http://search.la.dell.com/results.aspx?c=hn&l=en&s=dhs&cat=sup&cs=hndhs1&k=VGA+drivers&rpp=20&p=1&subcat=dyd&rf=all&nk=f&sort=K&nf=catn~VI&navla=catn~VI&ira=False&~srd=False&ipsys=False&advsrch=False&~ck=anav
මේකේ වීජීඒ එක සෙපරේට් නේද එන්නේ?
ඇයි සී.ඩී. එකක් ලැබුනෙ නැද්ද?
උඹ දාන එක උඹේ මැෂින් එකට අදාල එක නෙමෙයි...
හරියට හරිම ඩ්රයිවස් හොයා ගනින් බන්..
උඹේ මැෂින් එකට / වීජී ඒ එකට හරියටම හරි යන එක මෙතනින් ගනින්
Code:http://search.la.dell.com/results.aspx?c=hn&l=en&s=dhs&cat=sup&cs=hndhs1&k=VGA+drivers&rpp=20&p=1&subcat=dyd&rf=all&nk=f&sort=K&nf=catn~VI&navla=catn~VI&ira=False&~srd=False&ipsys=False&advsrch=False&~ck=anav

Oya VGA walata nVidia direct drivers hugak welawata danna ba. Laptop manufacturer provide karana driver eka danna one. Mokada eyala lap ekata suit wenna driver eka modify karala ewanne.
Source : had a HP laptop with ATI separate VGA![]()

පැටියා;18163083 said:එහෙම කේස් එකක් නෑ ගොඩක් වෙලාවට Nvidia සයිට් එකෙන් බාන ඩ්රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නැත්තෙ Laptop Manufacturer දෙන VGA Drivers ඉන්ස්ටෝල් කරලා තියනවනං. ඉස්සෙල්ලම ඒ Driver එක අයින් කරලා ඩිරෙක්ට් ගන්න ඩ්රයිවර් එක දැම්මම වැඩ.
To OP:
Nvidia සයිට් එකෙන් Latest Drivers බාපං.![]()

Oya VGA walata nVidia direct drivers hugak welawata danna ba. Laptop manufacturer provide karana driver eka danna one. Mokada eyala lap ekata suit wenna driver eka modify karala ewanne.
Source : had a HP laptop with ATI separate VGA![]()
පැටියා;18163138 said:උඹ දාන Driver එක වැරදි බං. ඒකෙ Supported Products බලපං.
GeForce GTX 980M, GeForce GTX 970M
http://www.nvidia.com/download/driverResults.aspx/78583/en-us
ඔය ලැපේ ඇත්තෙ 820M හෝ 840M
පැටියා;18163119 said:820M නේද තියෙන්නෙ?
මේක දාපං
Version: 347.88 WHQL
Release Date: 2015.3.17
Operating System: Windows 7 64-bit, Windows 8.1 64-bit, Windows 8 64-bit
Language: English (US)
File Size: 309.00 MB
http://www.nvidia.com/download/driverResults.aspx/83082/en-us
damma. wada ne bng

පැටියා;18163328 said:උඹ ලැප ගත්තෙ කීයටද? Core i5 | 4 GB | 500 GB නේද තියෙන්නෙ?![]()
hadagattada banz
99500 ibng. macho wade hari. ub dunna site eke ita 1k adu eka download karala damma. wade goda. thanx machan
