dell 3543 2GB vga laptop

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    2mcttzn.jpg

    ade machanla meke drivers install wenne na bng mage thyenne windows 8.1 meke hardware eka nadda kyala hithenawa bng. ade udawwak dipan.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකේ වීජීඒ එක සෙපරේට් නේද එන්නේ?
    ඇයි සී.ඩී. එකක් ලැබුනෙ නැද්ද?
    උඹ දාන එක උඹේ මැෂින් එකට අදාල එක නෙමෙයි...
    හරියට හරිම ඩ්‍රයිවස් හොයා ගනින් බන්..

    උඹේ මැෂින් එකට / වීජී ඒ එකට හරියටම හරි යන එක මෙතනින් ගනින්
    Code:
    http://search.la.dell.com/results.aspx?c=hn&l=en&s=dhs&cat=sup&cs=hndhs1&k=VGA+drivers&rpp=20&p=1&subcat=dyd&rf=all&nk=f&sort=K&nf=catn~VI&navla=catn~VI&ira=False&~srd=False&ipsys=False&advsrch=False&~ck=anav
     
    Last edited:

    ade cd ekak nam labune na. hardware eka nadda kyala hithenawa. lap eke sticker eka nam gahala thyenawa
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,977
    113
    127.1.1.0
    Oya VGA walata nVidia direct drivers hugak welawata danna ba. Laptop manufacturer provide karana driver eka danna one. Mokada eyala lap ekata suit wenna driver eka modify karala ewanne.

    Source : had a HP laptop with ATI separate VGA :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එහෙම කේස් එකක් නෑ ගොඩක් වෙලාවට Nvidia සයිට් එකෙන් බාන ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නැත්තෙ Laptop Manufacturer දෙන VGA Drivers ඉන්ස්ටෝල් කරලා තියනවනං. ඉස්සෙල්ලම ඒ Driver එක අයින් කරලා ඩිරෙක්ට් ගන්න ඩ්‍රයිවර් එක දැම්මම වැඩ.

    To OP:

    Nvidia සයිට් එකෙන් Latest Drivers බාපං. :D
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,977
    113
    127.1.1.0
    පැටියා;18163083 said:
    එහෙම කේස් එකක් නෑ ගොඩක් වෙලාවට Nvidia සයිට් එකෙන් බාන ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නැත්තෙ Laptop Manufacturer දෙන VGA Drivers ඉන්ස්ටෝල් කරලා තියනවනං. ඉස්සෙල්ලම ඒ Driver එක අයින් කරලා ඩිරෙක්ට් ගන්න ඩ්‍රයිවර් එක දැම්මම වැඩ.

    To OP:

    Nvidia සයිට් එකෙන් Latest Drivers බාපං. :D

    Try kalane ban karanna thiyena hama magulama. Matanam epa wela atha arala damma. Maybe mokak hari wena seen ekak wenna athi. :oo:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    Oya VGA walata nVidia direct drivers hugak welawata danna ba. Laptop manufacturer provide karana driver eka danna one. Mokada eyala lap ekata suit wenna driver eka modify karala ewanne.

    Source : had a HP laptop with ATI separate VGA :(

    Ihin mekata hoyala dipanko. plz
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    පැටියා;18163328 said:
    උඹ ලැප ගත්තෙ කීයටද? Core i5 | 4 GB | 500 GB නේද තියෙන්නෙ? :baffled:

    99500 ibng. macho wade hari. ub dunna site eke ita 1k adu eka download karala damma. wade goda. thanx machan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    99500 ibng. macho wade hari. ub dunna site eke ita 1k adu eka download karala damma. wade goda. thanx machan

    උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.
    ඇයි ඔය ලැපට 32bit වින්ඩෝස් 8.1 දැම්මෙ? 99000ක් දීලා i5 ලැපක් අරන් 32bit දාන්න මොංගල්ද උඹට? :rofl: