windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Good News:

    Following devices will get the Windows Mobile 10 Technical Preview (2nd build) on 10th April (this Friday).

    • Lumia 1020
    • Lumia 1320
    • Lumia 1520
    • Lumia 520
    • Lumia 525
    • Lumia 526
    • Lumia 530
    • Lumia 530 Dual Sim
    • Lumia 535
    • Lumia 620
    • Lumia 625
    • Lumia 630
    • Lumia 630 Dual Sim
    • Lumia 635
    • Lumia 636
    • Lumia 638
    • Lumia 720
    • Lumia 730
    • Lumia 730 Dual SIM
    • Lumia 735
    • Lumia 810
    • Lumia 820
    • Lumia 822
    • Lumia 830
    • Lumia 920
    • Lumia 925
    • Lumia 928
    • Lumia ICON
    • Microsoft Lumia 430
    • Microsoft Lumia 435
    • Microsoft Lumia 435 Dual SIM
    • Microsoft Lumia 435 Dual SIM DTV
    • Microsoft Lumia 532
    • Microsoft Lumia 532 Dual SIM
    • Microsoft Lumia 640 Dual SIM
    • Microsoft Lumia 535 Dual SIM

    ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mystore eke thiyenawa machan.eken gaththoth awulda?anith eka 820 eka front cam eka quality neda.selfie ehema ganna wage:P

    ඉස්සරහ කැම් එක නම් ස්කයි වලට වගේ නම් ඇති.
    බැක් කැම් එක නම් කියන්න දෙයක් නෑ පට්ට ගති කැම් එක.
    මයිස්ටොර් එක ගැන නම් අත්දැකිම් නෑ මට.
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ඔහොම තිබ්බේ ආපු මුල් දවස් වල විතරයි බන්.දැන් ඒවා මුකුත් නෑ.මේ ත්‍රේඩ් එකේම 535 ෆෝන්ස් ගත්තු එවුන් කොච්චර ඉන්නවද?මේ ලගදිත් එකෙක් 535 එකක් ගත්තා කියලා මේ ත්‍රේඩ් එකේම දැම්මා.කිසි අව්ලක් නෑ ෆෝන් එක.මගේ යාලුවො ලගත් තියනවා.

    ඒක තමයි. දැන් ගොඩක් අය ලග 535 තියෙනවා නෙ. එ්ත් අර phone එකේ අවුල හරි ගිහින් නෑ තාම :sorry: මොනවා හරි solution එකක් තියෙනවා නම් හොඳයි. (updates ඔක්කොම දාලා තියෙන්නේ, softlogic ලත් හරිහමන් solution එකක් දෙන්නේ නෑ)

    Mage gawath thiyanawa ......
    Ochchara aulak nam na.

    :cool:

    Phone එක ගන්න වෙලාවේ මේක check කරගන්න ක්‍රමයක් තියෙනවද?
     

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    ඔරිජිනල් චාර්ජර් එකද?මම දන්න එවුන්ගේ නම් එහෙම කේස් එකක් නෑ.

    4n eke box ekat ekka awa eka bn :sorry: . touch eka awul.charge ekata gahuwama tawat awul.epa wela inne dannam:sorry: . udates seramadala tiyenne
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    4n eke box ekat ekka awa eka bn :sorry: . touch eka awul.charge ekata gahuwama tawat awul.epa wela inne dannam:sorry: . udates seramadala tiyenne
    අන්තිමට ආපු අප්ඩේට් එකෙන් සමහර එවුන්ට ඔහොම වෙනවලු බන් :sorry:
     
    Status
    Not open for further replies.