සතොසth Iwarai

monson

Well-known member
  • May 7, 2007
    25,413
    28,100
    113
    ලංකා සතොස මේ වසරේ මාර්තු මාසයේදී පසුගිය වසරවලට වඩා ඉහළ අළෙවි ආදායම් වර්තාවක් පිහි‍ටුවා ඇතැයි වාර්තාවේ. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 3.2 ක ආදායමක් ලබා ඇති අතර ඒ පසුගිය වසරේ මාර්තු මාසයේදි සටහන් වූයේ බිලියන 2.1 ලෙසය . එසේම 2013 වසරේ මාර්තුමාසයේ ආදායම බිලියන 2.2ක් විය.

    ලංකා සතොස ආයතනයේ කළමණාකාරිත්වය නව සැලසුම් ඔස්සේ ඒ ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා ගත් පියවරයන්ගේ සාර්ථකත්වය මත මෙම අලෙවි වාර්තා පිහි‍ටුවීමට හැකිවූ බව එම ආයතනගේ වෙළද නියෝජිතයන් පෙන්වා දෙයි.


    - http://www.lankadaily.com/latestnews/item/6134-2015-04-05-13-23-32
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් තමයි තේරෙන්නේ අප්පොච්චාගේ අගේ :(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    :lol::lol:

    Rajitha.jpg
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    එක්කොත් වැඩක් නෑ විකුණලා දැම්මනම් ඉවරයි කාටහරි ...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එක්කොත් වැඩක් නෑ විකුණලා දැම්මනම් ඉවරයි කාටහරි ...

    :lol: ranil ta gov ewa kunukolleta wikunala buy karapu unge jarawa kala puruddak aththema naha ne 2002 di ehema