meka dakkada
sumuforex සාමාජිකයන් හට අද ලැබෙන විශේෂ ලිපිය 2015/04/03
සුභ දිනයක්.
අද දින uයේදී මර්තුමසයට අදාලව USA NFP report සහ US unemployment rate සවස 6.00 ට නිකුත් වීමට නියමිතයි.
මෙම සතියෙදී gbp /usd වැඩි චලනයක් පෙන්නුම කලේ නැහැ.එයට හේතුව බ්‍රිතානයේ පවතින චන්ද උණුසුමයි.
අද දිනයේදී බලාපොරොත්තු වන NFP අගය 244K වේ.නමුත් දැනට පවතින දත්තයන් අනුව අපිට හිතන්න පුළුවන් අද දිනයේදී 244K වලට වඩා වැඩි අගයක් වාර්තා කරයි කියල.අද දින NFP අගය 244K වඩා වැඩි අගයක් වාර්තා වුනොත් එය usd තවදුරටත් ශක්තිමත් වීමට බලපානවා.එසේම අපිට හිතන්න පුළුවන් unemployment rate 5.5 අගයේම පවතී කියලා .
අද දිනයේදී වඩා වැඩි NFP අගයක් වර්තකලොත් EUR /USD 1.0765 වගේ කලාපයකට ලගවෙන්න පුළුවන්.ඒ වගේම usd /jpy 121 වගේ අගයකට ඉහල යා හැකිය.
තවද gbp /usd 1.4755 වගේ කලාපයකට ලගාවිය හැකිය.
දැන් අපි බලමු NFP අගය 244k වලට වඩා අඩු අගයක් වාර්තා කලොත් කුමක් වෙයිද කියල
එවිට EUR /USD 1.1000 වගේ කලාපයකට ලගවියහැකිය.
එසේම gbpusd 1.4925 වගේ කලාපයකට ඉහල යා හැකිය.
ඔබ හොදින්ම දන්නවා මේ වගේ ප්‍රභල දත්තයන් නිකුත් වීමේදී market ක්ෂණිකව ඉහල පහල යා හැකිවෙනවා.එම නිසා අදුනිකයන් දත්ත නිකුත් වී මිනිත්තු 20ක් වගේ කාලයක්වත් කිසිම trade එකක් open කරන්න එපා.
එමෙන්ම පළපුරුදු traders ලා stop loss අගය ගැන සැලකිලිමත් වෙන්න පිප 20-40 වගේ stop loss අගයන් යොදා ගැනීම බයානකයි මෙවන් අවස්ථාවලදී ඒ නිසා ඔබගේ account balance එකට ගැලපෙන පරිදි stop loss අගය යෙදීමට සැලකිලිමත් වන්න.ඔබ දන්නවා දැන් risk management පිලිබදව එනිසා නිවරධිව මෙම අවස්ථවන් කළමනාකරණය කරගෙන trade කරලා profit ගන්න බය වෙන්න එපා.සාමාන්යෙන් ඔබගේ ට්trade එක pip 75-80ක් වගේ profit උනානම් ඉක්මනින්ම profit ලබාගන්න.නැතිනම් stoploss අගය profit පැත්තට ගන්න,
මොකද,market players ලා පීප් 75-100 කලාපයේදී ඉක්මනින් profit ලබාගන්නවා,එවිට market ඉක්මනින්ම නැවත data නිකුත් වීමට පෙර පවතී කලාපයටම ලගවෙන්න පුළුවන්.ඒ නිසා ඒ පිලිබදවත් සැලකිලිමත් වෙන්නේ.ඒ වගේම අද දිනයේදී යොදන ට්‍රාදේ profit වීමෙන් පසුව අදම close කරලා profit ලබාගන්න.නැතිනම් සදුදා දිනයේදී බොහෝවිට market නැවත data නිකුත් වීමට කලින් තිබුන කලාපයටම ලගවියහැකිය.
ඉතාමත් වැදගත් ඔබගේ හැගීම් පාලනය කරගනිමින් ට්Trade කරන්න.එක trade එකක් loss උනා කියලා කලබල නොවී වතුර වීදුරුවක් එහෙම පානය කරලා හිත සැහැල්ලු කරගැනීමෙන් අනතුරුව පමණක් market එකට නැවත එන්න.හිත කලබලයිනම් එදා දවසට trade කිරීම එතනින්ම නවත්තන්න මොකද කලබලේට ගොඩක් දේවල් නොපෙනී යන්න ඉඩ තියෙනවා.
එහෙනම් කලබල නොවී ඔබට ගැලපෙන් lot size එකෙන් පමණක් trade කර හොද profit ලබාගැනීමට ඔබට සුබපතනවා.
ඔබට ජය.