my profit for this month

sisira10

Well-known member
  • meka dakkada
    sumuforex සාමාජිකයන් හට අද ලැබෙන විශේෂ ලිපිය 2015/04/03
    සුභ දිනයක්.
    අද දින uයේදී මර්තුමසයට අදාලව USA NFP report සහ US unemployment rate සවස 6.00 ට නිකුත් වීමට නියමිතයි.
    මෙම සතියෙදී gbp /usd වැඩි චලනයක් පෙන්නුම කලේ නැහැ.එයට හේතුව බ්‍රිතානයේ පවතින චන්ද උණුසුමයි.
    අද දිනයේදී බලාපොරොත්තු වන NFP අගය 244K වේ.නමුත් දැනට පවතින දත්තයන් අනුව අපිට හිතන්න පුළුවන් අද දිනයේදී 244K වලට වඩා වැඩි අගයක් වාර්තා කරයි කියල.අද දින NFP අගය 244K වඩා වැඩි අගයක් වාර්තා වුනොත් එය usd තවදුරටත් ශක්තිමත් වීමට බලපානවා.එසේම අපිට හිතන්න පුළුවන් unemployment rate 5.5 අගයේම පවතී කියලා .
    අද දිනයේදී වඩා වැඩි NFP අගයක් වර්තකලොත් EUR /USD 1.0765 වගේ කලාපයකට ලගවෙන්න පුළුවන්.ඒ වගේම usd /jpy 121 වගේ අගයකට ඉහල යා හැකිය.
    තවද gbp /usd 1.4755 වගේ කලාපයකට ලගාවිය හැකිය.
    දැන් අපි බලමු NFP අගය 244k වලට වඩා අඩු අගයක් වාර්තා කලොත් කුමක් වෙයිද කියල
    එවිට EUR /USD 1.1000 වගේ කලාපයකට ලගවියහැකිය.
    එසේම gbpusd 1.4925 වගේ කලාපයකට ඉහල යා හැකිය.
    ඔබ හොදින්ම දන්නවා මේ වගේ ප්‍රභල දත්තයන් නිකුත් වීමේදී market ක්ෂණිකව ඉහල පහල යා හැකිවෙනවා.එම නිසා අදුනිකයන් දත්ත නිකුත් වී මිනිත්තු 20ක් වගේ කාලයක්වත් කිසිම trade එකක් open කරන්න එපා.
    එමෙන්ම පළපුරුදු traders ලා stop loss අගය ගැන සැලකිලිමත් වෙන්න පිප 20-40 වගේ stop loss අගයන් යොදා ගැනීම බයානකයි මෙවන් අවස්ථාවලදී ඒ නිසා ඔබගේ account balance එකට ගැලපෙන පරිදි stop loss අගය යෙදීමට සැලකිලිමත් වන්න.ඔබ දන්නවා දැන් risk management පිලිබදව එනිසා නිවරධිව මෙම අවස්ථවන් කළමනාකරණය කරගෙන trade කරලා profit ගන්න බය වෙන්න එපා.සාමාන්යෙන් ඔබගේ ට්trade එක pip 75-80ක් වගේ profit උනානම් ඉක්මනින්ම profit ලබාගන්න.නැතිනම් stoploss අගය profit පැත්තට ගන්න,
    මොකද,market players ලා පීප් 75-100 කලාපයේදී ඉක්මනින් profit ලබාගන්නවා,එවිට market ඉක්මනින්ම නැවත data නිකුත් වීමට පෙර පවතී කලාපයටම ලගවෙන්න පුළුවන්.ඒ නිසා ඒ පිලිබදවත් සැලකිලිමත් වෙන්නේ.ඒ වගේම අද දිනයේදී යොදන ට්‍රාදේ profit වීමෙන් පසුව අදම close කරලා profit ලබාගන්න.නැතිනම් සදුදා දිනයේදී බොහෝවිට market නැවත data නිකුත් වීමට කලින් තිබුන කලාපයටම ලගවියහැකිය.
    ඉතාමත් වැදගත් ඔබගේ හැගීම් පාලනය කරගනිමින් ට්Trade කරන්න.එක trade එකක් loss උනා කියලා කලබල නොවී වතුර වීදුරුවක් එහෙම පානය කරලා හිත සැහැල්ලු කරගැනීමෙන් අනතුරුව පමණක් market එකට නැවත එන්න.හිත කලබලයිනම් එදා දවසට trade කිරීම එතනින්ම නවත්තන්න මොකද කලබලේට ගොඩක් දේවල් නොපෙනී යන්න ඉඩ තියෙනවා.
    එහෙනම් කලබල නොවී ඔබට ගැලපෙන් lot size එකෙන් පමණක් trade කර හොද profit ලබාගැනීමට ඔබට සුබපතනවා.
    ඔබට ජය.
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    meka dakkada

    Pake Sumuforex, Okun Horune ban, Article horakan kara kara dan :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    tfs..
     
    mptep

    Member
    Mar 26, 2008
    87
    5
    0
    hell
    බූතයා;18142128 said:

    Karanna gihin 200$ nati karagatta bn. 2 months Demo karala real karet.

