උබ කියන report එක නම් මම දන්නේ නෑ ,මම දැක්කේ pc එකට reference එකක් තිබුන report එකකුයි. ඔය report එකෙන් කියන්න බෑ ඒක port එකක්ද නැද්ද කියලා මොකද program එකක් develop කරන කලින් analysis එකක් යනවා ඒක කරන්න පුලුවන්ද ,බැරිද, risks,budget, cost,targets කරන්න ඕන platforms ගැන එහෙම, එතකොට ඒවා ගැන සම්පූර්ණ වාර්තාවක් සපයන එක තමයි software development life cycle එකක මූලික අදියර, එතනදි PC එක සදහන් කරන්න පුලුවන් ,target කරලා තියෙන platform එකක් හැටියට.
අනික system req, game එකේ beta version එකට කලින් release කරන්නේ නෑ ,එහෙම release කරන්න බෑ මොකද උන්වත් ඒක දන්නේ නැති නිසා,game එක developed කරලා, beta version එක හදාගත්තට පස්සෙයි system req එළීයට දාන්නේ නැත්නම් system req කියන්න බෑ. alpha version එක කියන්නේ ඔක්කොම features නෑ ,තාම features add කරගෙන යනවා, beta version එක කියන්නේ ඔක්කොම features තියෙනවා නමුත් ඔක්කොම bugs fixed නෑ , ඉතින් system req අවුරුදු ගාණකට කලින් උබ කියන විදියට release වුනා නම් ඒක තඩි බොරුවක්,
rockstar කියලා තියෙනවා steam page එකේ පවා system req වෙනස් වෙන්න පුලුවන් කියලා develop කරලා ඉවර වුනාට පස්සේ
"Over time downloadable content and programming changes will change the system requirements for this game. Please refer to your hardware manufacturer and www.rockstargames.com/support for current compatibility information."
rockstar system req release කරන්න හිටියේ සති ගාණකට කලින් නමුත් ඒක කල් ගියා මොකද game එක හරියට polished version එකේ තිබුනේ නෑ, ඉතින් එහෙම තත්වයක් යටතේ system req අවුරුදු ගාණකට කලින් release වුනා කිව්වා නම් ඒක තඩි බොරුවක්.
rockstars ලා නම් කියන්නේ වෙනමම හැම platform එකටම game එක develop කරනවා කියලයි නමුත් ඒක පිළිගන්න බෑ මොකද ඒක වියදම් අධික වැඩක්. port කරන වැඩේ ලාභදායිකයි.
console එකක ඉදලා PC එකකට port කරන්න අමාරු නෑ. Engine එක හැම platform එකකටම වෙනමම හදාගන්න එක විතරයි තියෙන්නේ, ඊට පස්සේ ඉතුරු ටික එච්චර දෙයක් නෙවෙයි. මම game development ගැන දන්න නිසා කියන්නේ, unity engine එකේ වැඩ කරලා තියෙන අය මේක හොදටම දන්නවා.
GTA IV/V Engine 3 ක් use කරනවා. RAGE (game engine), Euphoria (motion engine) ,Bullet (physics engine). RAGE Engine එක PC වලට වගේම console වලටත් support, bullet එකත් එහෙමයි, Euphoria එකත් එහෙමයි. මම කලින් කිව්වා වගේ port කරන්න ඕනේ engine එක විතරයි ,එතනින් එහාට කරන්න ඕන දේවල් තනිකර copy paste කරලා tweak කිරිමක් විතරයි. bullet ,Euphoria engine දෙක rockstar ලගෙ නෙවෙයි එතකොට rockstar ලට තියෙන්නේ RAGE engine PC එකට port කරන එක විතරයි, Max Payine 3 එකේදි උන් ඒක කරා, GTA V එකේදි ගොඩක් වෙලාවට තව දුරටත් ඒක PC එකට Optimize කරයි. එතකොට game එක port කිරිම suicide කිරිමක් නෙවෙයි, ඒක ලේසියි ,engine port කරන එකයි අමාරුම වැඩේ.
GTA IV එක අවුල් ගියේ RAGE engine එකේ තිබ්බ අවුලක් නිසයි, 2008 දී RAGE Engine එක developed කරලා තිබ්බේ consoles target කරලයි Red Dead Redemption නිසා,7th generations consoles වල(xbox 360,ps3) CPU එක powerful වුනාට GPU එක ගොඩක් weak මේක නිසා xbox 360,ps3 වල ගොඩක් games CPU එකට තමයි වැඩි workload එකක් දුන්නේ ,rage engine එක design කරලා තිබ්බේත් CPU එකට වැඩි workload එකක් එන්නයි , උන් Engine එක port කරන කොට Engine එකේ පොඩි වෙනස් කමක් කරා නමුත් ඒක ඒ තරම් සැලකිය යුතු මට්ටමේ එකක් වුණේ නෑ, මේ හේතුව නිසා තමයි GPU එක කොච්චර වෙනස් කරත්, FPS එකේ වැඩි වෙනසක් වුනේ නැත්තේ
proofs:
http://www.pcgameshardware.de/screenshots/original/2008/12/GTA4_GPUs_1280.PNG
නමුත් CPU එක වෙනස් කරන්න කරන්න ලොකු වෙනසක් එනවා
http://www.pcgameshardware.de/screenshots/original/2009/01/GTA4_CPUs_Core_i7_1680.PNG
xbox 360,ps3 වල CPU එක powerful නිසාත් ,RAGE engine එක ඒ platform දෙක විශේෂයෙන්ම target කරලා developed කරලා තිබුන නිසා තමයි GTA IV එකේ PC port එක හරි fps එකකින් වැඩ කරේ නැත්තේ, ඒක අවුලක් නෙවෙයි ඒක PC processors වල performance එකේ මදි කමයි විශේෂයෙන්ම එක Core එකක. 2008 තිබුන processor වලට GTA Iv වැඩ කරේ ගොඩක් lag වෙවි මේකට හේතුව 2008 තිබුන pc processors ,xbox 360,ps3 වල processor එකට performance එක අතින් සමාන නොවීමයි නමුත් දැන් කාලේ තියෙන processors වලදි එහෙම ප්රශ්ණයක් නෑ, විශේෂයෙන්ම දැන් කාලේ තියෙන Core i7 processor එකකදි ,60fps වුනත් ගන්න පුලුවන්.
නමුත් මේ තත්වය වෙනස් වුනා Max Payne 3 release වෙන්න කලින්, Max Payne 3 එක එන්න කලින් RAGE engine එක හැම platform එකටම හොදටම වැඩ කරන විදියට උන් හැදුවා. ඉතින් GTA V එක port එකක් වුනත් performance එකේ අඩුපාඩුක් වෙන එකක් නෑ.
බහින්නේ නැත්තේ උන්ගේ ලෝභ කම නිසයි නැතුව දෙන්න බැරි කම නෙවෙයි, EA games එකෙන් ඉන්දියාවට විශේෂ අඩු මුදලකට games දෙනවා නමුත් මුන් දෙන්නේ නෑ, එකෙන් වෙන්නේ උන්ටම පාඩු වෙන එකයි. game එකක unit price එක අඩු කරන්න කරන්න ,වැඩි පිරිසකට ඒක විකුන ගන්න පුලුවන් එතකොට ඉන්දියාව වගේ ජනගහනය වැඩි රටක ලොකු ලාභයක් ගන්න පුලුවන්.

Release Date: April 14, 2015


january 27 ena magulak na ban.. march enne... game eke kal giya..
get your facts right before posting
ko huttho march awada ? umbe ammage facts
යකෝ මාර්ච් එනව කියල ලගටම ආපුවාම ආයෙ පාරක් කල් ගියා..
ඌ මොනා කරන්නද
![]()



repack කරත් 30GB ට වඩා වැඩි වෙයි.![]()
unpack unama 60-65gb wage wei