-Daredevil TV Series Season 1-
Hi Elakiriyanzla
ඔන්න අද ඉදලා ඔයගොල්ලන්ට තවත් අළුත් TV Series එකක් බලන්න පුළුවන්.ඒ තමයි Daredevil.The Flash & Arrow වගේම මේකත් ඔයගොල්ලෝ අතර ගොඩක් ජනප්රිය වෙයි කියල හිතනවා.
අන්ධ නීතිඥවරයෙක් වටේ තමයි මේකේ කතාව ගොඩ නැගෙන්නේ
.Daredevil movie එක බලපු කට්ටිය ඉන්නවනම් මේ ගැන පොඩි ඉගියක් ලබාගන්නත් පුළුවන්.
නමුත් හිතනවා Movie එකට වඩා ට්ව TV Series එකේ ලොකු වෙනසක් වෙයි කියල.

මේකේ ප්රධාන නළුවා එහෙමත් නැතිනම් Daredevil වශයෙන් රගපාන්නේ "Charlie Cox".
ඒ ඇරුනාම "Deborah Ann Woll,Elden Henson,Elden Henson,Rosario Dawson.Vincent D'Onofrio,Ayelet Zurer,Bob Gunton,Toby Leonard Moore,Vondie Curtis-Hall" රගපෑමෙන් දායක වෙනවා.
ඉතින් හිතනවා අපේ කට්ටිය දිගටම මේ TV Series එකත් එක්කත් එකතු වෙලා ඉදි කියල.මේ thread එකත් දිගටම update වෙනවා.මේ තියෙන්නේ trailer එක
Marvel's Daredevil - Official Trailer
මෙන්න 1st episode එකේ download links
Daredevil S01E01-Into the Ring
https://kickass.to/daredevil-s01e01-web-rip-nogrp-t10483288.html#main
https://kickass.to/marvels-daredevil-s01e01-webrip-x264-2hd-eztv-t10486943.html#main (x264)
https://kickass.to/daredevil-s01e01-720p-webrip-x264-sneaky-t10483994.html (720p)

Last edited: