සමාජ ඇසුර

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මචන්ලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අද සාමජයේ ගොඩක් සිද්ධවෙන දේවල් දිහා බලන් ඉඳලා... අපි සමාජයේ ජීවත් වෙනකොට තවත් මනුස්සයෙකුට කරදරයක් හිරිහැරයක් නොවෙන විධියට ජීවත්වෙනවානම් කොච්චර හොඳයිද.. ඉතින් පහල තියන දේවල් කියවලා මොහොතක් තේරුම් ගන්නවානම් ගර්ල්ෆ්‍රෙන්ඩ්, අම්මා අප්පච්චි, නෑදෑයෝ, යාලු මිත්‍රයෝ වගේම පිටස්තර අයත් උඹලට ගොඩක් කැමති වෙයි.

    1. තමන්ගේ මොබයිල් ෆෝන් එක භාවිතය.

    ගොඩක් අය ෆෝන් එකෙන් කතා කරන කොට මහා හයියෙන් කෑ ගහල කතා කරනවා දැකලා ඇති. ඔෆිස් එකේදි, බස් එකේදි, කැෆේ එකකදි, මහ මඟදි, බෑන්ක් එකේදි හරි වෙන ඔනේම තැනකදි මහ හයියෙන් බෙරිහන් දෙන එක බොහොම අප්‍රසන්න වැඩක්. ඔය වැඩේ කරන පුද්ගලයාට ඕක තේරුම් ගන්න හැකියාව අඩුයි. එත් අහල පහල ඉන්න අයට උඹලව පිලිකුල් වෙනවා.

    ඒ වගේම කියන්න ඕනා තමන්ගේ ෆෝන් එක පොදු ස්ථාන වලදි පුලුවන් හැම වෙලාවකම සයිලන්ට් මොඩ් එකේ තියාගන්න. මහා හයියෙන් රින්ග් වෙන ෆෝන් එකක් වෙන කෙනෙකුට පුදුම වදයක් වෙන්න පුලුවන්. විෂේශයෙන් ඔෆිස් එකක් තුලදි.

    New-Massachusetts-Law-Makes-Talking-On-Cell-Phones-In-Public-Illegal.jpg

    2. පොදු ස්ථාන වල ගැවසීම

    මම ගොඩක් දැකල තියන දෙයක් තමයි අපේ මිනිස්සු පෝලිමක ඉන්න කොට ඉස්සරහින් ඉන්න මනුස්සයගේ ඇඟේ නගිනවා. හැප්පෙනවා. කැරකෙනවා. මේක හරිම කරදරකාරී වැඩක්. බස් එකේදී , ට්‍රේන් එකෙදී, වගේම ඕනෑම තැනකදී මේ විදියට අප්‍රසන්න විදියට හැසිරෙන්න එපා මචන්ලා. ඉස්සරහා ඉන්න එකාගේ ඇඟේ නැග්ගා කියලා පෝලිම ඉක්මනට යන්නේ නෑ නේ..:angry::angry:.
    qless-queue.jpg

    3. වාහනයක් පැදවීම

    මේක ගැනනම් කතා කරන්න ගියොත් ඉතින් ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. කෙටියෙන්ම කියනවනම් අපේ ලන්කාවේ ගොඩක් මිනිස්සු වාහන ඩ්‍රයිව් කරන්නේ මී හරක් වගේ.:rolleyes::rolleyes: ( බ්යික් සහ ත්‍රීවීල් ඇතුලුව ). තමන්ට ඉස්සරහින් යන වාහනේ පුකට තියන් ඩ්‍රයිව් කරන්න එපා. බ්‍රේක් එකක් ගැහුවොත් සොරි වෙනවා. අනික එහෙම ඉඩ තියාගෙන යනකොට කුළු හරක් වගේ අස්සට දාන්න එපා. වීර කමක් නෙවේයි බලු වැඩක්.:angry::angry: තමන්ට හදිසි ඇති. එත් පොඩ්ඩක් හිතලා බැලුවොත් අනික් ගොඩක් මිනිස්සුන්ටත් හදිසි තමා. ගොඩක් අය යන්නේ ඔෆිස් ඉවරවෙලා තමන්ගෙ ගෙදර ගිහින් නිදහසේ තමන්ගේ පවුලත් එක්ක ඉන්න. මොහොතක් හිතපල්ලා අයේ ඔය වැඩේ කරන්න කලින්.

    පාරේ ලේන් තියෙන්නේ ඒවගේ යන්න. නැතුව ලේන් හදාගෙන යන්න නෙවේ. ගොඩක් ට්‍රැෆික් හැදෙන්නේ ඔහොම අස්සෙන් දාලා හිර කරන හරක් කීප දෙනෙක් හින්දා. බයික් වල යනවානම් අස්සෙන් දානකොට පොඩ්ඩක් හිතපල්ලා. වාහනයක ගිය පලියට ඒ මිනිහා සල්ලි කාරයෙක් නෙවේ. අස්සෙන් දාලා වාහනයක් හූරගෙන , සයිඩ් මිරර් එකක් නවාගෙන යන එක වීර වැඩක් නෙවේයි. පොන්න වැඩක්. පුලුවන් තරම් ඔය වඩේ නතර කරපල්ල මචන්ලා.:yes::yes:

    Traffic-jam-008.jpg

    4. පොදු ප්‍රවාහන සේවා මහින් ගමන් කිරීම සහ අන් අයගේ පෞද්ගලික වාහනයක ගමන් කිරීම.

    බස් එකක හෝ ට්‍රේන් එකක යනකොට කලින් කිව්ව වගේ තවත් මිනිහෙකුට කරදරයක් නොවී යන්න පුරුදු වෙන්න. බස් එකට නැග්ගට පස්සේ ඔක්කොම පෙරලගෙන පර්ස් එක හරි හෑන්ඩ් බෑග් එක ඇදලා සල්ලි හොයන ගමන් කකුල් තුන හතරක් පාගනවට වඩා බස් එකට නඟින්න කලින් සල්ලි අරන් තියා ගත්තානම් කොච්චර ලේසිද..හිටගෙන යනවනම් ඉඳගෙන යන මිනිහට කරදයක් නැතුවත් ඉඳගෙන යනවනම් හිටගෙන යන මිනිහට කරදරයක් නැතුවත් යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.

    තව කෙනෙකුගේ පෞද්ගලික වාහනයක යනකොට ඒ වාහනේ දොර ගැලවිලා යන ගානට වහන්න එපා මචන්ලා. ගොඩක් අය තමන්ගේ වාහනයට ආදරෙයි. මගෙනම් පපුවත් එක්ක යනවා කවුරුහරි මගේ කාර් එකේ දොර හයියෙන් වැහුවහම.:P:P:P ඒ වගෙම වාහනයකට නගින කොට මඩ පිටින් නගින්න එපා. ඒක කැත වැඩක්.

    5. සල්ලි

    යාලුවො කට්ටිය හරි ඔෆිස් එකේ කට්ටිය හරි එකට කනවනම් බොනවනම් එකෙකුට බර පටවන්න එපා. මනුස්සකම පෙන්නලා ලෝබ කම නැතුව බෙදාගනිල්ලා. ලෝබ කම ඔනේ තමා. ඒත් සීමාවක් ඔනේ. අනික තමා තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා...

    ව ගොඩක් තියනවා. පස්සෙ දාන්නම් ඔනේනම්. උඹලගෙ අදහසුත් මෙතන බෙදාගනිල්ලා. කියන්න ඕනේ කොහෙන්වත් ගත්ත එකක් නෙවේ. මම්යි ලිව්වේ. නැත්නම් කියයි ඉස්සුවා කියලා..
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් උඹ බාගයක්ම කියලනේ ඒත් මෙහෙමයි ඉතින් :rolleyes:

    ඒ කාලේ ඕවා නෑ ඒත් මේ කාලේ ඕවා තීනවා :yes:

