සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    071106_pope_hmed_9a.grid-6x2.jpg

    ඔව් කමක් නැ තමයි......බෞද්ධයින්ගේ ඒවා බෞද්ධයෝ බලා ගනී

    එහෙනම් ඕකම කියපන් ගුනේ බායිටත් :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කිං අබ්දුල්ලා කියන්නේ සවුදි අරාබියේ හිටපු රජු... එතුමා ගන මට කියල වඩක් නෑ... සවුදි අරාබියේ නෙවෙයි මම ඉපදුනේ එයා නෙවෙයි මගේ රටේ ජනාදිපති එතකොට... මහින්ද රාජපක්ශ... අබ්දුල්ලහ් රජුන් ලෝක බලවතුන්ගේ 8 වෙනියා වශයෙන් පාප්වහන්සේ හමුවීම රාජත්‍රාන්ත්‍රිකයි.... හේතුව බලවතෙක් තවත් අත්සනකින් රටක් ආක්‍රමනය කරන්න අනුබල දෙන්නට කටයුතුකරන කෙනෙක්ව හමුවීම කොහොමත් වෙන එක සාධාරනයි... නමුත් ශිරන්තිව පිනවන්න සතුටුකරන්නට පාප්වහන්සේට අනේ අපේ රටටත් සැපත් වෙන්නකෝ කියල පිංසෙන්ඩු වෙන්න යන එක මම හිතන්නේ නෑ රාජත්‍රාන්ත්‍රිකයි කියල මහා ලොකුවට ආඩම්බරෙන් කියාගන්න පුලුවන් තරමේ වැඩක් කියලා...

    තව දයක් කියන්න ඕනේ... මහින්දගේ කාලේ මුස්ලිම් මිනිස්සුන්ට ශොට් එක දෙනකාලේ එලකිරියේ පවා ගොඩක් අය කියාගෙන ආවේ මචන් මගේ අම්ම කතෝලික තාත්තා බෞද්දධ අපි නම් දෙකටම එකහා සමානව ගරු කරන්නේ කියලා... අපි පන්සලුත් යන්ව පල්ලිත් යනවා.... මෙදා සරේ මගේ කතෝලික අම්මට මම තෑගි දෙන්නේ මරිය මවුතුමියගේ පිලිරුවක් කියලා.... ඒක ගැන මම කියන්නේ නෑ... මම කියන්නේ ඉස්සර සීලවතීලා සිල්වියාලා වෙනකොට, සෝමපාලලා සයිමන් සිල්වාලා වෙනකොට මෙන්න සිංහලයට කෙලවෙනවා කියල කියපු අය, සුද්දගේ නැවේ කුබල් ගහ දකිද්දිම වැල්ලේ ඉඳලා ක්ලෙඔත් අප් කරපු අය කියල හංවඩු ගහපු අය අද ශිරන්තිගේ සෙල්ලම් ගැන කතා නෑ... ඔන්න ඕකයි මහින්දගේ කාලේ උනේ...

    ශිරන්තිත් එක් කෙනෙක් තමයි මහින්දගේ විනාශයට හේතු වුනු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol::lol::lol:

    ඔවු ඔවු කතෝලික උන්ට හෙන උනක් තියෙනවනේ මේක කතෝලික රටක් කරන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes:
    ආගම් ජාති වැඩක් නෑ, අපිට කොහොම හරි එකතු වෙලා රට හදන එකයි වැදගත්.
    අල් බයික් අන්තවාදියෙක් නෙවෙයි ඌ ඒක කියලා තියෙනවා ,එහෙම එවුන්ව අනෙක් අන්තවාදී ගොඩට දාලා ඔක්කොටම පහර ගහන එක ගැලපෙන්නේ නෑ. නියම අන්තවාදී එවුන් තමයි අන්වර් , අන්න ඒ වගේ එවුන් තමයි සිංහලයාව විනාශ කරන්න හදන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අලි බයික් හරි කොටි බයික් හරි, උ මොනවද මන් ගැන කියන්නෙ?

    bbs කොහෙද බන් කුරැසයන්ට ගහන්න ආවෙ? ගහන්න ආවනන් ඒක ඒ වෙලාවෙ බලා ගන්න පුලුවන්... bbs කතෝලික උන් ගැන මොනව කිව්වද කියල දන්නෙ නැහැ.!

