තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

mag123

Well-known member
  • Jan 20, 2008
    5,224
    1,561
    113
    මම පහුගිය සති දෙක තුනක් තායිලන්තයේ හිටියා.මේ විස්තරය මම ලියන්නේ අපේ කොල්ලෙකුට කවදාහරි මේ අත්දැකීම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා.කොහෙ හරි රටකට ගිය වෙලාවක නැත්තම් තායිලන්තයේ කෙල්ලෙක් කොහෙදිහරි සෙට් උනොත් මේ දේ දැනගෙන ඉන්න එක ප්‍රයොජනවන් වෙයි..
    මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මේ පාර යන්න කලින් එහේ සංස්කෘතිය ගැන අහලා..මේ පාර ගිහින් නියමෙට දැනගත්තා..

    මම මේ වෙද්දි හය වතාවක් වගේ තායිලන්තයට ගිහින් තියනවා.තායිලන්තයේ කෙල්ලොත් ගොඩක් දෙනෙක් ආශ්‍රය කරලා තියනවා.උන් එක්ක ඩේටින් කරලා තියනවා.මම කතාකරන්නේ බාර් ගර්ල් සහ ගණිකාවෝ ගැන නෙමෙයි.සාමාන්‍ය කෙල්ලෝ ගැන..ගතිගුන අතින් ලෝකේ ජරාම ගති තියන කෙල්ලෝ ඉන්නේ තායිලන්තයේ කියලා මම කියනවා..මම එහෙම කියන්නේ අත්දැකීමෙන් මයි..මම මේ වෙද්දි රටවල් 26ක ඇවිදලා තියනවා.කවදාවත් තායි කෙල්ලො තරම් ජරා ගති තියන එවුන් කවදාවත් හමබවෙලා නෑ..එහෙනම් මෙන්න විස්තරේ..

    තායිලන්තයේ ගොඩක් ලස්සන කෙල්ලෝ ඉන්නවා..හැම කෙල්ලම වගේ ලස්සනයි..ඒ අතින් උන් සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා.ඒ නිසාම උන් අහවල් එක නලලටත් උඩට අරන් ඉන්නේ..පඩේකට ගනන් ගන්නේ නෑ කොල්ලොන්ව..විශේෂයෙන්ම ඉන්දියන් ලුක් එකක් තියන අපි වගේ උන්ව.එහේ ගොඩක් උන් අපේ හමේ පාටට තරහයි.කොරියන් කොල්ලෝ ගැන පිස්සුවෙන් ඉන්න කෙල්ලෝ එහෙත් වැඩිපුර ඉන්නේ.අපි පාරකදි පාරෙ යන කෙල්ලෙක්ගෙන් පාරක්වත් ඇහුවොත් උන් ගස්සගෙන යන්නේ..උන් හිනාවෙලා වැදලා කතාකරන්නේ තනිකරම බොරුවට.දෙන්නම් තොට කියලා තමයි හිත යට තියෙන්නේ.අනික ලන්කාවේ වගේම එහේ කොල්ලොත් කෙල්ලෝ පස්සේ ගිහින් එකක් සෙට් කරගන්න ඕනි.මෙහේ වගේමයි..කිසි වෙනසක් නෑ.වැරදිලාවත් ෆෝන් නම්බර් එක කොල්ලෙක් අතට නොයන්න ඕනි කියන මතේ තමයි එහේ කෙල්ලො ඉන්නේ.එහේ ලොකු සීන් එකක් ඒක.ලන්කාවත් දැන් ඇත්තටම ඊට වඩා දියුණුයි..උන් තාම අපිටත් පස්සෙන්..දැන් ලන්කාවේ කෙල්ලෙක් ෆෝන් නම්බර් දෙනවනේ සාමාන්‍යයෙන්..

    කෙල්ලෝ කොටට ඇදගෙන හැමතැනම ලෝකෙට පේන්න ගිහින් අපි සෙක්ස් ෆ්‍රීඩම් එකේ ඉන්නේ කියලා පෙන්නුවට හරියට එහේ තායි පිරිමි කොටට ඇදන් යන කෙල්ලන්ගේ මිරිකන්න ගිහින් අල්ලන්න ගිහින් පොලිසි යන සීන් එහෙම එමටයි..තායිලන්තයේ ලීගල් සෙක්ස් ඒජ් එක විස්ස..කෑල්ලක් රූම් අදිනවනම් ඒකි විස්ස හෝ ඊට වැඩිවෙන්න ඕනි නීතියට අනුව.(18/19 ) නෙමෙයි..ගූගල් එකේ කියනවා 15 කියලා..ඒක වැරදී..රටේ ගනිකා සේවය ලොකුවට කෙරෙන එක ගැන එහේ නිකම් කෙල්ලෝ ලොකු තරහකින් ඉන්නේ.අනික ලෝකෙට පෙන්නුවට ලොකුවට සෙක්ස් ෆ්‍රීඩම් එකක් තියනවා කියලා එහෙම ලොකුවට බම්බුවක් නෑ..එහේ කෙල්ලෙක් මට කිව්වා ස්කෝලවල ලින්ගික අද්‍යාපනයක් හරියට ලබාදෙන්නේ නෑලු..පොඩ්ඩක් කියලා දෙනවලු..එහෙත් නිකම් උන්ට හු%නවා කියන්නේ ලොකු සීන් එකක්.

    තායිලන්තයේ සංස්කෘතිය අමුතුම බටහිර පෙරදිග කලවම් වෙච්ච එකක්..එහේ කෙල්ලෙක් එක්ක කොල්ලෙක් නිකම් කතාකරත් ඒකි හිතන්නේ බඩ වෙයි කියලා.ලන්කාව හොදයි.ඒ උනාට යාලුවුනාට පස්සේ කෙල්ලයි කොල්ලයි බදින්න කලින් සෙක්ස් කරන එකට එහේ අම්මලා අප්පලා ඕකේ 90% ක් වගේ.සහ සින්ගල් මම් සංස්කෘතියත් ලොකුවට තියනවා.මට හමබවෙච්ච තායි කෙල්ලොන්ගෙන් 95%ක්ම එකම විදියේ ජරා ගති තියන උන්..උන් කොල්ලෙක් එක්ක යාලුවුනොත් බලන්නෙම උගේ දත ගලවන්න..කන එක තමයි තායි කෙල්ලන්ගේ අංක එක.කොල්ලට මර වියදමක් යන්නේ ඒකිට කන්න අරන් දෙන්නම..සල්ලි කිව්වොත් නැහෙයි..නාකි සුද්දෙක් අල්ලගෙන යුරෝපෙට පැනගන්න තමයි එහේ සාමාන්‍ය කෙල්ලෝ ගොඩකගේ බලාපොරොත්තුව..උන්ටත් යුරෝපෙට එහෙම වීසා ගන්න අමාරුයි.උන්ගේ ජරා ගති හින්දා තමයි එහෙම නොදෙන්නෙත්.හරි දුප්පත් රටක්.බැන්කොක් සිටි එක මැද්දේ බස් එකක් එනකම් ඉන්න ඕනි පැයක් විතර ගොඩක් වෙලාවට.ඉන්න උන් දන්නවා ඇති.මෙට්‍රෝ නෑ හැමතැනටම.අනික හරියට කේස් තියනවා එහේ කෙල්ලො එක්ක යාලුවෙලා උන් කොල්ලට ගේම් දෙන්න හදපු..සුද්දො එහෙම සුපිරි කටු කාලා තියනවා.විස්තර තියනවා ගූගල් එකේ..තායි කෙල්ලෝ එක්ක රිලේශන්ශිප් හදාගන්න ගිහින් තායිලන්තයට ඇවිල්ලා සුද්දො පුකෙන් ගියපු.ඒ කියන්නේ එහේ කෙල්ලො අරින්නමයි බලන් ඉන්නේ මිනිහට...

