මේ හු ......

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    Plan eke photo ekakuth daapan, Land eke shape eka penne naa, daala tiyena photo walin,
    (anika ban bank loan arrange karanna kiyala uba kiyanna ona nahane.. ganna ekaa kohoma hari gani.. :D )
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    උබ ඔය කියන්නේ අක්බාර වත්තේ ඉඩමක්ද ?? විද්‍යාල මාවත නෙමයිනේ ?? නැත්තම් සදසිරිපුරද ?? ශාන්තාලෝක ගමනම් අවුලක් නැහැ. බස් කතාව නම් එතින් ශෝචනීයයි

    Oruwala , Vidyala Mw ban
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ආ ලාබයි ලාබයි පිට නෑ පිට නෑ.අතුරුගිරියෙන් විතරයි.හයිවේ එක මැදින්ම ඉඩමක්.ටික ටික ගෙවන්න.ගෙවත්තෙන් අදිවෙගෙන් වාහන යනහැටි ගෙදර ඉදන් බලන්න .ලාබයි ලාබයි:rofl:


    නයට ඉල්ලා අමනාප නොවන්න:angry:

    ubA broker kenk da ban? :rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ආ ලාබයි ලාබයි පිට නෑ පිට නෑ.අතුරුගිරියෙන් විතරයි.හයිවේ එක මැදින්ම ඉඩමක්.ටික ටික ගෙවන්න.ගෙවත්තෙන් අදිවෙගෙන් වාහන යනහැටි ගෙදර ඉදන් බලන්න .ලාබයි ලාබයි:rofl:


    නයට ඉල්ලා අමනාප නොවන්න:angry:

    :lol::lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ubA broker kenk da ban? :rofl:

    :angry::growl::no::rofl::D
    විකුණලා දෙන්න කිවුවා.ඉතින් විකුනන්න ට්‍රයි එකක් දුන්න.කොච්චර සද්දෙන් කෑගැහුවත් එකෙක්වත් ගත්තේ නෑ බන් :baffled:
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    :angry::growl::no::rofl::D
    විකුණලා දෙන්න කිවුවා.ඉතින් විකුනන්න ට්‍රයි එකක් දුන්න.කොච්චර සද්දෙන් කෑගැහුවත් එකෙක්වත් ගත්තේ නෑ බන් :baffled:

    he he he he he he ...thawa haiyen poddak kee gahapan machan :D:D:D:D:D:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෙර්ච් එකක් ලක්ශෙ ගානෙ දෙනවනම් මම ගන්නව.:yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් ඉඩමෙ වටිනාකම ලක්ශ 80කට කිට්ටු වෙන්න එනවනෙ.ඕක කෑලි 3 කට විතර කඩල කෑල්ල කෑල්ල දීපන් එතකොට කෑල්ලක වටිනාකම 25ක් වගේනෙ වෙන්නෙ.ඒ ගාන සාමාන්‍ය මිනිහෙකුට දරන්න පුලුවන් 80ක් සාමාන්‍ය මිනිහෙකුට හෙන ගේමක්