මෙහෙමඉ මචන්, ඔය වෑඩේ ශනික කරන්න පුලුවන් වෑඩක් නෙමේ,පොටෝෂොප් වල ඇක්ෂන් ස්ක්‍රිප්ට් එකක් හදල ඒකට අපි හදපු ලෝගෝ එකක් දාන්නෙ කොහොමද. මම දැකල තියෙනවා 99වල එහෙම ඒ විදියට ලෝගො හදල දාල තියෙනවා සමහර බයර්ස්ල ඒ වගේ ඒවට කොර වෙනවා. සමහර වෙලාවට ලී කෑල්ලක,බිත්තියක,වාහනයක,ටී ෂර්ට් එකක වගේ තැනකට ලෝගො එක දාපුවාම පට්ට විදියට කැපිල පේනවා.මේ ගැන දන්න එකෙක් කියල දියන්කො.
![]()
මේවා කරන්න PSD ටෙම්ප්ලේට් තියෙනවා. ෆයිවර් වල එහෙමත් යූස් කරන්න පුලුවන්. graphicriver.net එකේ සල්ලි දීල ගන්න පුලුවන්. මම ගත්ත ටිකක් මේ බ්ලොග් එකේ දාල තියෙනවා. graphicszoo.blogspot.comපොටෝෂොප් වල ඇක්ෂන් ස්ක්‍රිප්ට් එකක් හදල ඒකට අපි හදපු ලෝගෝ එකක් දාන්නෙ කොහොමද. මම දැකල තියෙනවා 99වල එහෙම ඒ විදියට ලෝගො හදල දාල තියෙනවා සමහර බයර්ස්ල ඒ වගේ ඒවට කොර වෙනවා. සමහර වෙලාවට ලී කෑල්ලක,බිත්තියක,වාහනයක,ටී ෂර්ට් එකක වගේ තැනකට ලෝගො එක දාපුවාම පට්ට විදියට කැපිල පේනවා.මේ ගැන දන්න එකෙක් කියල දියන්කො.
![]()

ඔව් එකත් හරි....මේවා කරන්න PSD ටෙම්ප්ලේට් තියෙනවා. ෆයිවර් වල එහෙමත් යූස් කරන්න පුලුවන්. graphicriver.net එකේ සල්ලි දීල ගන්න පුලුවන්. මම ගත්ත ටිකක් මේ බ්ලොග් එකේ දාල තියෙනවා. graphicszoo.blogspot.com
![]()
ela ela....meken nikan ganna..... ambanak nikan
http://www.graphixriver.com/
hariyata link ekata yanna nathnam wena kohe hari yawi