    එහෙදි එක සුද්දෙක් හම්බුනා මට මිනිහා මාස තුනක් ඔන්ලයින් යාලුවෙලා ඉදලා තායි කෙල්ලෙක් එක්ක..මිනිහා ජර්මන් කාරයෙක්..අන්තිමට මිනිහා ඒකිව බලන්න ජර්මනියේ ඉදන් ඇවිල්ලා තායිලන්තයට..අර කෙල්ල කොල්ලෙක් එක්ක එකතුවෙලා අරූට සුද්දයක් දෙන්න හදලා හෝටල් කාමරේකට අරන් ගිහින්..නූලෙන් බේරිලා තියෙන්නේ..ඔය වගෙ කතා ඕනිතරම් තියනවා.මට පුදුම තායිලන්තයේ කතාකරන්න හම්බෙන හැම කෙල්ලම වගේ ඔය ගති සෙට් එක සමානව තියනවා.මම මේ වෙද්දි තායි කෙල්ලෝ 75ක් එක්ක වගේ කතාකරලා ඇති..ඒකෙන් 70ක් විතරම එකම ගති සෙට් එක තියෙන්නේ..ඒක හරි පුදුමයි..මම මේක ලියන්න හිතුවෙත් ඒකමයි..නැත්තම් උබලා කියයි..ජරා ගෑනු ලෝකේ කොහෙත් ඉන්නවා හොද උනුත් ඉන්නවා කියලා..ඒක මම දන්නවා.නමුත් තායිලන්තය ගත්තම ජරාම ගති තියන උන් තමයි 95%ක්ම ඉන්නේ..ඒකයි මට පුදුමේ..මතක තියාගන්න තායිලන්තයේ සාමාන්‍ය කෙල්ලෝ 75ක් එක්ක විතර කතාකරලා අත්දැකීමෙන් මේ කියන්නේ..

    එහේ බාර් ගර්ල් සහ ගනිකාවෝ කොහොමත් ලොකු ප්‍රශ්නයක් නෑ.උන් කොහොමත් අහවල් කාරිය සදහා සැදී පැහැදී ඉන්න උන්නේ.උන්ට ගාන කතාකරා සල්ලි දුන්නා ඉවරයි..උන්ව ටිකක් හරි විස්වාස කරන්න පුලුවන්..තායිලන්තයේ නිකම් කෙල්ලෙක් නම් ලගින් ගියොත් ඇහැක් නෑ..

    උන්ගේ රටේ තායි කෙල්ලො ගොඩක්ම යාලුවෙන්න බලන්නේ උන්ගෙම කොල්ලො එක්ක..උන්ගේ පෙනුම අපේ අප්පච්චිලා වගේ..එහේ වයස 18/19 උනත් කොල්ලා නිකම් 60ක විතර පෙනුමයි.ඒ උනාට සුපිරි පෙනුම තියන කෙල්ලො කැමතිම උන්ට..අපේ අප්පච්චිටත් එහේ ගියානම් 18ක එකක් සෙට් කරගන්න තිබ්බා එකෙන්ම කියලා මට හිතුනා එහේ ඉද්දි..අනික උන් උන්ගේ රජාට දීගෙන ඉන්නේ..නිකම් අපි තමා පොරවල් කියන මානසිකත්වයක ඉන්නේ රටේ එවුන්..විශේෂයෙන්ම ගෑනු..

    දැන් මේ විස්තරේ කියෙව්වම උබලා අහයි එහෙනම් ඔය තායි කෙල්ලො බැදලා ඉන්නේ බොහෝ අය කියලා.ඒක වෙන්නේ මෙහෙමයි..එහේ ගිහින් හොද කෙල්ලෙක් සෙට් කරගන්නනම් මාස ගානක් එහේ ඉන්න ඕනි..සහ අනිවා තායි භාශාව පොඩ්ඩක් හරි පුලුවන් වෙන්න ඕනි.එතකොට ඒක කරන්න පුලුවන්..තායි කෙල්ලෙක් ඉන්ග්‍රීසි කතාකරනවා කියන්නේ පුතෝ ආයේ අරිනවම තමයි..ඉන්ග්‍රීසි බැරි හොද එවුන් ටිකක් ඉන්නවා..උන් එක්ක කතාකරන්න කාලයක් එක්කො උන් එක්ක එකට ඉන්න ඕනි.නැත්තම් තායි පුලුවන් වෙන්න ඕනි.ඔන්න ඔහොමයි ගොඩක් ඒවා සෙට් වෙන්නේ ලන්කාවේ උන්ට එහෙම.

