පුරුෂ ලිංගය ගැන අමුතු කරුණු.....
1.පුරුෂ ලිංගයට ඉංග්රීසියෙන් කියන “Penis” කියන වචනෙ හැදිල තියෙන්න ලතින් භාෂාවෙන් "වලිගය" කියන තේරුම ඇතිව..
2.ප්රිමාටාවන් ( primates )අතරින් විශාලම පුරුෂ ලිංගය තියෙන්නෙ මිනිස්සුන්ට.
3.සත්ත්වයන් අතරින් ආශ්වාදය සදහා ලිංගික කටයුතු යොදාගන්නෙ primates පමණයි. අනික් සතුන් එම කටයුත්ත කරන්නේ පරපුර පවත්වාගැනීමට. (ආතල්එකටනොවෙයි )
4.කොමඩෝ මකරා (Komodo Dragon) නැමති උරගයාට පුරුෂ ලිංග දෙකක් තියෙනවා...
5.පිරිමි කලළයකට අවසාන මාස තුන ඇතුලත ලිංගය ප්රාණවත් වීම සිදුවෙනවා....
6.බ්රසීලයේ වනාන්තරවල සිටින එක්තරා විෂ සහිත මකුළු විශේෂයක් (Brazilian Wandering Spider) දශ්ඨ කලාම පැය ගානක් පවතින, වේදනාකාරී ප්රාණවත් වීමක් ඇතිවෙනවා..
7.ගුරුත්වාකර්ශනය නැති ස්තානවල (අභ්යාවකාශයේදී) ලිංගය ප්රාණවත්වීම සිදු වෙන්නේ නෑ.
8.එකමනුස්සසයෙක් BMW කම්පැණියට නඩුදාලා තියෙනවා ඒගොල්ලන්ගෙ බයික් එකක් දැක්කම එයාගෙ ලිංගේන්ද්රිය ප්රාණවත් උනා කියලා. (අපේ සමහර එවුන්ට ගස්දෙබල් දැක්කමත් ඔහොම වෙනවා.
)
9. පැය ගනනක් එක දිගට පවතින ප්රාණවත් වීම ජලභීතිකා රෝගයේ මූලික රෝග ලක්ෂනයක්.
10.එල්ලල මරණ මිනිස්සුන්ට මැරෙන මොහොතෙදී ලිංගය ප්රාණවත් වීමක් ස්දුවෙනවා. (ලේ පහලට ගන් කරන නිසා යකුනේ. ආතල් එකට නෙවෙයි. )
11.ප්රාණවත්වූ ලිංගයක් කැඩී යාහැකියි. මෙය අත්ශයින්ම වේදනාකාරීයි.
12.සමහර මීමැස්සන්ගේ පුරුෂ ලිංගය මී මැසිරැජින සමග සංවාසයේ යෙදීමෙදී කැඩිල යනව.
13. වියාග්රා පෙති මුලින්ම හදල තියෙන්නෙ පපුවෙ අමාරුවට ගන්න බෙහෙතක් විදියට.
14. නිරෝගී පිරිමි කෙනෙක්ට නින්දෙදී විනාඩි 90 ක් පමණ ප්රාණවත්වූ පුරුෂ ලිංගයක් පවතිනව.
15. ලිංගය ප්රාණවත්වීම ක්‍රම තුනකට සිදුවෙනව.. ස්පර්ශය මගින්, හැගීම් ඇතිවීම මගින් (වැල බලපුවම එහෙම ), නොදැනීම. (නින්දෙදි එහෙම )
ගොඩක් කරුණු ගත්තෙ මෙතනින්. ගෙඩිය පිටින් කොපි කලේ නෑ. අපිට ගැලපෙන විදියට තමයි පරිවර්තනය කලේ. :http://guycodeblog.mtv.com/2013/01/15/weird-boner-facts/

Last edited:

rep belu