    :growl:

    Goda yanna widiyak kiyala diyanko bn:nerd:

    demo nam karala putho goda yanna beh mokada api demo ekai gahana trade 80% win. ehema wenne baya nethi nisa..eka nisa hodata hithata arana aduma 300usd wath dapan. dawasata 10usd horayn maru weyan. xm eke dapan 100% bouns denawa un. hotforex karayoth denawa 100% but eka apita equity ekata use karanna beh.nikan hari api dapu gana lost unoth un bonus ekath remove karanawa.demo awurudu ganak karala uba real giyath aniwa lost wenawa.eka nisa 0.02 wage trade dala podi ganak hoyan maruweayn.ape harak karana thawa deyak thama profit eke inna neh 0.1lot trade open karala 2usd profit una gaman close karanawa.nikan hari - unoth innawa -20 -30 wenawakan ewa close karanne neh.eka nisa eka trade ekakata aniwa stop loss pipz 30k aniwa dapan eka aya modify karanna epa lost unath.e wagema profit eka pipz 10 apu gaman close karanna epa. pipz 40k wath pft eka target karapan.thawa advice dennam hedenna. man market eke inne 2009 idan.man es peyan deyak kiwuwath eka hari :D:D
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    mcn xmeke dan 100% bouns eka denne na
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මූ මහ අවජාතක කාලකණ්ණියෙක්. මූ මගෙන් 500$ අරන් EA එකක් දුන්නා forex කරන්න. දාන දාන order එක ලොස්. අහුවෙන්න එපා මුගෙ කැ* බොරු වලට.
     
    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    Pake Sumuforex, Okun Horune ban, Article horakan kara kara dan :rofl::rofl:

    meka dakkada
    sumuforex සාමාජිකයන් හට අද ලැබෙන විශේෂ ලිපිය 2015/04/03
    සුභ දිනයක්.
    අද දින uයේදී මර්තුමසයට අදාලව USA NFP report සහ US unemployment rate සවස 6.00 ට නිකුත් වීමට නියමිතයි.
    මෙම සතියෙදී gbp /usd වැඩි චලනයක් පෙන්නුම කලේ නැහැ.එයට හේතුව බ්‍රිතානයේ පවතින චන්ද උණුසුමයි.
    අද දිනයේදී බලාපොරොත්තු වන NFP අගය 244K වේ.නමුත් දැනට පවතින දත්තයන් අනුව අපිට හිතන්න පුළුවන් අද දිනයේදී 244K වලට වඩා වැඩි අගයක් වාර්තා කරයි කියල.අද දින NFP අගය 244K වඩා වැඩි අගයක් වාර්තා වුනොත් එය usd තවදුරටත් ශක්තිමත් වීමට බලපානවා.එසේම අපිට හිතන්න පුළුවන් unemployment rate 5.5 අගයේම පවතී කියලා .
    අද දිනයේදී වඩා වැඩි NFP අගයක් වර්තකලොත් EUR /USD 1.0765 වගේ කලාපයකට ලගවෙන්න පුළුවන්.ඒ වගේම usd /jpy 121 වගේ අගයකට ඉහල යා හැකිය.
    තවද gbp /usd 1.4755 වගේ කලාපයකට ලගාවිය හැකිය.
    දැන් අපි බලමු NFP අගය 244k වලට වඩා අඩු අගයක් වාර්තා කලොත් කුමක් වෙයිද කියල
    එවිට EUR /USD 1.1000 වගේ කලාපයකට ලගවියහැකිය.
    එසේම gbpusd 1.4925 වගේ කලාපයකට ඉහල යා හැකිය.
    ඔබ හොදින්ම දන්නවා මේ වගේ ප්‍රභල දත්තයන් නිකුත් වීමේදී market ක්ෂණිකව ඉහල පහල යා හැකිවෙනවා.එම නිසා අදුනිකයන් දත්ත නිකුත් වී මිනිත්තු 20ක් වගේ කාලයක්වත් කිසිම trade එකක් open කරන්න එපා.
    එමෙන්ම පළපුරුදු traders ලා stop loss අගය ගැන සැලකිලිමත් වෙන්න පිප 20-40 වගේ stop loss අගයන් යොදා ගැනීම බයානකයි මෙවන් අවස්ථාවලදී ඒ නිසා ඔබගේ account balance එකට ගැලපෙන පරිදි stop loss අගය යෙදීමට සැලකිලිමත් වන්න.ඔබ දන්නවා දැන් risk management පිලිබදව එනිසා නිවරධිව මෙම අවස්ථවන් කළමනාකරණය කරගෙන trade කරලා profit ගන්න බය වෙන්න එපා.සාමාන්යෙන් ඔබගේ ට්trade එක pip 75-80ක් වගේ profit උනානම් ඉක්මනින්ම profit ලබාගන්න.නැතිනම් stoploss අගය profit පැත්තට ගන්න,
    මොකද,market players ලා පීප් 75-100 කලාපයේදී ඉක්මනින් profit ලබාගන්නවා,එවිට market ඉක්මනින්ම නැවත data නිකුත් වීමට පෙර පවතී කලාපයටම ලගවෙන්න පුළුවන්.ඒ නිසා ඒ පිලිබදවත් සැලකිලිමත් වෙන්නේ.ඒ වගේම අද දිනයේදී යොදන ට්‍රාදේ profit වීමෙන් පසුව අදම close කරලා profit ලබාගන්න.නැතිනම් සදුදා දිනයේදී බොහෝවිට market නැවත data නිකුත් වීමට කලින් තිබුන කලාපයටම ලගවියහැකිය.
    ඉතාමත් වැදගත් ඔබගේ හැගීම් පාලනය කරගනිමින් ට්Trade කරන්න.එක trade එකක් loss උනා කියලා කලබල නොවී වතුර වීදුරුවක් එහෙම පානය කරලා හිත සැහැල්ලු කරගැනීමෙන් අනතුරුව පමණක් market එකට නැවත එන්න.හිත කලබලයිනම් එදා දවසට trade කිරීම එතනින්ම නවත්තන්න මොකද කලබලේට ගොඩක් දේවල් නොපෙනී යන්න ඉඩ තියෙනවා.
    එහෙනම් කලබල නොවී ඔබට ගැලපෙන් lot size එකෙන් පමණක් trade කර හොද profit ලබාගැනීමට ඔබට සුබපතනවා.
    ඔබට ජය.
    kohenda ban mun meva horakan karala tiyenne
    ade mehema denavanam supirine yako
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මූ මහ අවජාතක කාලකණ්ණියෙක්. මූ මගෙන් 500$ අරන් EA එකක් දුන්නා forex කරන්න. දාන දාන order එක ලොස්. අහුවෙන්න එපා මුගෙ කැ* බොරු වලට.

    :shocked:
     
    mptep

    Member
    Mar 26, 2008
    87
    5
    0
    hell
    මම EA එක බලලෙන් අගේ ගෙහුවුවේ නැහැ මුගේ .මු දවස් 3ක් ම demo run කරලා තාම ගත්තේ.උගේම account එකක.අනික 1st week එකේ real run කරලා තමා සල්ලි දුන්නේ.මු ලොකු lots වලින් EA එක run කරලා දැන් කියනවා lost lu. muta boru kale neh man. eththa ea eka thama dunne mu BONUS aran EA run karanawa broker karaya pipz 2ka 3nak horakan karanawa eka nisa EA eka loss yanawa.kiwuwa bonus nethuwa run karapan kiyala thanwahwa
     
    අනේ පලයන් බල්ලො යන්න. උබ demo රන් කෙරුවෙ උබේ vps එකක. එකෙදිත් ලොස් උනාම උබ කිව්වෙ මාර්කට් එක මේ දවස්වල අවුල්, ඒක නිසා ලොස් වෙනවා කියල. උබව sure කරල මම 250 ක් දුන්නා EA එක දීපන් කියල. උබ ඒක දුන්නෙත් සිකුරාදාවක. ඊලග සතියෙ මම test කරනකොට ලොස් වෙද්දී උබ කිව්වෙ නෙට් අවුල් ඇති, ඒක නිස vps එකක් ගනින් කියල. උබ එහෙම කියල ඉතුරු සල්ලි ටිකත් ගත්ත.
    vps අරන් එකේ access එකත් උබටම දීලත් උබමත් රන් කරල බැලුවා උබටම මතකනේ?
    දැන් කියනව bonus දෙන නිස broker කෙලිනවලු. අන්තිමට bonus කැන්සල් කරලත් රන් කෙරුව. ඒකෙන් උනේ bonus එකත් නැති වෙච්ච එක විතරයි.
    යකෝ මිනිස්සුන්ගෙ දාඩිය මහන්සියට වන්චා කරන්නෙ නැතුව හම්බකරන් කාපන් සාධාරණව. විදවන්නෙ නැතුව මැරෙන්න පුලුවන් විදියෙ වැඩ කරපන්. මොකුත්ම කරගන්න බැරිනම් හිගා කාපන් මේ වගෙ සක්කිලි වැඩ කරන්නෙ නැතුව.
     
    Last edited:

    joelmch

    Member
    May 8, 2015
    62
    0
    0
    Bump.
    happy8se.gif
     
    L-Smoker

    Member
    මචන් මගේ කැෆේ එකටත් ඩේලි එනවා ඕක කරන කොල්ලෙක්
    ඌ මට කිව්වා මාසෙකට $800ක් වගේ එනවා කියලා ඌට
    මම ඒත් හිතුවා එච්චර හොයලා මූ කැෆේ එන්නෙ ඇයි කියලා
    ඌගේ ගෙදර රිලැක්ස් නැහැලු වැඩේට