mata dn kisima weedanawak danenne na sudu

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,915
    10,050
    113
    mee balanna sudu :( oya dunna weedanawa nisa dn mata thuwaala unath ridenne na. https://instagram.com/p/0kX5D8yB1W/ Thuwaleta wadaa weedanawak hithe thiyana nisa mata dn bella kapagaththath ridenne naa . bella kapaganna kalin atha poddak blade eken kapala baluwa ridune naa saththayi. Lagadima bella kapaganna video ekak karala daannam mage awasaana mathakaya widiyata oya eeka fb eke yaaluwo ekka share karanna :sorry:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මොන පිස්සුවක්ද බන් මේ කෙල්ලෙක් නිසා ඔය තරම් නැහෙන්නේ ....... ඔය දුක ටික දවසයි ...... ආයේ පට්ට කෑල්ලක් සෙට් වෙයි ..... අපිට වගේ උනා නම් උබ මේ වෙනකොට ආත්ම 4ක් 5ක් ගෙවල ...... එත් බලපන් අපි කොහොම හරි ජීවත් වෙනවනේ ......
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබේ වයස කියාද?

    උබට තව 21වත් නෑ නේද??

    20- කාලේ තමා ඕවගේ වැඩ වෙන්නේ. අපිත් ඕවගේ වැඩ කළා. O/L පන්ති කාලේ....

    මේ අපි බලහන්කො... මමනම් කෙල්ලෝ නිසා අඩන්නෙත් නෑ.. බොක්කෙන්ම ලව් කරන කෙල්ල මලත් ගානක් නෑ බන්. කිසිම අව්ලක් නෑ... ඒ තරම් කෙල්ලෝ ආශ්‍රය කරලා තියනවා....

    තමන්ට ආදරේ කරහන්. අම්ම තාත්තට ආදරේ කරහන්... කෙල්ලෝ විශ්වාස කරන්න එපා වැඩිය.. තමන්ගේ දියුණුවට වැඩ කරහන්. කෙල්ලෙක් නිසා නොමග යන්නේ නැතුව හිටං.

     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    You are doing it wrong..

    now below is how it's well done

    wrist_cut_by_sirmadamwaffles-d58z2xa.jpg
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
    දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
    කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
    ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."
    "ඒ ඇයි මචන්?"
    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා"
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,917
    24,301
    113
    tracing Geo-location.. ... ...
    machan kello hinda nahinna hadanna epa... dakkane eka h%^&*k kellekta gift aran denna kiyala ammawa marala.. nikan kello nisa nahenna hadana ponsiyek wenna epa.. amma thaththa gana hithalawath ponna wada nokara hitapan.. ubata mokakhari unoth duka thiyenne e minissunta.. kohewath yana, uba gana gaanak nathi kellekta newei... sorry mehema kiwata.. apith kello ekka yalu una ban.. eth kawadawath ohoma wada karanna gihin na.. pissu kelinna epa ban.. oka newei jiwithe.. hoda kellek labei issarahata.. iwasapan.. :yes::yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    eeya bn...oita wada gamburata kapa ganin moda pakaya !
    kapa gena mariyan gon huththa
    kellek nisa atha kapagena
    ube ammala oka dannawa nam a manussayo kochchara duk wei da ?
    podi kaale ubawa kochchara parissam karanna athida a manussayo ?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබට ජර්මන්වින්ග්ස් එකේ පයිලට් කෙනෙක් වෙන්න මූලික සුදුසුකම් සපුරාගෙන එන්නේ. දැන්මම අයදුම් කරහන්..
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    eeya bn...oita wada gamburata kapa ganin moda pakaya !
    kapa gena mariyan gon huththa
    kellek nisa atha kapagena
    ube ammala oka dannawa nam a manussayo kochchara duk wei da ?
    podi kaale ubawa kochchara parissam karanna athida a manussayo ?

    :yes::yes::yes:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    හද්ද ගොන් බඩු වලට ලේ හලාගන්න පොන්නයෙක් වෙන්න හදන්න එපා යකෝ.... පොඩ්ඩක් යාලුවෝ ආශ්‍රය කරපන් ඔය ගෙදරින් එලියට බැහැලා. උඹ බොන්නේ එහෙම නැත්නම් ඔය සික් එකට බොන්න නම් යන්න එපා. (බොන එවුන් බිව්වට කමක් නෑ පොඩ්ඩක් ඉතින්) :confused::confused::confused:

    දැන් පල කැරියා Elakiri යෙන් Logout වෙලා පොඩ්ඩක් එලියේ රවුමක් ගහලා යාලුවෝ ආශ්‍රය කරලා වරෙන්. එහෙම නැති එවුන්ට තමයි ඔහොම එ්වා ඉවසගන්න බැරි දවසම ගෙදරට වෙලා ඉන්න එවුන්ට