    ඒ කාලේ මිනිස්සු ළඟ තිබ්බ ගති ගුණ මේ කාලේ නෑ :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය වගේ සංගීත සංදර්ශන තියන කුළුහරක්ටත් හෙඩ් ෆෝන් එකක් අරං දෙයියනේ කියල තමන්ට විතරක් ඇහෙන්න සින්දු ඇල්බම් පිටිං ඇහුවනං කන් කුණුවෙලා මැරෙණවද ? නෑනෙ..
    මෙහෙත් තියෙනව අවුරුද්දට සංගීත සංදර්ශන :angry: :angry:
    තනියම අනුන්ට වදයක් නොවෙන්න සින්දුවක් අහල ඉන්න බැරි කාලකන්නි :yes: :yes:
    කන් කුණුවෙලා ඔළුවෙම හම ගැලවෙන්න ඕනෙ ඕකුන්ගෙ වටේට වද දෙනවට :angry: :angry:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ඔය වගේ සංගීත සංදර්ශන තියන කුළුහරක්ටත් හෙඩ් ෆෝන් එකක් අරං දෙයියනේ කියල තමන්ට විතරක් ඇහෙන්න සින්දු ඇල්බම් පිටිං ඇහුවනං කන් කුණුවෙලා මැරෙණවද ? නෑනෙ..
    මෙහෙත් තියෙනව අවුරුද්දට සංගීත සංදර්ශන :angry: :angry:
    තනියම අනුන්ට වදයක් නොවෙන්න සින්දුවක් අහල ඉන්න බැරි කාලකන්නි :yes: :yes:
    කන් කුණුවෙලා ඔළුවෙම හම ගැලවෙන්න ඕනෙ ඕකුන්ගෙ වටේට වද දෙනවට :angry: :angry:

    ඔව් මචන් සමහර ගෙවල් වලත් ඔය වැඩේ තියනවා. පොඩි ලමයෙක් වගේ ඉන්න ගෙදරක නම් කොච්චර කරදරක් විඳින්න වෙනවද...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    ඔව් මචන් සමහර ගෙවල් වලත් ඔය වැඩේ තියනවා. පොඩි ලමයෙක් වගේ ඉන්න ගෙදරක නම් කොච්චර කරදරක් විඳින්න වෙනවද...

    ape gewal pallaha gewal dekak ohomai ban .. ewage inna un puduma wadayak denne.

    thamanta paaduwe ahena gaanata radio / music daagaththanam iwaraine!
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මචන්ලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අද සාමජයේ ගොඩක් සිද්ධවෙන දේවල් දිහා බලන් ඉඳලා... අපි සමාජයේ ජීවත් වෙනකොට තවත් මනුස්සයෙකුට කරදරයක් හිරිහැරයක් නොවෙන විධියට ජීවත්වෙනවානම් කොච්චර හොඳයිද.. ඉතින් පහල තියන දේවල් කියවලා මොහොතක් තේරුම් ගන්නවානම් ගර්ල්ෆ්‍රෙන්ඩ්, අම්මා අප්පච්චි, නෑදෑයෝ, යාලු මිත්‍රයෝ වගේම පිටස්තර අයත් උඹලට ගොඩක් කැමති වෙයි.

    1. තමන්ගේ මොබයිල් ෆෝන් එක භාවිතය.

    ගොඩක් අය ෆෝන් එකෙන් කතා කරන කොට මහා හයියෙන් කෑ ගහල කතා කරනවා දැකලා ඇති. ඔෆිස් එකේදි, බස් එකේදි, කැෆේ එකකදි, මහ මඟදි, බෑන්ක් එකේදි හරි වෙන ඔනේම තැනකදි මහ හයියෙන් බෙරිහන් දෙන එක බොහොම අප්‍රසන්න වැඩක්. ඔය වැඩේ කරන පුද්ගලයාට ඕක තේරුම් ගන්න හැකියාව අඩුයි. එත් අහල පහල ඉන්න අයට උඹලව පිලිකුල් වෙනවා.

    ඒ වගේම කියන්න ඕනා තමන්ගේ ෆෝන් එක පොදු ස්ථාන වලදි පුලුවන් හැම වෙලාවකම සයිලන්ට් මොඩ් එකේ තියාගන්න. මහා හයියෙන් රින්ග් වෙන ෆෝන් එකක් වෙන කෙනෙකුට පුදුම වදයක් වෙන්න පුලුවන්. විෂේශයෙන් ඔෆිස් එකක් තුලදි.

    New-Massachusetts-Law-Makes-Talking-On-Cell-Phones-In-Public-Illegal.jpg

    2. පොදු ස්ථාන වල ගැවසීම

    මම ගොඩක් දැකල තියන දෙයක් තමයි අපේ මිනිස්සු පෝලිමක ඉන්න කොට ඉස්සරහින් ඉන්න මනුස්සයගේ ඇඟේ නගිනවා. හැප්පෙනවා. කැරකෙනවා. මේක හරිම කරදරකාරී වැඩක්. බස් එකේදී , ට්‍රේන් එකෙදී, වගේම ඕනෑම තැනකදී මේ විදියට අප්‍රසන්න විදියට හැසිරෙන්න එපා මචන්ලා. ඉස්සරහා ඉන්න එකාගේ ඇඟේ නැග්ගා කියලා පෝලිම ඉක්මනට යන්නේ නෑ නේ..:angry::angry:.
    qless-queue.jpg

    3. වාහනයක් පැදවීම

    මේක ගැනනම් කතා කරන්න ගියොත් ඉතින් ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. කෙටියෙන්ම කියනවනම් අපේ ලන්කාවේ ගොඩක් මිනිස්සු වාහන ඩ්‍රයිව් කරන්නේ මී හරක් වගේ.:rolleyes::rolleyes: ( බ්යික් සහ ත්‍රීවීල් ඇතුලුව ). තමන්ට ඉස්සරහින් යන වාහනේ පුකට තියන් ඩ්‍රයිව් කරන්න එපා. බ්‍රේක් එකක් ගැහුවොත් සොරි වෙනවා. අනික එහෙම ඉඩ තියාගෙන යනකොට කුළු හරක් වගේ අස්සට දාන්න එපා. වීර කමක් නෙවේයි බලු වැඩක්.:angry::angry: තමන්ට හදිසි ඇති. එත් පොඩ්ඩක් හිතලා බැලුවොත් අනික් ගොඩක් මිනිස්සුන්ටත් හදිසි තමා. ගොඩක් අය යන්නේ ඔෆිස් ඉවරවෙලා තමන්ගෙ ගෙදර ගිහින් නිදහසේ තමන්ගේ පවුලත් එක්ක ඉන්න. මොහොතක් හිතපල්ලා අයේ ඔය වැඩේ කරන්න කලින්.

    පාරේ ලේන් තියෙන්නේ ඒවගේ යන්න. නැතුව ලේන් හදාගෙන යන්න නෙවේ. ගොඩක් ට්‍රැෆික් හැදෙන්නේ ඔහොම අස්සෙන් දාලා හිර කරන හරක් කීප දෙනෙක් හින්දා. බයික් වල යනවානම් අස්සෙන් දානකොට පොඩ්ඩක් හිතපල්ලා. වාහනයක ගිය පලියට ඒ මිනිහා සල්ලි කාරයෙක් නෙවේ. අස්සෙන් දාලා වාහනයක් හූරගෙන , සයිඩ් මිරර් එකක් නවාගෙන යන එක වීර වැඩක් නෙවේයි. පොන්න වැඩක්. පුලුවන් තරම් ඔය වඩේ නතර කරපල්ල මචන්ලා.:yes::yes:

    Traffic-jam-008.jpg

    4. පොදු ප්‍රවාහන සේවා මහින් ගමන් කිරීම සහ අන් අයගේ පෞද්ගලික වාහනයක ගමන් කිරීම.

    බස් එකක හෝ ට්‍රේන් එකක යනකොට කලින් කිව්ව වගේ තවත් මිනිහෙකුට කරදරයක් නොවී යන්න පුරුදු වෙන්න. බස් එකට නැග්ගට පස්සේ ඔක්කොම පෙරලගෙන පර්ස් එක හරි හෑන්ඩ් බෑග් එක ඇදලා සල්ලි හොයන ගමන් කකුල් තුන හතරක් පාගනවට වඩා බස් එකට නඟින්න කලින් සල්ලි අරන් තියා ගත්තානම් කොච්චර ලේසිද..හිටගෙන යනවනම් ඉඳගෙන යන මිනිහට කරදයක් නැතුවත් ඉඳගෙන යනවනම් හිටගෙන යන මිනිහට කරදරයක් නැතුවත් යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.

    තව කෙනෙකුගේ පෞද්ගලික වාහනයක යනකොට ඒ වාහනේ දොර ගැලවිලා යන ගානට වහන්න එපා මචන්ලා. ගොඩක් අය තමන්ගේ වාහනයට ආදරෙයි. මගෙනම් පපුවත් එක්ක යනවා කවුරුහරි මගේ කාර් එකේ දොර හයියෙන් වැහුවහම.:P:P:P ඒ වගෙම වාහනයකට නගින කොට මඩ පිටින් නගින්න එපා. ඒක කැත වැඩක්.

