Huawei Honor Holly or Xiaomi Redmi 2 4G ?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් හුවාවි එක කියන්නේ බන්
    අරක ගැන දන්නේ නෑ හොඳ නම් මේකට වඩ ඒක ගනින් ඉතින් :rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Xiaomi Redmi 2 4G තමයි ඒකේ chipset එක Qualcomm ,GPU එක Adreno 305. ඒක හොදයි Mali GPU එකට වඩා.