    උයා බබා නෙ
    1. ගාල්ල පැත්තේ පල්ලි වලට ගිහිං යකා නැටුවා tv එකෙත් ඔය සිද්දිය ගියා
    2. දෙමලු හින්දු ආගමෙන් කතෝලික කරනව කියල bbs කොටහේන ද කොහෙද රැස්වීමක් හිටං තිබ්බ
    3. තව මේ වගේ සිද්දි ගොඩක් උනා. ඒකට නඩුවක් හිටං යනවා නේ ඔය පල්ලි වලට අලාබ හානි කළා කියල.

    ශිරන්තිගේ නිකායේ නැති අයට නේද මේ අසාදාරන උනේ
    උයා ශිර්න්තිගේ නිකායේ නේද
    අද අහු උනා හොරෙ
     
    ශිරන්තිත් එක් කෙනෙක් තමයි මහින්දගේ විනාශයට හේතු වුනු.

    මහින්ද හොරකම් කළා, මහින්දගේ පවුලේ අය හොකම් කළා .....ඔව් ඒක ඇත්ත...හැබැයි මිනිහා මේ රටේ මිනිස්සුන්ගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න තත්ත්වයක රට ගෙනිච්චා....ඉන්දියාවවත් ඇමරිකාවටවත් කොටි ඩයස්පෝරාවටවත් නැමුණේ නැ.....
    වැරදි දෙකක් මම දකිනවා...හොරකම හා රටේ පැවැත්මට හානිකර විදිහට කරන වැරදි...මේකෙන් 1 මහින්ද කළා......රනිල් චන්ද්‍රිකා මෛත්‍රී 2 කරනවා......මේ දෙකෙන් වැඩි බලපෑමක් තියෙන්නේ 2න්....ඒ නිසා 1 අමතක කරලා හරි 2 කියන වැරද්ද කරන රනිලයාව එළවන්න මම කැමතියි
     
    ඒක තමයි මම කලින් කිව්වේ මහින්ද හොරකම් කරත් ,කෙළින් හිටියා කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උයා බබා නෙ
    1. ගාල්ල පැත්තේ පල්ලි වලට ගිහිං යකා නැටුවා tv එකෙත් ඔය සිද්දිය ගියා
    2. දෙමලු හින්දු ආගමෙන් කතෝලික කරනව කියල bbs කොටහේන ද කොහෙද රැස්වීමක් හිටං තිබ්බ
    3. තව මේ වගේ සිද්දි ගොඩක් උනා. ඒකට නඩුවක් හිටං යනවා නේ ඔය පල්ලි වලට අලාබ හානි කළා කියල.

    ශිරන්තිගේ නිකායේ නැති අයට නේද මේ අසාදාරන උනේ
    උයා ශිර්න්තිගේ නිකායේ නේද
    අද අහු උනා හොරෙ

    1) ඒ පල්ලි අයිති කතෝලිකයන්ට නෙමේ... ඒවා පොඩි ඇමිරිකන් මිශනරි පල්ලි
    2) හින්දු උන්ව ක්රිස්තියානි කරනවා තමා. ඒක කරන්නෙ ඇමරිකන් මිශනරි සංවිධාන. ක‍තෝලිකයන්ට සම්බන්ධයක් නැත.
    3) කතෝලික පල්ලි වලට නන් අලාබ හානි උනේ නැහැ මහින්දගෙ කාලෙ. රනිල්ගෙ කාලෙ නන් උනා.
     
    රනිල්, මංගල, චන්ද්‍රිකාව එළවන්න අවශ්‍යයි.........උන් තමයි දෙමළ ජාතිවාදයේ, ඇමරිකන් බ්‍රිතාන්‍යෙය් ගැති බවේ ඉත්තා....උන් කිව්වොත් සුද්දන්ගේ පුකත් ඉඹියි.......ඊට වඩා හොරා වුණත් මහින්ද හොඳයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද හොරකම් කළා, මහින්දගේ පවුලේ අය හොකම් කළා .....ඔව් ඒක ඇත්ත...හැබැයි මිනිහා මේ රටේ මිනිස්සුන්ගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න තත්ත්වයක රට ගෙනිච්චා....ඉන්දියාවවත් ඇමරිකාවටවත් කොටි ඩයස්පෝරාවටවත් නැමුණේ නැ.....
    වැරදි දෙකක් මම දකිනවා...හොරකම හා රටේ පැවැත්මට හානිකර විදිහට කරන වැරදි...මේකෙන් 1 මහින්ද කළා......රනිල් චන්ද්‍රිකා මෛත්‍රී 2 කරනවා......මේ දෙකෙන් වැඩි බලපෑමක් තියෙන්නේ 2න්....ඒ නිසා 1 අමතක කරලා හරි 2 කියන වැරද්ද කරන රනිලයාව එළවන්න මම කැමතියි

    1 වෙන හානිය ආපහු හදන්න පුලුවන්. 2 වෙන එක ආයෙ හදන්න බැහැ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔවු උපතින් ක‍තොලික. නීතියෙන් කතෝලික... ඒත් බුද්ධ දර්ශනය දමා අනුගමනය කරන්නෙ. වැරදිද?

    ඒ කියන්නේ බෞද්ධනේ? කොහොමද උබ බෞද්ධ වුනේ? උබ පන්සල් යනවද? පන්සිල් ගන්නවද? තෙරුවන් සරණ ගියාද? කොච්චර ගාථා දන්නවද? දහම් පාසැල් ගියාද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ බෞද්ධනේ? කොහොමද උබ බෞද්ධ වුනේ? උබ පන්සල් යනවද? පන්සිල් ගන්නවද? තෙරුවන් සරණ ගියාද? කොච්චර ගාථා දන්නවද? දහම් පාසැල් ගියාද?

    නැහැ ඒවා කරන්නෙ නැහැ.

    හුගක් බවුද්ධයො ඕවා කරන්නෙත් නැහැනෙ... :lol::lol::lol:

    බවුද්ධ වෙන්න මුකුත් කරන්න ඔිනිද? බුදුන් කියපු දේ කලාම හරිනෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් අවුරැදු 6 විතර ඉදන්.

    2013 ඉඳන් අවුරුදු හයක් ගිහින් නෑනේ තවම :lol:
    තාවමත් බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය බව පිළිගන්නේ නැද්ද?
     
    ඒක තමයි මම කලින් කිව්වේ මහින්ද හොරකම්
    කරත් ,කෙළින් හිටියා කියලා
    .

    අනිවාර්යයෙන්ම! උඹ හිතුවාද අපි මෛත්‍රීට ඡන්දේ දෙද්දි මංගල ඊලාම් සංවිධාන තහනම අයින් කරයි, සාම්පුර් ගලවයි, කොටින්ට ආමි එක කරන් ආපු හෝටල් දෙයි කියලා?
    අපි හිතුවාද මංගල කරන්නේ නැ කිව්ව යු එන් එකේ පරීක්ෂණයට උදව් කරයි කියලා?
    උඹට මතකද චන්ද්‍රිකා සිංහල බෞද්ධයින්ට විරුද්ධව වැඩ කරපු හැටි?
    දැන් කවුද ජනාධිපති චන්ද්‍රිකා ද මෛත්‍රී ද?
    අපි හිතපු ඒවාද මුන් කරන්නේ? නැ නේද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ ඒවා කරන්නෙ නැහැ.

    හුගක් බවුද්ධයො ඕවා කරන්නෙත් නැහැනෙ... :lol::lol::lol:

    බවුද්ධ වෙන්න මුකුත් කරන්න ඔිනිද? බුදුන් කියපු දේ කලාම හරිනෙ.

    තෙරුවන් සරණ යන එක පන්සිල් රකින එක බුදුන් දේශනා කරපුව නෙවෙයි නම් වෙන මොනවද?:lol:

    ඔක්කොටම ඉස්සල්ල කියපන් උඹ බෞද්ධ කියල හිතාගෙන මොනවද කරන්නේ කියල? උඹ බෞද්ධකම කියල හිතන් ඉන්නේ මහින්ද පස්සේ යන එකද?