තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ගැජට් සහිත නම්කිලත් ඉන්නවා. ඒ ගැනත් අවදානෙන් ඉන්න ඕනි.

    දැනට මාස කීපෙකට කලින් තායිලන්තේ අධ්‍යාපන චාරිකාවක්/ වන්දනා ගමනක් යනවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ උබද :P
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගැජට් සහිත නම්කිලත් ඉන්නවා. ඒ ගැනත් අවදානෙන් ඉන්න ඕනි.

    දැනට මාස කීපෙකට කලින් තායිලන්තේ අධ්‍යාපන චාරිකාවක්/ වන්දනා ගමනක් යනවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ උබද :P
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,009
    113
    @ගෙදර
    Brown skin උනත් පොඩ්ඩක් ජිම් එහෙම ගිහින් ඇග පොඩ්ඩක් හදාගෙන පිලිවෙලකට ඇඳල කරල ඉදපන්. කෝටු ඇගට බඩ දාගෙන ඉන්නව දැක්කම අපිටත් එපා වෙනව තමයි.
    ------ Post added on Sep 22, 2023 at 8:06 PM
    Vicente Luque Mma GIF by UFC

    උබ මට අහු වෙන්න එපා ඔලු බක්කෝ :growl: :growl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    Indian උන්ටවත් ලංකාවෙ උන්ටවත් ඔච්චර පච වෙන්න හේතුවක් නෑ. ලංකාව ඉන්දියාව ඔය රටවලට වඩා respectable මිනිස්සු ඉන්න රටවල්. අරව නිකන් සුද්දොන්ට දීගෙන ඉන්න රටවල්. මෙලෝ රහක් නෑ ඇත්තටම. මම බැලුව documentary එකක් vietnam යුද්ධෙ ගැන. ඇමෙරිකාවෙන් මුන්ව කුඩු වෙන්න බෝම්බ ගැහුවට වියට්නාම් young generation එකේ ඩ්‍රිම් එක ඇමෙරිකාවට යන එකලු. කෙල්ලොන්ගෙ ඩ්‍රීම් එක ඇමෙරිකන් කොල්ලෙක් බඳින එකලු.
    ------ Post added on Sep 22, 2023 at 8:15 PM
    ඇයි ජප්පො උනුත් එහෙමනෙ ,පරමාණු බොම්බෙ දාලා උන්ව ෆ්ලැට් කරා එත් උන් ඇමරිකන් සුද්දෙක් දැක්කොත් පු*ත් දේවි .
    පිලිපීනෙත් එහෙමයි .උන්වත් ඇමරිකාව ආක්‍රමණයකරා.
    එත් උන් මාරම බැක් එකක් දෙන්නෙ ඇමරිකාවට.