    මම සමහර යුරෝපා රටවලදී එහෙම දැක්කා කෙල්ලෝ මාරම හොදයි..ස්විස් කෙල්ලෙක් සෙට් උනා දවසක් මාරම හිත හොදයි..හිතේ එකක් කටේ එකක් නෑ කෙලින් කතාකරනවා හැමදේම..උන් එක්ක වැඩකරන්න හරිම ලේසී..අනික බදාගන්න කිස් කරන්න වගේ සීන් උන්ට නෝමල්..අනික ක්ශණිකව යාලුවෙන්න පුලුවන් උන් එක්ක..තායි එහෙම බෑ..අමුතු සත්තු වගේ ලන්කාවේ කෙල්ලන්ට එහා කිස් කරන්න එහෙම ගියොත්..හරියට කවදාවත් කොල්ලෙක්ගේ අතින් අල්ලලා නෑ වගේ කතාකරන්නේ.

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි ..ලෝකේ කොහෙදිහරි තායි කෙල්ලෙක් හම්බුනොත් පොඩ්ඩක් පරිස්සම් වෙයන්..මම මේවා කිව්වේ අත්දැකීමෙන් සහ තායි කෙල්ලෝ ආශ්‍රය කරලා උන්ට ගානක් වියදම් කරලා.ප්‍රවේශමෙන් ආශ්‍රය කරපන්.
    එහේ වයස 18/19 උනත් කොල්ලා නිකම් 60ක විතර පෙනුමයි.ඒ උනාට සුපිරි පෙනුම තියන කෙල්ලො කැමතිම උන්ට..අපේ අප්පච්චිටත් එහේ ගියානම් 18ක එකක් සෙට් කරගන්න තිබ්බා

    🤣🤣🤣🤣🤣
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    686
    586
    93
    අපි අපේ හමේ පාට ගැන වොරි වෙන්න ඕනි නෑ බන්..අපිට කැමති මිනිස්සු සෑහෙන්න ඉන්නවා සමහර රටවල.දැන් යුරෝපේ උනත් බන් රේසිස්ට් නෑ..මම හැම රටකම ගියානේ..හොදට සලකනවා.ඊලගට රුසියාව..රුසියන් කෙල්ලො පස්සෙන් එනවා..ඊලගට චීනෙත් එහෙමයි..මේ තායි උන්ට ඇති පුකකුත් නෑ..අලි ඔලුව..
    දවසක් සුද්දියෙක් nice skin colour කියල මගේ ඇඟ අතගෑවා

    ජර්මනියේදී
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,302
    15,564
    113
    Auckland
    අප්පට එලකිරි බන් විස්තරේ කිව්වට. කලු හම තියෙන උන්ට නම් ලොකේ කොහෙත් එකයි බන් ඇත්ත එකයි. බන්ගලි විසේසයෙන්ම ඉන්දියන් උන්ට වඩා ලන්කාවේ උන්ට සමානයි ඉතින් ලන්කාවේ උන්ට තැනක් තිබ්බත් එක ඉවරයි ඔකුන් නිසා. ලන්කාවේ උන්ට කිසිම රටක උන් කැමති නැහැ ඉන්දුනිසියන් උනුත් එහෙමයි. තමන්ගේ රෙස්පෙක්ට් එක තියන එන්ජොයි කරල එනවනම් එච්චරයි මම කියන්නේ.

    මටත් තේරුණේ ඒක බං :(
    මේකේ ත්‍රේඩ් තුන 4ක්ම ගියා.
    අන්තිමට අවුල බ්‍රවුන් ස්කින් කේස්.
    scam/fraud/cheat සෙට් වුනාම අපි අංගසම්පුර්ණයි.

    වැරදි. ඔය කලු හමෙ අවුලක් නෙවෙයි. අර ගොබ්බ ඉන්දියන් ස්ටිරියො ටයිප් කල්චර් ලුක් එකෙ අවුල තියෙන්නෙ. ඒකෙන් පුලුවන් තරම් ඈත් වෙයන්. ගොබ්බ හින්දි හුත්ත ෆිල්ම් බලන එක නතර කරපන්. ලංකාවෙ අඩු කුලෙ උන්ගෙ දැන් එන්න එන්න ඉන්දියන් ඇක්සන්ට් එක හැදිගන එන්නෙ ගූ ෆිල්ම් බලලම(මේක මම වෙනම කතා කරන්න ඉන්නේ). වචන සිංහල ඇක්සන්ට් හින්දි. ඒ ගොබ්බ ගති නිසා තමා උබලට කෙල වෙන්නෙ.

