EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අහ්හ් ඔය ඔලුව වනන්නේ පලි ගැනීම් සදහා.....:angry::angry:

මේ සැරෙත් රෙප් ගසා කන්න නේද හදන්නේ..:frown:ඒවා කොහෙද..:angry:මම ගසා වඳුරව නායකයෙක් හැටියට යෝජනා කරනවා..:yes::yes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගසාව දාමු. ගසා බහ කියන්න එපා පුතා බහ කිවුවොත් රින රේප් 200

    :eek::eek:

    මාව එපා යකෝ වැඩේ අල වෙයි ....මම බිසී ...දැන් ඉස්සර කෙලි දාන්න බැහැ ...පාර්ට් time වැඩ ....අහිංසකයා :sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ සැරෙත් රෙප් ගසා කන්න නේද හදන්නේ..:frown:ඒවා කොහෙද..:angry:මම ගසා වඳුරව නායකයෙක් හැටියට යෝජනා කරනවා..:yes::yes:

    සම්මත කරමි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek::eek:

    මාව එපා යකෝ වැඩේ අල වෙයි ....මම බිසී ...දැන් ඉස්සර කෙලි දාන්න බැහැ ...පාර්ට් time වැඩ ....අහිංසකයා :sorry::sorry:

    :sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :eek::eek:

    මාව එපා යකෝ වැඩේ අල වෙයි ....මම බිසී ...දැන් ඉස්සර කෙලි දාන්න බැහැ ...පාර්ට් time වැඩ ....අහිංසකයා :sorry::sorry:

    අත්තිකාරමක් දෙන්නද බහ කියනවට ??? :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ සැරෙත් රෙප් ගසා කන්න නේද හදන්නේ..:frown:ඒවා කොහෙද..:angry:මම ගසා වඳුරව නායකයෙක් හැටියට යෝජනා කරනවා..:yes::yes:

    :yes: අශිමි නායකයෙක් හැටියට ඉදිරිපත් වෙන්න කෝ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අන්තිමට නයකොයෝ හා කට්ටිය නැති උනොත් අපිට බෙල්ලේ වල දාගන්න වෙන්නේ කබෙන්

    දැනට එක් කෙනෙක් ඉන්නවා (haryL) :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes: අශිමි නායකයෙක් හැටියට ඉදිරිපත් වෙන්න කෝ.

    අන්න හොද යෝජනාවක්.....හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට :cool::cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes: අශිමි නායකයෙක් හැටියට ඉදිරිපත් වෙන්න කෝ.

    අස්මි ඉන්නව කියන්නේ අනිවා දිනනවා .. ටොන් එකක් විතරලු නෙහැ:rofl: