධ නෙ.....
මම ක්රිස්තියානි නෙමේ කතෝලික හරිය.......
අනික මගේ මතවලට අනිත් උන්ව ගාව ගන්න එපා හරිය.........
ශිරන්තිත් එක් කෙනෙක් තමයි මහින්දගේ විනාශයට හේතු වුනු.
මහින්ද හොරකම් කළා, මහින්දගේ පවුලේ අය හොකම් කළා .....ඔව් ඒක ඇත්ත...හැබැයි මිනිහා මේ රටේ මිනිස්සුන්ගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න තත්ත්වයක රට ගෙනිච්චා....ඉන්දියාවවත් ඇමරිකාවටවත් කොටි ඩයස්පෝරාවටවත් නැමුණේ නැ.....
වැරදි දෙකක් මම දකිනවා...හොරකම හා රටේ පැවැත්මට හානිකර විදිහට කරන වැරදි...මේකෙන් 1 මහින්ද කළා......රනිල් චන්ද්රිකා මෛත්රී 2 කරනවා......මේ දෙකෙන් වැඩි බලපෑමක් තියෙන්නේ 2න්....ඒ නිසා 1 අමතක කරලා හරි 2 කියන වැරද්ද කරන රනිලයාව එළවන්න මම කැමතියි
උයා බබා නෙ
1. ගාල්ල පැත්තේ පල්ලි වලට ගිහිං යකා නැටුවා tv එකෙත් ඔය සිද්දිය ගියා
2. දෙමලු හින්දු ආගමෙන් කතෝලික කරනව කියල bbs කොටහේන ද කොහෙද රැස්වීමක් හිටං තිබ්බ
3. තව මේ වගේ සිද්දි ගොඩක් උනා. ඒකට නඩුවක් හිටං යනවා නේ ඔය පල්ලි වලට අලාබ හානි කළා කියල.
ශිරන්තිගේ නිකායේ නැති අයට නේද මේ අසාදාරන උනේ
උයා ශිර්න්තිගේ නිකායේ නේද
අද අහු උනා හොරෙ
මහින්ද හොරකම් කළා, මහින්දගේ පවුලේ අය හොකම් කළා .....ඔව් ඒක ඇත්ත...හැබැයි මිනිහා මේ රටේ මිනිස්සුන්ගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න තත්ත්වයක රට ගෙනිච්චා....ඉන්දියාවවත් ඇමරිකාවටවත් කොටි ඩයස්පෝරාවටවත් නැමුණේ නැ.....
වැරදි දෙකක් මම දකිනවා...හොරකම හා රටේ පැවැත්මට හානිකර විදිහට කරන වැරදි...මේකෙන් 1 මහින්ද කළා......රනිල් චන්ද්රිකා මෛත්රී 2 කරනවා......මේ දෙකෙන් වැඩි බලපෑමක් තියෙන්නේ 2න්....ඒ නිසා 1 අමතක කරලා හරි 2 කියන වැරද්ද කරන රනිලයාව එළවන්න මම කැමතියි
ඔවු උපතින් කතොලික. නීතියෙන් කතෝලික... ඒත් බුද්ධ දර්ශනය දමා අනුගමනය කරන්නෙ. වැරදිද?
ඒ කියන්නේ බෞද්ධනේ? කොහොමද උබ බෞද්ධ වුනේ? උබ පන්සල් යනවද? පන්සිල් ගන්නවද? තෙරුවන් සරණ ගියාද? කොච්චර ගාථා දන්නවද? දහම් පාසැල් ගියාද?

දැන් අවුරැදු 6 විතර ඉදන්.

ඒක තමයි මම කලින් කිව්වේ මහින්ද හොරකම්
කරත් ,කෙළින් හිටියා කියලා
.
නැහැ ඒවා කරන්නෙ නැහැ.
හුගක් බවුද්ධයො ඕවා කරන්නෙත් නැහැනෙ...
බවුද්ධ වෙන්න මුකුත් කරන්න ඔිනිද? බුදුන් කියපු දේ කලාම හරිනෙ.