මේ හු ......

MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
ඇයි බන් ඉඩමෙ වටිනාකම ලක්ශ 80කට කිට්ටු වෙන්න එනවනෙ.ඕක කෑලි 3 කට විතර කඩල කෑල්ල කෑල්ල දීපන් එතකොට කෑල්ලක වටිනාකම 25ක් වගේනෙ වෙන්නෙ.ඒ ගාන සාමාන්‍ය මිනිහෙකුට දරන්න පුලුවන් 80ක් සාමාන්‍ය මිනිහෙකුට හෙන ගේමක්

ow ban mamath ehema hithuwa eeth ban eeta passe plan eka pass karaganna giyama hena case neh ban 36.2 tiyeka eka reservation karala iwara unama 30k withara wenawa neh ...ethakota apita padui neh
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Vidyala Mw muslim palliyak na ban .. 1km walin wage shanthalokagama tiyenawa neh

    යකෝ පල්ලිය කොහෙද විද්‍යාල මවත් කොහෙද. අතුරුගියියේ මුස්ලිම් පුළුටක් වත් නැහැ. ඔරුවලත් නැහැ. ශාන්තාලෝක ගම තමයි පොඩ්ඩක් ඉන්නේ. උන එත් වේනම් නිකායක්. බුර්කා අදින උන් නෙමයි
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    යකෝ පල්ලිය කොහෙද විද්‍යාල මවත් කොහෙද. අතුරුගියියේ මුස්ලිම් පුළුටක් වත් නැහැ. ඔරුවලත් නැහැ. ශාන්තාලෝක ගම තමයි පොඩ්ඩක් ඉන්නේ. උන එත් වේනම් නිකායක්. බුර්කා අදින උන් නෙමයි

    ඔය ලබ්බේ නිකායවල් මම දන්නේ නැ බන් ...මම දන්නා විදිහට ශාන්තලෝකගම මුස්ලිම් පල්ලියක් තියෙනවා එකය් එහෙම දැම්මේ බන්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබට නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නවනම් ඕක දැවැද්දට දීලා දාපන්. විකුනන්න එපා.
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    උබට නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නවනම් ඕක දැවැද්දට දීලා දාපන්. විකුනන්න එපා.

    අක්කලත් නැ ,නන්ගිලත් නැ , බන් හි හි හි