    ජිම් එකට එහෙම පලයව්. කොන්ඩෙ රැවුල හදාගනින් ගොන් හින්දි කට් නොදා. ඇදුම් ඇදපන් හරි විදියට
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    217
    267
    63
    තායි එවුන් අර නහයෙන් කතා කරන voice එකට අහගෙන ඉන්නත් හෙන අමාරුයි. ඇඟ ලස්සන උනාට කට ඇරියහම කෙල්ලෝ එපා වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,420
    448
    83
    Uba kiyana samahara ewa hari samahara ewa walin therenne ubata experience understanding ekak na kiyala... man ehe awurudu 4k hitiya igena ganna :D
    1. අපි පාරකදි පාරෙ යන කෙල්ලෙක්ගෙන් පාරක්වත් ඇහුවොත් උන් ගස්සගෙන යන්නේ ... ee unta bashawe awul naththum ehema loku awulak na... anith eka uba approach karana widiyath wadagath... uba adan inna vidiya ube hasirima etc. Mata nam ehema loku awulak set wela na...
    2. විශේෂයෙන්ම ඉන්දියන් ලුක් එකක් තියන අපි වගේ උන්ව.එහේ ගොඩක් උන් අපේ හමේ පාටට තරහයි... meka universal ee ape ayyala dena game nisa thamai... ekata ithing unta waraddak kiyanna ba... me okkoma wenas wenawa uba unwa approach karana thana... parawal wala kochchiye owa wala ohoma thama...
    3. රටේ ගනිකා සේවය ලොකුවට කෙරෙන එක ගැන එහේ නිකම් කෙල්ලෝ ලොකු තරහකින් ඉන්නේ... aththa kawuruth kamathi na ne thamange rata badu pot ekak kiyala tag karanna...
    4. අනික ලන්කාවේ වගේම එහේ කොල්ලොත් කෙල්ලෝ පස්සේ ගිහින් එකක් සෙට් කරගන්න ඕනි... koheth ehema thama... ehema nathuwa kellek ube passen enawa nam mokak hari case ekak thiyenawa :sorry:
    5. වැරදිලාවත් ෆෝන් නම්බර් එක කොල්ලෙක් අතට නොයන්න ඕනි කියන මතේ තමයි එහේ කෙල්ලො ඉන්නේ... number eka one na ne un use karanne LINE... number eka expose wenne nathuwa katha karanna puluwan so un eka use karanne
    6. තායි පිරිමි කොටට ඇදන් යන කෙල්ලන්ගේ මිරිකන්න ගිහින් අල්ලන්න ගිහින් පොලිසි යන සීන් එහෙම එමටයි.... man nam meka danne na... bipu un nam seen danna yana ewa ahala thibbata normally kisi awulak na
    7. කන එක තමයි තායි කෙල්ලන්ගේ අංක එක.කොල්ලට මර වියදමක් යන්නේ ඒකිට කන්න අරන් දෙන්නම... aththa kama thama unta loku... eka parak eliyata giyama ubata therenna one gani kawuda kiyala... hamoma ohoma na... ubawa andanna puluwan wage hithenna athi...
    8. කේස් තියනවා එහේ කෙල්ලො එක්ක යාලුවෙලා උන් කොල්ලට ගේම් දෙන්න හදපු... aththa man danna seen thiyenawa... samahara un asa na use wenna... uba athal aran tata bye kiyanawata... muladima kiyapan ube expectation... godak un ira dennam hada dennam kiyala talk karala ukala maru wenna hadanawa... unta tharaha giyama hena darunui... eka asian ratawal wala ekak... un ganu widiyata innawa habai anith paththata uba chater wadak kaloth gema illanawa... un hari strong... parawal wala badu vikunanne okkoma ganu aya... pirimi bahuthare ponnayo wage ohe innawa...

    Koheth ganu parissamin ashraya karanna one... dating apps nam dali pihiyen kiri kanawa wage... parissamin alert eke inna one... anith eka apita kohomath godak un asa na so api dana ganna one adina paladina widiya katha karana widiya hodata maintain karanna
    typical adu kule indian pakayek neme kiyala... and ubata monada one kiyala kelinma mulinma kiyapan... thama man mukuth serious balaporoththu wenne na kiyana eka thama hodama answer eka...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,128
    113
    සෝමාලි මුහුදේ

    උබ වගේ තායිලන්තයේ හිටපු කෙනෙක් මේ ත්‍රෙඩ් එකට ආපු එක සතුටුයි.ඒ වගේම උබ අදහස් කියපු එක ගැනත් බොහොමත්ම ස්තුතියි..

