EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
එකත් ඇත්ත..
අඩෝ මොනවා උනත් ටීම් ලීඩර්ස්ල දෙන්න නම් කරද්දී රෙප් පවර් ලග ලග යන උන් දෙන්නෙක්ව නම් කරපං..
නැත්තං රේප් පවර් 27 28 තියෙන ereshaz77, බඩිය, ගයිය වගේ දළයෝ එක්ක නොර්මල් රේප් පවර් 8 10 තියෙන උන්ව ලීඩර් කමට දාන්න එපා..
එතකොට ඌට වෝට්ස් ගන්න අමාරුයි..
දෙන්නම ලග ලග යන උන් දෙන්නෙක්ව දාපං අනිවා..

ඔව් කොහොමත් ටිකක් matured, reputed members ලව තමයි මේ වටයේදි තෝරගන්නේ.
ඊට පස්සේ එතනින් 10 තෝරගෙන, ඒ 10 තමයි නායකයෝ 2 තෝරගන්නේ.
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
2jdeyw9.jpg
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
එකත් ඇත්ත..
අඩෝ මොනවා උනත් ටීම් ලීඩර්ස්ල දෙන්න නම් කරද්දී රෙප් පවර් ලග ලග යන උන් දෙන්නෙක්ව නම් කරපං..
නැත්තං රේප් පවර් 27 28 තියෙන ereshaz77, බඩිය, ගයිය වගේ දළයෝ එක්ක නොර්මල් රේප් පවර් 8 10 තියෙන උන්ව ලීඩර් කමට දාන්න එපා..
එතකොට ඌට වෝට්ස් ගන්න අමාරුයි..
දෙන්නම ලග ලග යන උන් දෙන්නෙක්ව දාපං අනිවා..

:yes: true. ow nethnam vote waladi asadaranayak wenna puluwan

gyanankuwait wa damu. :D
 
thanujaka

Well-known member
  • :yes: true. ow nethnam vote waladi asadaranayak wenna puluwan

    gyanankuwait wa damu. :D

    ඌව දැම්මොත් එහෙම අනිත් පැත්තෙත් ඒ වගේම එකෙක් ඉන්න වෙනවා බං...
    පෝල් එකට වැටුනම හැබැයි කොහොමත් එහෙම දෙන්නෙක් තමයි දිනන්නේ...
    ඒ හින්ද අවුලක් වෙන එකක් නෑ..
    දැන් තීරණය කරන තියෙන ක්‍රමේ හොදයි ඒ හින්ද...:yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    z_mag-p10-Tradition%20and%20Culture04.jpg

    උඩ පල ගත්තත් what අක්කා
    බිම පල ගත්තත් what අක්කා

    ආවා...! ආවා...!! ආවා...!!!
    අවුරුද්ද ආවා

    මේ අවුරුද්දෙත් ඔබේ ගතේ ශක්තිය හිතේ හයිය පෙන්නන්න ගන්න ඇට මාමා අවුරුදු ක්‍රීඩා භාණ්ඬ

    • ඇට මාමා ජිල් බෝල (තක්කෙටම ඇටේට ගහන්න )
    • ඇට මාමා දාදු කැට ( නැකතට කොටු පනින්න )
    • ඇට මාමා බෙල්ලන් ( බෙල්ලන් හොල්ලා කෙල්ලන් දැලේ දාගන්න )
    • ඇට මාමා ඔOචිලි ලනු (ගැඹුරු ලිOවලට පවා දැනෙන්න පාවිච්චි කල හැකිය )

    dadu.jpg
    964marble.jpg
    500g-thick-string-9008491-150-1420828599000.jpg
    Saut%C3%A9ed-Little-Neck-Clams-150x150.jpg

    තවත් බොහෝ ජාති ඇට මාමාගෙන්..

    ඔබත් අදම එන්න..

    Morpheus-Come-At-Me-Bro-Reaction-Gif-In-The-Matrix.gif

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes: true. ow nethnam vote waladi asadaranayak wenna puluwan
    gyanankuwait wa damu. :D
    පොර චන්දහ් මානසිකත්වයෙන් අයින් වෙලානම් ඉන්නෙහ් නායකයෙක් වෙන්නහ් හොදයි චන්ද මානසිකත්වයෙන් ආවොත් නම් තවත් මරා සිරා වලියකින් තමාහ් කබේ ඉවරහ් වෙන්නෙහ් :confused:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පොර චන්දහ් මානසිකත්වයෙන් අයින් වෙලානම් ඉන්නෙහ් නායකයෙක් වෙන්නහ් හොදයි චන්ද මානසිකත්වයෙන් ආවොත් නම් තවත් මරා සිරා වලියකින් තමාහ් කබේ ඉවරහ් වෙන්නෙහ් :confused:

    ehema wenne ne ban. gaiya hoda pora. wali yanne nethnam gathiyakuth ne ban :P