windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    4n eke box ekat ekka awa eka bn :sorry: . touch eka awul.charge ekata gahuwama tawat awul.epa wela inne dannam:sorry: . udates seramadala tiyenne

    mage 535 eka update karankota display eka wada natiwa giya,bt 4n eka wada,mkadda case eka.

    :eek: මගේ යාලුවෙකුටත් මේක වෙලා තියෙන්නේ. 535 එකෙන් කිසිම වැඩක් කරන්න බැරි ගානට ඇවිල්ලා. Nokia care එකේ අයත් බයිලා කිය කියා ඉන්නවා විතරයි. :sorry:

    වැඩේ කියන්නේ සමහර 535 phones හොඳට වැඩ කරනවා. :confused:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    A. සිරියා;18169514 said:
     
    :cool: මමත් අද 730 එකක් ගත්ත කොල්ලනේ :cool:
    :) විස්තර කියලා උදව් උපකාර කරපු හැම එකෙක්ටම ස්තූතියි සහෝලා.. :)
     
    ela ela machan
    user review ekak saha cam 2nma gaththu pics daanawalu ithin aehh :D ;)
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    A. සිරියා;18169514 said:
     
    :cool: මමත් අද 730 එකක් ගත්ත කොල්ලනේ :cool:
    :) විස්තර කියලා උදව් උපකාර කරපු හැම එකෙක්ටම ස්තූතියි සහෝලා.. :)
     
    mage langath thiyenawa.. ela phone eka
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    New leaked Windows 10 for phones screenshots reveal a new task switcher

    windows-10-phones-task-switcher-leak-hero.jpg

    windows-10-phones-leak-selection-menu.png

    windows-10-phones-leak-word-formatting.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :eek: මගේ යාලුවෙකුටත් මේක වෙලා තියෙන්නේ. 535 එකෙන් කිසිම වැඩක් කරන්න බැරි ගානට ඇවිල්ලා. Nokia care එකේ අයත් බයිලා කිය කියා ඉන්නවා විතරයි. :sorry:

    වැඩේ කියන්නේ සමහර 535 phones හොඳට වැඩ කරනවා. :confused:

    ඔය සීන් එක වෙලා ඇත්තේ ආව පලවෙනි ස්ටෝක් එකේ ෆෝන් එකක් නිසා වෙන්න ඕන.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;18169514 said:
    :cool: මමත් අද 730 එකක් ගත්ත කොල්ලනේ :cool:
    :) විස්තර කියලා උදව් උපකාර කරපු හැම එකෙක්ටම ස්තූතියි සහෝලා.. :)

    ;);)
    ෆෝන් එකේ ඇන්ඩ් ෆෝන් එකේ කැම් දෙකෙන් ගහපු පික්ස් දාපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    4n eke box ekat ekka awa eka bn :sorry: . touch eka awul.charge ekata gahuwama tawat awul.epa wela inne dannam:sorry: . udates seramadala tiyenne

    ආපු මුල්ම කාලේ ගහපු ෆෝන් එකක් වෙන්න ඇති බන්.
    ෆෝන් එක රිසෙට් පාරක් දාලා බලපන්.
     
    Status
    Not open for further replies.