welcom to graphic design....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    14.gif
    14.gif
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    පොටෝෂොප් වල ඇක්ෂන් ස්ක්‍රිප්ට් එකක් හදල ඒකට අපි හදපු ලෝගෝ එකක් දාන්නෙ කොහොමද. මම දැකල තියෙනවා 99වල එහෙම ඒ විදියට ලෝගො හදල දාල තියෙනවා සමහර බයර්ස්ල ඒ වගේ ඒවට කොර වෙනවා. සමහර වෙලාවට ලී කෑල්ලක,බිත්තියක,වාහනයක,ටී ෂර්ට් එකක වගේ තැනකට ලෝගො එක දාපුවාම පට්ට විදියට කැපිල පේනවා.මේ ගැන දන්න එකෙක් කියල දියන්කො.
    28hn7lw.jpg
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    පොටෝෂොප් වල ඇක්ෂන් ස්ක්‍රිප්ට් එකක් හදල ඒකට අපි හදපු ලෝගෝ එකක් දාන්නෙ කොහොමද. මම දැකල තියෙනවා 99වල එහෙම ඒ විදියට ලෝගො හදල දාල තියෙනවා සමහර බයර්ස්ල ඒ වගේ ඒවට කොර වෙනවා. සමහර වෙලාවට ලී කෑල්ලක,බිත්තියක,වාහනයක,ටී ෂර්ට් එකක වගේ තැනකට ලෝගො එක දාපුවාම පට්ට විදියට කැපිල පේනවා.මේ ගැන දන්න එකෙක් කියල දියන්කො.
    28hn7lw.jpg
    මෙහෙමඉ මචන්, ඔය වෑඩේ ශනික කරන්න පුලුවන් වෑඩක් නෙමේ,
    logo1ක creatකරල එක ඔන තෑනට placeකරගන්න ඔනේ,
    එකට,
    Move Tool
    Wrap
    use කරල හරියට කරගන්න ඔනේ

    funwyd.jpg

    ඉට පස්සේ Layers Palat 1කේ blending mode 1කින් 1ක දිල බලන්න ඔන විදියට එනවද කියල
    කරල බලන්න....

    309ppnm.jpg

    11.gif
    11.gif
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    පොටෝෂොප් වල ඇක්ෂන් ස්ක්‍රිප්ට් එකක් හදල ඒකට අපි හදපු ලෝගෝ එකක් දාන්නෙ කොහොමද. මම දැකල තියෙනවා 99වල එහෙම ඒ විදියට ලෝගො හදල දාල තියෙනවා සමහර බයර්ස්ල ඒ වගේ ඒවට කොර වෙනවා. සමහර වෙලාවට ලී කෑල්ලක,බිත්තියක,වාහනයක,ටී ෂර්ට් එකක වගේ තැනකට ලෝගො එක දාපුවාම පට්ට විදියට කැපිල පේනවා.මේ ගැන දන්න එකෙක් කියල දියන්කො.
    28hn7lw.jpg
    මේවා කරන්න PSD ටෙම්ප්ලේට් තියෙනවා. ෆයිවර් වල එහෙමත් යූස් කරන්න පුලුවන්. graphicriver.net එකේ සල්ලි දීල ගන්න පුලුවන්. මම ගත්ත ටිකක් මේ බ්ලොග් එකේ දාල තියෙනවා. graphicszoo.blogspot.com
    :nerd:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මේවා කරන්න PSD ටෙම්ප්ලේට් තියෙනවා. ෆයිවර් වල එහෙමත් යූස් කරන්න පුලුවන්. graphicriver.net එකේ සල්ලි දීල ගන්න පුලුවන්. මම ගත්ත ටිකක් මේ බ්ලොග් එකේ දාල තියෙනවා. graphicszoo.blogspot.com
    :nerd:
    ඔව් එකත් හරි....
    11.gif