පෝරිසාදයා;18046882 said:machan mula idan graphic design igena ganna hodama krame kiyapan,, course karanna oneda??? online berida?
online ඉගෙන ගන්න පුලුවන් මචන්, මම 3D ඉගෙන ගන්නෙත් online තමා....
nice work
ela ela
good work mchn
thanx machan....
පෝරිසාදයා;18046882 said:machan mula idan graphic design igena ganna hodama krame kiyapan,, course karanna oneda??? online berida?
nice work
ela ela
good work mchn
මාස 2.5කට පස්සෙ තමා ආවෙ මේ පැත්තේ,
අපි 5 දෙනෙක් එකතුවෙලා Advertising Company 1 කක් පටන්ගත්තා,
එකේ වැඩ වලට හිරවෙලා හිටියා.
කොල්ලෝ 3න්දෙනයි කෙල්ලෝ 2න්නයි,
මෙන්න Thred link 1ක,
http://www.elakiri.com/forum/showthread.php?t=1680777
bump1ක් Like1ක් එහෙම දාන්න අමතක කරන්න එපා මචන්ලා.....

bump
good post. bump
N♥K_forever;18470050 said:elakiri digatama karanna

ow machan graphic wada
y??



graphic design wada amarui ban mata.
oya photo shop ehema CS2-3 kaale indamma mata melo deyak ba!
sadaakal Windows Paint !![]()
Bump
Godak watina dewal igena gattha thanks machan.
issrahatath karamu
Patta machan
Niyama wadak bump
ත්‍රේඩ් එක අදයි දැක්කේ..එළකිරි මචන්..![]()