♔ එළකිරි සැගවුණ අමුත්තා ♔

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ♔ එළකිරි සැගවුණ අමුත්තා ♔

    IS099S7OY.jpg

    ඔව් ඔව් EK මහා කඹ ඇදීමේ තරගය-2015 තරගය මතක් වෙලා තාමා
    මේකත් කරන්න හිතුවේ

    කරන්නේ මෙහෙමයි

    1 . එළකිරි සාමාජිකයෙක් සංවිදායක මඩුල්ලක් විසින් සැගවුන අමුත්තෙක් නම් කරනවා
    දවසට එක බැගින් හෝ එක්කෙනක් මුළු අවුරුද්දටම.:cool:

    2 .දිනන කෙනාට ට්‍රේඅඩ් එකේ ඉන්න ඔක්කොමලා තෑගි වසයෙන් කොකොටත් තියන රේප් කියන ජාතිය දෙමු :love:

    3.සාදාරන විනිසුරු වරුන් තිදෙනෙක් නම් කරන්න බලන්න කෝ කස්ටිය එහෙනම්.




    නම් 2ක් පමණක් ගණන් ගන්නා අතර තව උත්සාහ කල හැක නමුත් අවසාන වනතුරු කවරෙකුවත් පවසා නොතිබි කලින් අවස්ථා දෙක බාවිතා කර පසුව කියා තිබුනත් ඔහු ජයග්‍රාහකයා වේ :love::love:

    ඔබ සිතන කෙනාගෙන් pm කොට විමසන්න:P

    2015 / 4/10 සැගවුන අමුත්තා MAXBOYS

    අද ජයග්‍රහකයන්
    තනුජක
    ලොරියක්
    කෙල්සුපුන්


    2015/04 /11 අද දිනට සැගවුන අමුත්තෙක් පත් කරන ලදි

     
    Last edited: