මචන්ලා මන් ලාන්සර් එකක් ගන්න මාර ආසාවෙන් ඉන්නේ,
ඒත් හරි විස්තරයක් දන්නෙනැ
මේකෙ අනිවා ඇතිනෙ ලාන්සර් ගැන දන්න කට්ටිය
ඔය GL, GLX කියන ඒවයෙ තියෙන වෙනස්කම් මොනවද
fuel consumption එහෙම කොහොමද?
re-condition / used එකක් බලන්නයනවානම් බලන්න ඕනි මොනවාද?

Last edited: