EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ehema thama ban ashmi ethana ne :lol::P

    මැරිඩ් කලබ් එකේ ඉන්නවනම් බය වෙන්න් දෙයක් නැහැ. ඉන්නව හෙන ගොස්තියක්... කිබුල එහෙම ඇවිත් හෙලු බාසාවෙන් වනපු ගමන් අනිත් උන කඹ දාලා දුවන්නේ:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙයත් එක්ක අනිත් ටීම් එකට චාමලීව දාපල්ලා එහෙමනං...
    අන්න ගේම...:rofl:

    අන්න එල..... කඹ දීම කෙසේ වෙතත් කෙහිවලු පටල ගන්න එක හරි බලන්න බැරිය
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මැරිඩ් කලබ් එකේ ඉන්නවනම් බය වෙන්න් දෙයක් නැහැ. ඉන්නව හෙන ගොස්තියක්... කිබුල එහෙම ඇවිත් හෙලු බාසාවෙන් වනපු ගමන් අනිත් උන කඹ දාලා දුවන්නේ:rofl:

    මේක දැක්කොත් සිංහල එපා වෙන්න කියලා දෙයි..:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙයත් එක්ක අනිත් ටීම් එකට චාමලීව දාපල්ලා එහෙමනං...
    අන්න ගේම...:rofl:

    මෙහෙමත් කොටවන මිනිස්සු..අක්කලා නංගිලව භේද බින්න කරන්න හදන්නේ නේහ්..:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: බලමු හෙළුවෙන් වනයිද කියල

    බුදු අම්මේ..ඔන්න මම නන් නෑ..ඒ දාන ඒවා කියවන්න ෂඩ්භාෂාපරමේෂ්වරටවත් බෑ..:yes::sorry: