ado me 1st video eke high/Ultra nemei wenna athi graphic patta chora ne ban..
ehemada nathnam mata peena widiyada danne na
first video එක PS3/Xbox360 trailer එක, දෙවැනියට තියෙන්නේ PC vs Console
PC එකේ graphics 4k resolution එකෙන් තියෙන්නේ ඉතින් quality එක ගොඩක් වැඩියි.
play කරන්න තාම release වෙලත් නෑ.
first video එක PS3/Xbox360 trailer එක, දෙවැනියට තියෙන්නේ PC vs Console
PC එකේ graphics 4k resolution එකෙන් තියෙන්නේ ඉතින් quality එක ගොඩක් වැඩියි.
2nd eke tiyene PC neme bn PS4 vs PS3. PC version eke gameplay tama damme na. SS 3k 4k nam lagadi dala tibba release date delay scn eka kiypu post eke .rockstar site eke
සුදු පුතා;17736622 said:ශික් බන්. මට ගහන්න වෙන එකක් නෑ.. මගේ ලැප්පුව DELL 3521 Inspiron 15. i3, 4gb Ram, 1gb graphic. :/