    උබ කියන කරුණු වලට මම එකගයි..උබ කියලා තියන ගොඩක් කරුණු ඇත්ත.මම උබෙන් අහනවා එක ප්‍රශ්නයක් උබ කවදහරි තායි කෙල්ලෙක් එක්ක යාලුවෙනවා කියලා ට්‍රයි එකක් දීලා තියනවද..මම කියන්නේ හුකම්න නෙමෙයි ට්‍රයි කරලා සෙට් කරගන්න..මම හිතන්නේ නෑ වෙන්න ඕනි..එහෙම උනානම් උබට ඔය මම කියපු සමහර කරුණු අවබෝධ වෙන්න තිබ්බා.මොකද බන් ලෝකේ සවුත්තුම ගෑනු ඉන්න රට කියලා ගූගල් එකේ උඩටම එන්නේ නෑ නිකම්..අනික මේකෙම කට්ටිය කියලා තියනවා ලෝකේ සමහර රටවල ඉමිග්‍රේශන් වලින් තායි ගෑනුන්ට කේස් කියලා සුද්දෝ එක්ක යන..මොකද මචන් මම මෙහෙම කියන්නේ සෑහෙන රටවල් ගානක ඇවිදලා..ඔය චීනේ සහ රුසියාවේ ගියාම එහේ කෙල්ලෝ අපේ පස්සෙන් එනවා..අපේ ලුක් එකට මාර කැමතී උන්.උන්ම ඇවිල්ලා කියනවා ඔයා මාර හැන්ඩ්සම් කියලා..මට නෙමෙයි අපේ ඕනි කොල්ලෙක් ගියොත් ඒකයි තත්වේ...උබ අහනවා කෙල්ලෝ කොහෙද අපේ පස්සෙන් එන්නේ කියලා..එහෙම අහන්නේ උබ එහෙම රටවල් වලට ගිහින් නැති නිසා වෙන්න ඕනි..ඒත් මචන් එහෙම රටවල් තියනවා..ඔය ස්වීඩන් පින්ලන්ඩ් කියන රටවල් දෙකේදී කෙල්ලන්ගේ මාරම ඇට්‍රැක්ශන් එකක් තිබ්බා මම එහේ ගිය වෙලාවේ..නිකම් ගිහින් අහන්න විතරයි ඕනි..ඒ වෙලේම සෙට්..එහෙම නෑ තායිලන්තය වගේ රටවල..කොහොමත් උබ කියන ඔක්කොම කරුනු හරි..හැබැයි තායි කෙල්ලන්ගේ ලෝකේ අනික් රටවල කෙල්ලන්ගේ නැති අවුලක් තියනවා කියන එක පිලිගන්න කරුණු ඕනිතරම් තියනවා..ගූගල් එකේ සමීක්ෂණ කරපු වාර්තා ඔක්කොගෙම ලෝකේ චීටඩ්ම ගෑනු කියලා උඩටම එන්නේ නෑ හේතුවක් නැතුව.
     
    na man yalu wenna try karala na... man kiwwa wage muladima kiyanawa... nothing serious kiyala... ethakota samahara aya man hewwe serious kenek kiyala ayin wenawa... samahara aya yaluwo wage innawa... samahara aya eka okay kiyala innawa :D man danne na ube oya kiyana sawuththuma research eka kohen karapu kawuru karapu ekak da kiyala... man kiwwa wage un hodai habai api kari wada karoth un yakku wage... eka asian ganunge hati... ekai man kiwwe mulinma kiyanna one kiyala :D

    අපේ ලුක් එකට මාර කැමතී උන්.උන්ම ඇවිල්ලා කියනවා ඔයා මාර හැන්ඩ්සම් කියලා mewa nam ane manda... normally zero funcks api wage unta ohoma enawa kiyanne mokak hari seen ekak... man china russia nam gihin na... eth chinese aya ashraya karala thiyenawa ehema loku seen ekak na... but un ape hame pata unge reputation cha max ultra pro...

    ස්වීඩන් පින්ලන්ඩ් කියන රටවල් දෙකේදී කෙල්ලන්ගේ මාරම ඇට්‍රැක්ශන් එකක් තිබ්බා...නිකම් ගිහින් අහන්න විතරයි ඕනි.. meka nam piliganna amarui... un samanyen hena laid back thamange paduwe inna jathi... wena ekak thiya eha gedara ekath ekka loku seen ekak na... but campus wala tikak wenas... oya ratawal wala mage experience eka ohomai... anyway man ehema lassana ekek neme so mage passen nam enawa kiyanne aniwa game ekak thama :lol: anith eka man danne na uba gihin mokadda nikanma ahuwe kiyala :P

    godak ratawal wala ape pata gana balanne sakayen mu nam horek kiyala... but thama Lankawa kiwwa nam deyiyange pihiten podi place ekak thiyenawa... eth muladi saken thama balanne... habai interact wena thana anuwath wenas... paredi set wena kotai... conference ekak office wadak welawe set wenakota un sahena wenas mokada un dannawa mu taxi karayak apathayek neme... yamak kamak therena thiyena dial ekak kiyala :D
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    3,810
    6,079
    113
    වදුරව
    "..විශේෂයෙන්ම ඉන්දියන් ලුක් එකක් තියන අපි වගේ උන්ව.එහේ ගොඩක් උන් අපේ හමේ පාටට තරහයි."

    This is very common in every south-east asian country.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    998
    496
    63
    Nugegoda
    එහේ බඩු ගැහිල්ල නම් චොර බන්..අප්‍රිකන් උන් එහෙම පෝලිමට බැහැලා ඉන්නේ ගහන්න..මොන ලෙඩක් හැදෙයිද දන්නෙ නැ බන්..මමනම් බඩු සීන් එකට ගියේ නෑ.

    ඔව් උබ කියන එක ඇත්ත..ඒත් හැම සුද්දටම නැමෙන්නේ නෑ..සුද්දා ඩොලර් දෙතුන් දාහක් වත් වියදම් කරන්න ඕනි තායිලන්තයේ නම්..
    ------ Post added on Sep 22, 2023 at 4:57 PM

    එහෙම ඇති බන්..ලන්කාවේ කෙල්ලෝ හොදයි බන්..සහ දියුණුයි..තායි කෙල්ලෝ තාම ගල් යුගේ වගේ බන්..හිතපන්කෝ කොල්ලෙකුට නම්බරයක් දෙන්නේ නෑ කිව්වම..එහේ කෙල්ලෙක්ම මට කිව්වා ඒක ඒ රටේම ලොකු ප්‍රශ්නයක්ලු..කිසි කෙල්ලෙක් නම්බර් දෙන් නෑලු කොල්ලන්ට..
    ------ Post added on Sep 22, 2023 at 4:59 PM
    මේ ලඟදි තායි කෑල්ලක් සෙට් වුණා ටින්ඩර් එකෙන්. ඒකි මැලේසියාවෙ ඉන්නෙ සහ ඒකි වට්සැප් එකෙන් තමයි මාත් එක්ක ගොඩක් වෙලා චැට් කරේ. මමත් ඒකි හම්බුවෙන්න ගියා. පට්ට ලස්සනයි. බැඳල ඩිවෝස් වෙලා. ලන්ච් ගත්ත එකට. රෑ එන්නත් ඕකේ වුණා මීට් වෙන්න. හැබැයි ඒකි සල්ලි ඉල්ලුව ඒකිට ආයෙත් තායිලන්තෙට යන්න ටිකට් දාන්න ඕනි කියල. මට සල්ලි සීන් එකත් එක්ක ටිකක් වැඩේ අවුල් ගියා. මොකද ඒක ටිකක් ප්‍රොස්ටිටියුෂන් වගේ සීන් එකක් නිසා. ඒකිට ඉංග්‍රීසි කතා කරන්න බැහැ ලොකුවට. ට්‍රාන්ස්ලේට් තමයි.. තවම චැට් කරනව. ඒත් ෂුවර් නැහැ සෙක්ස් රිලේෂන්ශිප් එකක් ගැන.
     
    • Wow
    Reactions: Tz4400