    5. සල්ලි

    යාලුවො කට්ටිය හරි ඔෆිස් එකේ කට්ටිය හරි එකට කනවනම් බොනවනම් එකෙකුට බර පටවන්න එපා. මනුස්සකම පෙන්නලා ලෝබ කම නැතුව බෙදාගනිල්ලා. ලෝබ කම ඔනේ තමා. ඒත් සීමාවක් ඔනේ. අනික තමා තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා...

    ව ගොඩක් තියනවා. පස්සෙ දාන්නම් ඔනේනම්. උඹලගෙ අදහසුත් මෙතන බෙදාගනිල්ලා. කියන්න ඕනේ කොහෙන්වත් ගත්ත එකක් නෙවේ. මම්යි ලිව්වේ. නැත්නම් කියයි ඉස්සුවා කියලා..

    Nice machan... ela kollek...:yes:

    අනික තමා තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා...:confused::rolleyes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Nice machan... ela kollek...:yes:

    අනික තමා තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා...:confused::rolleyes:

    ඔය වගේ පත පොස්ට් quote කරන්න එපා බන් ඒක අපිට වදයක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සිරාම කතා ටික. කියනව නං ඕවගෙ ඒව දිනපතා කියන්න පුලුවන්.
    මිනිස්සු පාරෙ, බස් වල හෙම යන්නෙ මෙලෝ සිහියකින් නෙවි. වැඩියක්ම තමන්ගෙ වැඩේ විතරයි :(
    මේව කරන අයට මේ ත්‍රෙඩ් එක කියවන්න ලැබුනොත් තමා වටින්නෙ.

    එක කරුණක් එකතු කරන්නම්.. සමහරු බස් එකකට නැග්ගට පස්සෙ පරාණ බයයි අදාල තැනින් බැහ ගන්න බැරි වෙයි කියලා. ඉතිං ඩයිවර් උන්නැහ වට කරන් හිට ගන්නව දොර ලඟම. පිටි පස්සෙ දොරෙත් එහෙම්මයි. ඊට කලින් බහින අය යන්නෝනෙ අරුන්ගෙ කර උඩ නැගල.:angry::angry::angry:
    මේ වැඩේ නං කරන්න එපා ඕගොල්ලො නං. පුලුවං තරං බස් එකේ මැද්දට වෙන්න. තෙරපෙන එකත් අඩුයි බහින අයටත් පහසුයි. බහින්න හෝල්ට් එකක් තියෙද්දි වගේ දොරකට කිට්ටු උනාම දුකක් කරදරයක් අතුරු ආන්තරාවක් නැතුව බැහැගන්න පුලුවං කාටවත් පවු නොදී
    :yes:

    8+ ~♥~
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඔය වගේ සංගීත සංදර්ශන තියන කුළුහරක්ටත් හෙඩ් ෆෝන් එකක් අරං දෙයියනේ කියල තමන්ට විතරක් ඇහෙන්න සින්දු ඇල්බම් පිටිං ඇහුවනං කන් කුණුවෙලා මැරෙණවද ? නෑනෙ..
    මෙහෙත් තියෙනව අවුරුද්දට සංගීත සංදර්ශන :angry: :angry:
    තනියම අනුන්ට වදයක් නොවෙන්න සින්දුවක් අහල ඉන්න බැරි කාලකන්නි :yes: :yes:
    කන් කුණුවෙලා ඔළුවෙම හම ගැලවෙන්න ඕනෙ ඕකුන්ගෙ වටේට වද දෙනවට :angry: :angry:

    ane palayan pons uba naki pons kenekda hama ratakama musical shows thiyanawa sound nathuwa mona music da? habai lankawe un ewa balanna danne na.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔව් බන් උඹ බාගයක්ම කියලනේ ඒත් මෙහෙමයි ඉතින් :rolleyes:

    ඒ කාලේ ඕවා නෑ ඒත් මේ කාලේ ඕවා තීනවා :yes:

    ඒ කාලේ මිනිස්සු ළඟ තිබ්බ ගති ගුණ මේ කාලේ නෑ :baffled:

    නෑ ඒත් මේ කාලේ ඕවා තීනවා
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    ane palayan pons uba naki pons kenekda hama ratakama musical shows thiyanawa sound nathuwa mona music da? habai lankawe un ewa balanna danne na.

    sira bn , mun wage padaththata talk dena ponsiyo thma minihekta karadarayak unama udawwakwath karanne nathhte, bana bana inna thama danne ali puken apu ewun wage