ගොඨා කූරගල දී කරපු කතාවක්.

thara007

Member
Aug 25, 2009
231
13
0
ගොඨා කූරගල දී කරපු කතාවක්.

බලන්න මේ මනුස්සයා මිනිස්සු එක්ක කතා කරන පිලිවෙල.

විනාඩි 7.51 ක් වැය කර මෙය බලන්න

**Re-post නම් සමාවෙන්න
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හොරා වුනත් JVP කලබල කාලෙ පණ බයේ නැට්ට පුකේ හං පැනලා ගියත් මෙතනදි කියන කතාවනං සුපිරි. :yes:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පැටියා;18147513 said:
    හොරා වුනත් JVP කලබල කාලෙ පණ බයේ නැට්ට පුකේ හං පැනලා ගියත් මෙතනදි කියන කතාවනං සුපිරි. :yes:
    gota thama wadakaru ,niyama widihata prashna wisadanna dannawa ,ala nokara ,

    anith un nam wadkma na
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    gota thama wadakaru ,niyama widihata prashna wisadanna dannawa ,ala nokara ,

    anith un nam wadkma na

    වෙන එකෙක් ගියා නම් ඔතන ලොකු කචල් එකක් දාලා තමයි එන්නේ
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ වගේ කොන්දක් ඇති නායකයෙක් ඉන්න එකත් වාසනාවක්...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ටෝකෙන් පස්සෙද තම්බියො කැමති වුනේ ඔය අට්ටාලෙ අයින් කර ගන්න? ඊයෙ පුරාවිද්‍යා එකෙන් ප්‍රෙස් එකක් තියලා කිවුවෙ පල්ලිය අයින් කරගන්න කැමති වුනා කියලා තම්බියො ටික :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mahindA TA THIBUNE GOTA WA DESHA PALANYATA GENNA ,BASIL KAWA

    ඔය ඔක්කොමල්ලා සෙට් වෙලා කෑවේ බං. අපි අපේ හිත් රවට්ටගන්න මහින්ද වටේ හිටපු එවුං හොරා කෑවා කිවුවට මහින්දම තමා ඔය ඔක්කොම සෙට් කලේ.

    ගෝටා ත්‍රිවිධ හමුදාව පොලීසිය ආම්බාං කලා. බැසිල් සල්ලි ආම්බාං කලා. මහින්ද කලේ ගෝටවයි බැසිල්වයි ආම්බාං කරපු එක :cool:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පැටියා;18147632 said:

    Gota witharai hariyata wade kale :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වෙන එකෙක් ගියා නම් ඔතන ලොකු කචල් එකක් දාලා තමයි එන්නේ
    aniwa ban ,eka enne militari winya ban ,,oya thama mole ,aparade nathi une

    sahena paduyi
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පැටියා;18147632 said:
    ඔය ඔක්කොමල්ලා සෙට් වෙලා කෑවේ බං. අපි අපේ හිත් රවට්ටගන්න මහින්ද වටේ හිටපු එවුං හොරා කෑවා කිවුවට මහින්දම තමා ඔය ඔක්කොම සෙට් කලේ.

    ගෝටා ත්‍රිවිධ හමුදාව පොලීසිය ආම්බාං කලා. බැසිල් සල්ලි ආම්බාං කලා. මහින්ද කලේ ගෝටවයි බැසිල්වයි ආම්බාං කරපු එක :cool:
    salli kana eka kokath karanawa ,eth karana wade hariyata karala ganak gthta ta awulk na

    samnen ;lon ekaaka 10 -15% comis ekk add karala thama enne ,eka pannala ape un gahanwa ,eka koyi rateth wenawa

    eth ape un projet eka nokarath mulu gana skkuwe danawa

    ex ..japane wadak karanna aniwa santhosam denna ona ,habyi eka ganne wade ewarawela ,wade supiriyata karala ,ekanisa awulk na

    ape un okkotama kalin salli gannawa horATA
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පැටියා;18147646 said:
    ගෝටා හරියට වැඩ ටික කලා ඒ වගේම හොරා කන්න ආරක්ෂාවත් දුන්නා :yes:

    yahapaalane awata passe duminda silva arrest karada bn ?
    thama nane
    a nisa eka wunata passe api oya horunta arakshawa dena eka gena katha karamu machan :)
     
    :yes: