ලංකා සතොස මේ වසරේ මාර්තු මාසයේදී පසුගිය වසරවලට වඩා ඉහළ අළෙවි ආදායම් වර්තාවක් පිහිටුවා ඇතැයි වාර්තාවේ. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 3.2 ක ආදායමක් ලබා ඇති අතර ඒ පසුගිය වසරේ මාර්තු මාසයේදි සටහන් වූයේ බිලියන 2.1 ලෙසය . එසේම 2013 වසරේ මාර්තුමාසයේ ආදායම බිලියන 2.2ක් විය.
ලංකා සතොස ආයතනයේ කළමණාකාරිත්වය නව සැලසුම් ඔස්සේ ඒ ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා ගත් පියවරයන්ගේ සාර්ථකත්වය මත මෙම අලෙවි වාර්තා පිහිටුවීමට හැකිවූ බව එම ආයතනගේ වෙළද නියෝජිතයන් පෙන්වා දෙයි.
- http://www.lankadaily.com/latestnews/item/6134-2015-04-05-13-23-32