ලැප්ටොප් රාජයා මගේ
දවසෙ තිස්සෙ ඔන් කරගෙන..
හොද සෙල්ලං ගොඩක් දාපු...
මගෙ ලෝකයෙ සුපර් මෑන්..
කථා නෑ නෙ දැං........
පිහලා ඉඹලා තියාගත්තු...
පරිස්සමෙං බලාගත්තු..
ලැප්ටොප් රාජයා මගේ
නිවං ගිහිං බං..........!
ඔන්ලයින් ගේම් ෆේස්බුකිං
යන්න වෙන්නෙ නෑ.........
හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක..
චැට් කරන්න බෑ.....
මට මතක් වෙන්න තියාගත්ත...
ෆොටෝ ටිකත් නෑ....
අනෙ ලැප්ටොප් එක නැතුව ගෙදර..
ඉදලා වැඩක් නෑ........
මුළු දවස පුරා සින්දු දාලා සින්දු කාමරේ...
වැඩ ගොඩක් කරන ගමං ෆිල්ම් ඩව්න්ලෝඩ් කලේ....
කිසි දවසක නෑ මේ යන්තරෙ වැඩ කචල් කලේ....
අනෙ නොකියාමයි අවසන් ගමනින් පිටත් කලේ...
ඔන්ලයින් ගේම් ෆේස්බුකිං
යන්න වෙන්නෙ නෑ.........
හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක..
චැට් කරන්න බෑ.....
මට මතක් වෙන්න තියාගත්ත...
ෆොටෝ ටිකත් නෑ....
අනෙ ලැප්ටොප් එක නැතුව ගෙදර..
ඉදලා වැඩක් නෑ........
දැං පාට් ටයිම් ජොබක් කරලා සල්ලි හොයන්නේ...
මේ රත්තරංව මං කොහොමද යලි ගොඩ ගන්නේ....
ඒසී දාගෙන අක්කලා ලැප්ටොප් විකුණන්නේ.....
අනෙ සුදු අක්කේ ගෙවං යන්න මට ලැප් දෙන්නේ...
මේ විදිනා දුක මගෙ දෙයියෝ නැතිද පෙනෙන්නේ.......
ඔන්ලයින් ගේම් ෆේස්බුකිං
යන්න වෙන්නෙ නෑ.........
හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක..
චැට් කරන්න බෑ.....
මට මතක් වෙන්න තියාගත්ත...
ෆොටෝ ටිකත් නෑ....
අනෙ ලැප්ටොප් එක නැතුව ගෙදර..
ඉදලා වැඩක් නෑ........
දවසෙ තිස්සෙ ඔන් කරගෙන..
හොද සෙල්ලං ගොඩක් දාපු...
මගෙ ලෝකයෙ සුපර් මෑන්..
කථා නෑ නෙ දැං........
පිහලා ඉඹලා තියාගත්තු...
පරිස්සමෙං බලාගත්තු..
ලැප්ටොප් රාජයා මගේ
නිවං ගිහිං බං..........!
දවසෙ තිස්සෙ ඔන් කරගෙන..
හොද සෙල්ලං ගොඩක් දාපු...
මගෙ ලෝකයෙ සුපර් මෑන්..
කථා නෑ නෙ දැං........
පිහලා ඉඹලා තියාගත්තු...
පරිස්සමෙං බලාගත්තු..
ලැප්ටොප් රාජයා මගේ
නිවං ගිහිං බං..........!
ඔන්ලයින් ගේම් ෆේස්බුකිං
යන්න වෙන්නෙ නෑ.........
හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක..
චැට් කරන්න බෑ.....
මට මතක් වෙන්න තියාගත්ත...
ෆොටෝ ටිකත් නෑ....
අනෙ ලැප්ටොප් එක නැතුව ගෙදර..
ඉදලා වැඩක් නෑ........
මුළු දවස පුරා සින්දු දාලා සින්දු කාමරේ...
වැඩ ගොඩක් කරන ගමං ෆිල්ම් ඩව්න්ලෝඩ් කලේ....
කිසි දවසක නෑ මේ යන්තරෙ වැඩ කචල් කලේ....
අනෙ නොකියාමයි අවසන් ගමනින් පිටත් කලේ...
ඔන්ලයින් ගේම් ෆේස්බුකිං
යන්න වෙන්නෙ නෑ.........
හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක..
චැට් කරන්න බෑ.....
මට මතක් වෙන්න තියාගත්ත...
ෆොටෝ ටිකත් නෑ....
අනෙ ලැප්ටොප් එක නැතුව ගෙදර..
ඉදලා වැඩක් නෑ........
දැං පාට් ටයිම් ජොබක් කරලා සල්ලි හොයන්නේ...
මේ රත්තරංව මං කොහොමද යලි ගොඩ ගන්නේ....
ඒසී දාගෙන අක්කලා ලැප්ටොප් විකුණන්නේ.....
අනෙ සුදු අක්කේ ගෙවං යන්න මට ලැප් දෙන්නේ...
මේ විදිනා දුක මගෙ දෙයියෝ නැතිද පෙනෙන්නේ.......
ඔන්ලයින් ගේම් ෆේස්බුකිං
යන්න වෙන්නෙ නෑ.........
හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක..
චැට් කරන්න බෑ.....
මට මතක් වෙන්න තියාගත්ත...
ෆොටෝ ටිකත් නෑ....
අනෙ ලැප්ටොප් එක නැතුව ගෙදර..
ඉදලා වැඩක් නෑ........
දවසෙ තිස්සෙ ඔන් කරගෙන..
හොද සෙල්ලං ගොඩක් දාපු...
මගෙ ලෝකයෙ සුපර් මෑන්..
කථා නෑ නෙ දැං........
පිහලා ඉඹලා තියාගත්තු...
පරිස්සමෙං බලාගත්තු..
ලැප්ටොප් රාජයා මගේ
නිවං ගිහිං බං..........!

අලුත් එකක් ගනින්........



